අධි-විභේදන රූපවාහිනිය

(HDTV වෙතින් යළි-යොමු කරන ලදි)

නිවසේ රැගුම්හලහි ඇති ප්‍රක්ෂේපණ තිරය මගින් අධි - සුපැහැදිලි රෑපවාහිනි ප්‍රතිබිම්බයක් ප්‍රදර්ශනය කරනු ලැබේ.

අධි පැහැදිලි රෑපවාහිනිය (HDTV) සම්ප්‍රදායික රපෑවාහිනි පද්ධති (NTSC, SECAM, PAL) වලට වඩා වැඩි විභේදනයක් ඇති සංඛ්‍යාත රූපවාහිනි විකාශනය පද්ධතියක් වේ. HDTV සංඛ්‍යාත විකාශනය වේ. එයට හේතුව ප්‍රමාණවත් විඩියෝ සම්පිඩනය භාවිතා වුවන් සංඛ්‍යාක රෑපවාහිනියට අඩු සංඛ්‍යාත පරායස් අවශ්‍ය විමයි.

HDTV – නුතනපද්ධති සංස්කරණය

ආවේණික චන්ද්‍රිකා HDTV පද්ධතියක සංඝටක සංස්කරණය

1.HDTV මොනිටර්ය මන්තුව

2.HD චන්ද්‍රිකා රිසිවරය

3.සම්මත චන්ද්‍රිකා කැටිය

4.HDMI රැහන DVI –D සහ ශ්‍රව්‍ය රැහැන් හෝ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය රැහැන්


HD සුදානම් රපෑවාහිනියකට අමතරන ලෙස HD රැපවාහිනිය පැලිම සදහා අනිකුත් උපකරණ අවශ්‍ය වේ. අමරත පෙට්ටියක් යොදා ගැනිමටත් තොරව රැහැන් සහිත රෑපවාහිනි යන්ත්‍ර මගින් HD සන්ධාරය නිරෑඵනය කර ගත හැක. ඒවා තුළ QAM සවිකළ ඇති අතර/හෝ Cable CART ඇතුලත් කර ඇත.

අධි පැහැදිලි ප්‍රතිබිම්බ මුලාශ්‍ර වලට භෞම විකාශිය සෘජු විකාශ චන්ද්‍රිකා සංඛ්‍යාන රැහැන් අධි පැහැදිලි BD තැටි අන්තර්ජාල අවශ්නය කිරිම (Download) ක්‍රිඩා පරිශුය 3 සහ X box 360 ක්‍රිඩා ස්විචය පාලක පුවරැ අයත් වේ.

].

ඉතිහාසය සංස්කරණය

අධි-විභේදන යන යෙදුම බ්‍රිතාන්‍යයේ 1930 හා 1940 යුග වලදී භාවිතයට පටන් ගත් 405 තීරු කලු-සුදු රූපවාහිනි පද්ධති විස්තර කිරිමට භාවිතා කරන ලදි. අද වන විට ඇමරිකානු 525-තීරැ NTSC පද්ධතිය හා යුරෝපානු 625-තීරු PAL හා SECAM පද්ධති සම්මත විභේදන ලෙස හදුන්වයි. ප්‍රංශ 819-තීරු කලු සුදු පද්ධති අධි-විභේදන ලෙස කලින් සැලකුවද 1986 පසු එය ‍එලෙස හදුන්වන්නේ නැත.

1958 දී යුධමය අවශ්‍යතා සදහා සෝවියට් සංගමය මගින් 1125 තීරු විභේදනයක් සහිත රූපවාහිනි පද්ධතියක් නිපදවන ලදි.

1969 දී ජපන් ප්‍රචාරක NHC මගින් පළමු 5:3 දෘෂ්ටි අනුපාතයක් සහිත පාරිභෝගික අධි-විභේදන රූපවාහිනිය නිපදවන ලදි. ඇමරිකාවේ පලමු 5:3 අනුපාතයක් ඇති රූපවාහිනි පද්ධතිය 1981 දී ප්‍රදර්ශණය කරන ලදි.

1983 දී අන්ර්ජාතික විදුලි සංදේශ සංගමය මගින් වැඩකරන පාර්ශවයක් HDTV අන්තර්ජාතික සම්මතයක් බිහිකිරිමේ අරමුණින් පිහිටවන ලදි.

මෙමගින් කල එක් නිර්දේශයක් 16:9 අනුපාතයක් සහිත නිරූපිත වර්ණමිතියක් ඇති, 1080i (1080 සක්‍රිය ලෙස අතුරු ලියු තීරු ඇති විභේදනයක් ඇති) ප්‍රස්තාරිත විධියක් ඇති HDTV සම්මතයයි. එයට වෛකල්පිත 1440 x 1152 HDMAC ප්‍රස්තාරික විධියද අනුයුක්තය.

ඇමරිකා එක්සත් ජනපදයේ HDTV තාක්ෂණය 1990 දී පමණ ඩිජිටල් HDTV ග්‍රෑන්ඩ් අලායනස් මගින් හදුන්වාදෙන ලදි. යුරෝපයේ ප්‍රතිසම 1.125-තීරු HD MAC පිළිබද පරීක්ෂණ ප්‍රචාරණ 1990 සිදුකලද මහජන ප්‍රචාරණ සේවයක් දක්වා එය දියුණු නොවිණ.

ජපානය සාර්ථක ලෙස ප්‍රතිසම HDTV ප්‍රචාරණය කරන ලොව එකම රටයි. එම පද්ධතිය අධි-දෘෂ්ටි" (High Vision) ලෙස හදුන්වන අතර එයට 5:3 අනුපාතික, 1.125" අතුරු ලියු තීරු, 60 ක්ෂේත්‍ර / තප්පරයට සහිත පද්ධතියක් අඩංගු වේ.

වර්තමාන HDTV ප්‍රචාරණ සම්මත වන්නේ ATSC (ඇමරිකාව) හා DVB (යුරෝපය හා අනිකුත් බොහෝ රටවල්) යන ඒවාය. HDTV වලට 5:1 චැනල නාද ශ්‍රව්‍යය පද්ධති සැපයිය හැක. උදාහරණ ඩොලිබි අංකිත (AC-3) ආකෘතිය. අද

ප්‍රචාරක ස්ථාන ආකෘති වි‍මර්ශනය සංස්කරණය

අඩුම තරමින් දෙගුණයක රේඛිය විභේනයක් HDTV වලට සම්මත-විභේදන රූපවාහිනී (SDTV) වලට වඩා තිබෙන බැවින් සාමාන්‍යය DVD හෝ ප්‍රතිසම (Analog) රූපවාහිනි වැඩි විස්තර සපයයි. HDTV සම්ප්‍රේෂණයේ තාක්ෂණික සම්මත 16:9 දර්ශනානුපාතය "letterboxing" හා විරූපිත ඇදීම් වලින් තොරව ‍හසුරුවන නිසා කාර්යක්ෂම රූප විභේදන වැඩිවීමක් ඇතිකරයි.

ප්‍රචාරණයට සුදුසුම ආකෘතිය විඩීයෝ ග්‍රාපිත රූප සැටහිම් මාධ්‍යය වර්ගය හා රූප ලක්ෂණ මත රුද්‍ර පවතී. ක්ෂේත්‍ර හා රාමු සීඝ්‍රතාවය ප්‍රභව හා විභේදන සමඟ ගැලපිය යුතුය. නිවැරදිතාවයේ හිඟයක් නොමැතිව සම්ප්‍රේෂණය කරීමට නම් තිබෙන කලාප පළලට වඩා වැඩි කලාප පළලක් ඇති අධි විභේදන ප්‍රභවයක් අවශ්‍යය විය හැක. සංකෝචිත නැති ප්‍රභව හා සැසදීමේදී, HDTV සංචිත හා සම්ප්‍රේෂණ පද්ධති වල භාවිත හානි සංකෝචනය ලැබෙන රූප විකෘති කිරීමත් සිදුකරයි.

සමකාලීන පද්ධති සංස්කරණය

චන්ද්‍රිකා HDTV පද්ධතියක සංරචක

1. HDTV මොනිටර 2. HD චන්ද්‍රිකා ආදායකය 3. සම්මත චන්ද්‍රිකා තැටිය 4. HDMI රැහැන්, DVI – D හා ශ්‍රව්‍ය රැහැන්, හෝ ශ්‍රව්‍ය හා අඩංගු දෘශ්‍ය රැහැන්

HD සූදානම්ව ඇති රූපවාහිනියක් හැරුණු කොට HD රූපවාහිනී නැරඹීමට වෙනත් උපකරණයක් අවශ්‍යය වේ. Cable – ready රූපවාහිනී පද්ධතිවලට භාහිර පෙට්ටියක් යොදා නොගෙන HD අන්තර්ගත ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ඇත. ඒවායේ සවි කර ඇති QAM ටියුනරයක් හා / හෝ CableCARD ඇතුළත් කිරීමට ස්ථානයක් ඇත.

HD රූප ප්‍රභව වලට භූමි විකාශන, සෘජු විකාශන චන්ද්‍රිකා, සංඛ්‍යාංක රැහැන්, HD තැටිය BD, අන්තර්ජාල බාගත කිරීම්, හා ප්ලේ ස්ටේෂන් 3 හා X box 360 ක්‍රීඩා උපාංග ඇතුළත් වේ.

තාක්ෂණික විස්තර සංස්කරණය

HDTV සංඥ හා වර්ණමිතිය Rec 709. MPEG - 2 ලෙස අර්ථ දක්වන අතර HDTV ප්‍රචාරණ සංකෝචිත සංකේත ලෙස පොදුවේ හදුන්වයි. MPEG - 2 ප්‍රමිතිය 4:2:2 Ycbcr වර්ණ තීව්‍රතා උපනියැදි හා 10 - මාත්‍රා ක්වොන්ටීකරණ වලට ආධාර කලද HD ප්‍රමිතිය 4:2:0 අනුපාත හා 8 - මාත්‍රා ක්වොන්ටිකරණයත් කලාප පළල සුරැකීමට භාවිතා කරයි. BBC වැනි සමහර ප්‍රචාරකයන් MPEG-4 AVC වැනි MPEG-2 පද්ධතිවලට වඩා හොදින් කලාප පළල සුරකින පද්ධති යොදා ගැනිමට අදහස් කර සිටියි. සමහර ජර්මානු ප්‍රචාරකයන් දැනටමත් MPEG-4 AVC සමග DVB-S2 (Pro 7, Sat 1 හා ප්‍රිමියර්) භාවිතා කරයි. දැනට MPEG-2 විශාල ලෙස භාවිත කලත් අනාගතයේදී යුරෝපානු HDTV MPEG-4 AVC බවට පත්වනු ඇත.

HDTV රංගශාලා තත්වයෙන් සමන්විත අතර ඩොල්බි ආතිත (AC-3) ආකෘති සම්පුර්ණ වටේට පිහිටි (Surround) නාද වලට ආධාර කරයි. නවතම HD සංකෝචන සෘජුකෝණාස්‍රාකාර පික්සල කලාප පළල සුරැකිමට භාවිතා කරයි.

රූපවාහිනි මැදිරි හා නිෂ්පාදන හා බෙදාහැරිමේ පහසුකම් අසංකෝචිත HDTV සංඥ සම්බන්ධ කිරීමට HD-SDI SMPTE 292M අන්තර් සමබන්ධ තත්ව (නාමමාත්‍රික ලෙස 1.485 ගිගා මාත්‍රා/තප්පරයට 75 ඔම් ශ්‍රේණි අංකිත මුහුණත් (Interface) භාවිතා කරයි. HDTV ආකෘති වල විටු සීඝ්‍රතාවය 6-8 මෙගා හට්ස් සම්මත රූපවාහිනී චැනල මගින් රුකුල් දීම කල නොහැක. අධික මිල හා වීඩියෝ සොරකම් කිරිම් වැනි හේතු නිසා SMTE 292 M අන්තර්සම්බන්ධ සාමාන්‍යයෙන් පාරිභෝගික උපකරණවල භාවිතා නොවේ.

නවතම 4:4:4 කැමරා පද්ධති (සෝනි සිනෙල්ටා F 23 හා තොම්සන් වයිපර්) වලට අලුත් ද්වි-සම්බන්ධක HD - SDI සංඥා අවශ්‍ය වේ. මෙහි එක් සම්බන්ධක කේබලයක 4:2:2 YCbcr දත්ත අඩංගු අතර අනිත් සම්බන්ධකයේ අමතර 0:2:2 Cbcr දත්ත අඩංගු වේ.

HDTV වල අවාසි තාක්ෂණික නොවන වචනවලින් සංස්කරණය

භාවිතයේදි හැකි උපරිම HD තත්වයක් සාමාන්‍යයෙන් මුදුන් පමුණුවාගත නොහැක. ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ මෙහෙයුම්කරුවන් HDTV නියමාවලි සම්පුර්ණයෙන්ම අනුගමනය නොකිරීමයි. මෙහෙයුම්කරුවන් මුල් නිපැයුම් ආකෘතියෙන් වෙනස්වන ආකෘති භාවිතය නිසා නැවත-කේනීකරණ ක්‍රියාවලියේ උත්පාදන අඩුවීමක් විය හැක. තවද මෙහෙයුම්කරුවන් වැඩිපුර නාලිකා (channels) ගණනක් සීමිත කලාප පළලක (band width) ඇසුරුම් කිරීමට, අඩු මාත්‍රා සීඝ්‍රතාවයක් (bit rate) හා වෙන්කිරීමක් (resolution) උපයෝගී කරගන්නවා විය හැක. රූපවාහිනී යන්ත්‍රය නිවැරදිව යෙදවුම් උපකරණයට (input device) සම්බන්ධ කර නොමැති විට හෝ නිවැරදිව හැඩගස්වා (configure) නොමැති විටද, රූප තත්වයේ අඩුවීමක් විය හැක. මෙම සම්බන්ධතාවයන් පිළිබඳ පාරිභෝගික ව්‍යාකූලතාවය මෙම දුෂ්කරතාවයන් වර්ධනය කරයි.

බෙ‍ාහෝ විට ඔබට HDMI කේබල හා සම්බන්ධක කේබල වැනි සුදුසු කේබල මිලදී ගැනීමට සිදුවිය හැක. මේවා මිලෙන් අධිකය. උදාරහණයක් ලෙස, සංයුක්ත හෝ S- දෘෂ්‍යය (S-video) කේබල භාවිතා කලහොත් SDTV තත්වයේ රූප නැරඹිය හැක. HDMI රූප තත්වයෙන් හා නාද තත්වයෙන් වැඩිම වුවත් එය සංයුක්ත කේබල වලට වඩා මිලෙන් අධිකය.

අධි විභේදන (High-definition) විඩියෝ අංකිත වීම නිසා, අංකිත වීඩියෝ ප්‍රචාරණයේ අවාසිද අමතරව එකතුවීම සිදුවේ. උදාහරණයක් ලෙස, අංකිත (digital) වීඩියෝ, සමීප (Analogue) වීඩියෝ වඩා වෙනස් ආකාරයට බාධා, වලට ප්‍රතික්‍රියා දක්වයි. සමීප (Analogue) වීඩියෝ බාධා ඉදිරියේ අඩුතත්වයේ සංඥා නිකුත් කරන අතර, අංකිත විඩියෝ බාධා ඉදිරියේ ප්‍රචාරණය තාවකාලිකව නැවතීම, සංඥා පැනීම හෝ වැරදි දත්ත ප්‍රචාරණය සිදුකරයි.

HDTV නැරඹීමට නම්. නරඹන්නන්ට තමන්ගේ රූපවාහිනි යන්ත්‍ර මිලක් ගෙවා උත්ශ්‍රේණිකරණය කර ගත යුතු වේ. අලුත් දර්ශන අනුපාතයක් එකතු කිරීමේ දර්ශන අනුපාත වෙනස්කල හැකි යන්ත්‍ර තිබෙන පාරිභෝගිකයන් ව්‍යාකූල කල හැක. මක් නිසාද යත් යන්ත්‍රය නිවැරදි දර්ශන අනුපාතයට සැකසීම කලයුතු බැවින් සම්ප්‍රදායික සම්මත-විභේදන රූපවාහිනි වැඩසටහන් හා වෘත්තාන්තික චිත්‍රපට (බොහෝ විට 1953 පෙර 4:3 අනුපාතයෙන් නිෂ්පාදන) HDTV මොනිටර වලින් පෙන්වන විට දර්ශන තලයේ ‍වමට හා දකුණට ශුන්‍ය දර්ශන තීරු ඇතිවේ. මෙමගින් සෑහිමකට පත්නොවන බොහෝ පාරිභෝගිකයන් මෙම දර්ශන තිරස්ව ඇඳමොනිටරය දර්ශනයෙන් මුළුමනින්ම පිරවීමක් සිදුකරති. මෙමගින් ඕනාවට වඩා පළල් සහ උසින් අඩු දර්ශන ඇතිවේ. සමහර පාරිභෝගිකයන් දර්ශන විශාල කිරීමක් (zoom) කරන නිසා දර්ශනය මොනිටරය පිරවුවත් දර්ශනයේ උඩ ‍කොටසේ හා යට කොටසේ අඩුවීමක් සිදු වේ.

"HD සංඥා" අධිමිල (premium) තරංග පථවල තැබිමට ප්‍රචාරණය කරන්නන් හෝ කේබල-රූපවාහිනී මෙහෙයුම් කරුවන් නියම කල හැක. මේ සඳහා අධිමිල කේබල අවශ්‍යය වේ. ඇතැම් සැටලයිට් (sattdite) ආයතන HD චැනල අමතර ගාස්තු යටතේ පිරිනැමිය හැක. මේ හේතුව නිසා, ඇතැම් ප්‍රචාරණය කරන්නන් (broadcasters) ප්‍ර‍ාදේශීය HD තරංග අධිමිල සේවයක් ලෙස ප්‍රචාරණය කල හැක. තවදුරටත්. නරඹන්නට අවශ්‍යය සමහර චැනල නොලැබී යාමටත් අංකිත-‍ෙනාවන, සම්මතයෙන් අඩු හෝ ඇන්ටනා අවශ්‍යය වන අංකිත ‍සංඥා පමණක් පරිශීලනයට ලැබීමටත් සිදුවිය හැක.

මෙවැනි තත්වයක් තාක්ෂණික ගැටළු වලට වඩා නීතිමය හා ආර්ථික ගැටළු ඇතිකරයි.

සාම්ප්‍රදායික රූපවාහිනි වලට සැසදීමේදි HDTV වල තවත් අවාසියක් වන්නේ. වෙනස් තත්ව හා විභේදන (resdution) ඇතිවන පාරිභෝගික ව්‍යාකූලතාවයයි. උදාහරණ ලෙස 1080i, 1080p හා 720p. විවිධ රූපවාහිනී සම්බන්ධතා වල වෙනස් වීම් (සම්බන්ධී වීඩියෝ සිට DVI තාක්ෂණයට, DVI තාක්ෂණයේ සිට HDMI තාක්ෂණයට) මෙම ප්‍රශ්නය තවත් සංකීර්ණ කර ඇත. අවසාන වශයෙන්, HD DVD ආකෘතිය (format) හා B/u-ray Disc ආකෘතිය අතර කාලයක් පැවති ආකෘති තරඟය පාරිභෝගිකයන් ව්‍යාකූල කරන ලදි. කෙසේ වුවත් මෙම ආකෘති සටන B/u-ray Disc ආකෘතිය සම්මතය බවට පත්වීමෙන් සමතයකට පත්වී ඇත.

පටිගත කිරීම හා සම්පීඩනය සංස්කරණය

HDTV, D – VHS (data VHS)ට, W – VHS (ප්රතිසම පමණි) ට, HDTV සහිත ඩිජිටල් වීඩියෝ පටිගත කිරීම් යන්ත්ර වලට (උදාහරණ ලෙස DirecTV ගේ HD ඩිජිටල් වීඩියෝ පටිගතකරණය, Sky HD'ගේ set-top box, Dish ජාලයේ VIP 622 හෝ VIP 722 HD ඩිජිටල් වීඩියෝ පටිගතකරණ ආදායක, හෝ TiVoගේ 3 ශ්රේණිය හෝ HD පටිගතකරණ යන්ත්ර),හෝ HDTV-සහිත HTPC වලට පටිගත කළ හැක. සමහරක් රැහැන් පෙට්ටි HD TV ආකාරයෙන් විකාශන 2ක් එකවර පටිගත කිරීමේ පහසුකම්වලින් යුක්ත වේ. තවද ඒවා HDTV ක්රමලේඛනය කිරීම්වලින් යුක්ත වේ. සමහරක් ඒවා නිදහස් වන අතර සමහරක් ඒවා යම් මුදලකට මිළ දී ගත යුතු අතර ඒවා රැහැන් සමාගමේ ඉල්ලුම මත සැපයීමේ අංගය යටතේ ධාවනය කිරීම සිදු කළ හැක. සම්පීඩනය නොවූ ප්රවාහ ලබා ගැනීම සඳහා අවශ්ය අතිශය විශාල දත්ත ගබඩා ප්රමාණය, පාරිභෝජක වෙළඳ පොළ තුළ සම්පීඩනය නොවූ ගබඩා කිරීමේ ක්රමය තවත් කාලයක් යනතුරුත් දක්නට නොලැබීමට හේතුවක් වනු ඇත. සම්පීඩනය නොවූ ඩිජිටල් HDTV සංඥාවක රියල් ටයිම් MPEG-2 සම්පීඩනයක් වර්තමානයේ පාරිභෝජක වෙළඳ පොළට නොගැලපෙන තරම් මිළකින් යුක්ත වේ. නමුත් වසර කිහිපයක් තුළ මෙහි මිළ අඩු විය යුතුය. (කෙසේ නමුත් මෙය පටිගත කිරීමේ HDTV වලට වඩා HD කැම් කෝඩරවලට අදාල වූ) W-VHS පටිගත කිරීමේ යන්ත්ර වැනි ප්රතිසම HD සංඥා පටිගත කිරීම් කලාප පළල පහසුකම්වලින් යුත් ප්රතිසම පටිගත කිරීමේ යන්ත්ර තවදුරටත් පාරිභෝජක වෙළඳ පොළ සඳහා නිෂ්පාදනය සිදු නොවන අතර ද්විතීක වෙළඳ පොළෙහි මිළෙන් වැඩි හා දුර්ලභ වේ.

එක්සත් ජනපදයේ FCCයේ plug and play එකඟතාවයේ කොටසක් ලෙස රැහැන් සමාගම් ගැණුම්කරුවාගේ ඉල්ලුම මත ඔවුන් විසින් මිළඳී ගන්නා HD Set-top බොක්ස් එකක් සමඟ ක්රියාකාරී Firewire (IEEE 1394) ලබා දිය යුතුය. ඍජු චන්ද්රිකා විකාශකයන් එක් අයෙක් වත් මෙම අංගය ඔවුන්ගේ බොක්ස්වල ලබා දිය නොමැති නමුත් සමහරක් රැහැන් රූපවාහිනී ආයතන එය ලබා දී තිබේ. 2004 ජූලි මාසයේ දී මෙන් FCC මැන්ඩේටේන් එම බොක්ස් ඇතුළත් වී නොතිබිණි. මෙම අන්තර්ගතය 5C ලෙස හැඳින්වෙන සංකේතනයක් මඟින් ආරක්ෂා කර ඇත. එම සංකේතනය මඟින් අන්ගතය පිටපත් කිරීම වැළැක්වීම හෝ අනුමත පිටපත් කිරීම සීමා කළ හැකිය. එමනිසා මෙමඟින් කාර්යක්ෂමව අන්තර්ගතයේ සාධාරණ භාවිතයබොහෝ දුරට හෝ සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරයි.

තාක්ෂණික නොවන පදවලින් කරන HDTV සංස්කරණය

අධි අර්ථ සහිත රූපවාහිනිය (HDTV) මගින් සම්මත රූපවාහිනියට වඩා හොද තතත්වයේ ප්‍රතිබිම්බ ලබා දෙයි. මක් නිසාද යත් එයට වැඩි විභේදන රේඛන සංඛ්‍යාවක් තිබිමයි. දෘෂ්‍ය තෙරතුරූ සමහර විට 2-5 ගුණයක් තිබුණු වේ. එයට හේතුව ස්කෑන් රේඛා අතර පරතරය පටු විම හෝ පියවි ඇසකට දෘශ්‍ය නොවිමයි.

යටිකුරූ ද මගින් සංඛ්‍යා එකතු කර ගොනුකර දක්යයි. යටිකුරු ක්‍රමයෙන් වැඩි විමි පෙන්වයි. ගානුකර දක්වන ස්කෑන් ක්‍රමයම මගින් 1080 වු විභේදන රේඛන දෙකට බෙදන අතර මුල් රේඛිය 54 රාමුවකි. සිතුවම් කරනු ලැබේ. දෙවැනි රේඛන 540 දෙවන රාමුවකි සිතුවම් කර සංඛ්‍යාත පරාසය අඩු කරනු ලැබේ. ප්‍රගහනය ස්කැන් ක්‍රමය මගින් සමගාමි සියලු විභේදනය රේඛාවද 1080 පෙන්නුම් කරන අතර තත්පරයට රාමු 60 සහිතව වැඩි සංඛ්‍යාවක පරාසයකින් පෙන්නුම් කරයි. (බලන්න HDTV අංක පැහැදිලි කිරිම් සහ ගිහි බද්ධ කෝෂ්‍ය) බොහෝ HDTV ප්‍රචාරයේ දි විඩියෝ සංඥා ධ්වනි පථය ඩොල්පි සංඛ්‍යක 51 අවට ශබ්දය බලය වැඩිපුර ඇති අතර ශබ්ද හැකියාවක් වටවි ඇත. STBC රූපවාහිනි සංඡාවල ඒකනාලික හෝ ස්ථිර හෝ ශ්‍රව්‍ය හෝ දෙවර්ගයම භාවිතා කරයි. ස්ටිරියෝනොනික ප්‍රචාරණය බෝලපි වටපිටාවේ ශ්‍රව්‍ය සංඛ්‍යා වල කේතනය කල හැක. බුසිල W ISDB-T AVCMP4 Part 10දෘශ්‍ය සම්පිඩනය ‍සදහා තෝරාගන්නා ලදි. HE-AAC ශ්‍රව්‍ය සම්පිඩන සදහා යොදා ගන්නා ලදි. . එයට හේතු ඩොල්පි විවාත නොවවත් කිර්නාමය සදහා මුල Hppg p1264 වඩා වැඩි විමයි. උසස් කල සවිමාන නාවන නම් තුල අතර තබ්ලව නමින් ISDB වැඩි දියුණු කරන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=අධි-විභේදන_රූපවාහිනිය&oldid=485115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි