නිකොලායි නොස්කොව්
සෝවියට් සහ රුසියානු ගායකයෙක් සහ පද රචකයෙක්
නිකොලායි ඉවානොවිච් නොස්කොව් (රුසියානු: Николай Иванович Носков) යනු රුසියානු ගායකයෙක් සහ ගෝර්කි පාක් නම් හාඩ් රොක් සංගීත කණ්ඩායමේ (1987–1990 අතරතුර) හිටපු සාමාජිකයෙක් වන අතර ඔහු ගෝල්ඩන් ග්රැමෆෝනය පස්වරක් ජයග්‍රහණය කළේය.[1][2][3][4] ඔහු 1980 දශකයේ මුල "මස්ක්වා (මොස්කව්) අන්සම්බල්" හි ද "ගෝර්කි පාක්" සමග සම්බන්ධ වීමට ප්‍රථම 1988 දී "ග්‍රෑන්ඩ් ප්‍රික්ස්" (Гран-при) සංගීත කණ්ඩායමේ ද, කලකට පසුව "නිකොලායි" (Николай) සංගීත කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය.
නිකොලායි නොස්කොව් | |
---|---|
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | නිකොලායි ඉවානොවිච් නොස්කොව් |
උපත | 12 ජනවාරි 1956 ශාට්ස්ක්, සෝවියට් රුසියාව, සෝවියට් සංගමය |
ප්‍රභේද | glam rock, glam metal, hard rock, new wave, symphonic rock, progressive rock, pop music, art rock, pop-folk, synthpop, dance-rock, blue-eyed soul, R&B, funk, funk rock, folk, folk rock, trip hop, alternative rock |
වෘත්තිය | ගායක-පදරචක, නිෂ්පාදක, filanpop, multi-instrumentalist |
වාද්‍ය භාණ්ඩ | Vocals, guitar, drums |
සක්‍රීය වර්ෂ | 1981–වර්තමානය |
ලේබල | NOX Music, Misteriya Zvuka |
සම්බන්ධිත රඟපෑම් | මොස්කව්, ග්‍රෑන්ඩ් ප්‍රික්ස්, ගෝර්කි පාක්, නිකොලායි |
වෙබ් අඩවිය | nnoskov.ru/ |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Николай Иванович Носков
- ^ Биография Николая Носкова, http://www.people.su/81312, ප්‍රතිෂ්ඨාපනය 2017-07-03
- ^ 24SMI
- ^ [1]