සීඑන්එන් චිලී යනු චිලි දේශයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන ප්‍රවෘත්ති නාලිකාවකි. 2008 වසරේ දෙසැම්බර් 4 දින නාලිකාව අරඹන ලදී.[1] නාලිකාවේ හිමිකාරීත්වය VTR Chile සහ Turner Broadcasting සමාගම් සතුවෙයි. නාලිකාව චිලී හී සැන්තියාගෝ නුවර පදනම් කර ගනිමින් ක්‍රියාත්මකය.[2]

සීඑන්එන් චිලී
CNN Chile
දියත්කල දිනය 2008 දෙසැම්බර් 4
අයිතිකරුවෝ Turner Broadcasting System, Inc.
රූප ආකෘතිය 4:3 (SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Vamos más allá"
රට  චිලි
මූලස්ථානය Huechuraba, චිලි
සහෝදර නාලිකා(ව) සීඑන්එන්
සීඑන්එන් ඉන්ටර්නැෂනල්
සීඑන්එන්-අයිබීඑන්
CNN Airport Network
CNN en Español
HLN
n-tv
CNN Turk
Chilevisión
වෙබ් අඩවිය http://www.cnnchile.com/
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Intelsat 705 3883 R, SR 3978
Movistar TV Digital Channel 424
කේබල
VTR Channel 15 (Greater Santiago)
Channel 14 (Arica)
Channel 23 (Iquique)
Channel 15 (Calama)
Channel 17 (Antofagasta)
Channel 16 (Copiapó)
Channel 15 (La Serena-Coquimbo)
Channel 7 (Greater Valparaíso)
Channel 13 (San Antonio)
Channel 11 (Rancagua)
Channel 20 (Curicó)
Channel 15 (Talca)
Channel 16 (Chillán)
Channel 15 (Greater Concepción)
Channel 12 (Los Ángeles)
Channel 19 (Temuco)
Channel 19 (Valdivia)
Channel 19 (Puerto Montt)
Channel 14 (Coyhaique)
සීඑන්එන් චිලී නාලිකාවේ සම්මුඛ සාකච්චාවක්

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සීඑන්එන්_චිලී&oldid=593799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි