ගෝලීය කුසගිනි දර්ශකය
ගෝලීය කුසගිනි දර්ශකය (GHI) යනු, රටවල කුසගිනි තත්ත්වයෙහි ස්වභාවය විස්තර කිරීමට භාවිතා කෙරෙන බහුමාන සංඛ්‍යාන මෙවලමකි. කුසගින්නට එරෙහි ගෝලීය සටනෙහි ප්‍රගතිය සහ අසමාර්ථය GHI විසින් මනිනු ලැබේ. [1] වසරකට වරක් GHI යාවත්කාලීන කෙරෙයි.
දර්ශකය අපත්‍යීකරණය කොට තවත් වැඩි දියුණු කරන ලද්දේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) විසින් වන අතර, ජර්මානු ලාබ-නොලබන සංවිධානයක් (NGO) වන වෙල්ට්හුංගාහිල්ෆර් හා සමග එක්ව 2006 වසරෙහිදී ප්‍රකාශයට පත් කරන ලදි. 2007 වසරෙහි සිට, අයර්ලන්ත ජාතික ලාබ නොලබන සංවිධානයක් වන කන්සර්න් වර්ල්ඩ්වයිඩ් සංවිධානයද සම-ප්‍රකාශක ලෙසින් කණ්ඩායමට එකතු විය. [2][3][4][5][6][7][8][9]
සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංක්‍රාන්තියෙහි පවතින රටවල් 120 ක් සඳහා 2013 වසරෙහිදී GHI ගණනය කල අතර, එයින් 56 ක් බරපතළ හෝ එයට වඩා දැඩි කුසගිනි තත්ත්වයක පසු වූහ.[10]
අනුස්ථිතිය ගණනය කිරීමට අමතරව, සෑම අවුරුද්දකම ගෝලීය කුසගිනි දර්ශක වාර්තාව විසින් ප්‍රධාන මාතෘකාවක් කෙරෙහි අවධානය යොමු කරයි: 2013 වසරෙහිදී තේමාත්මක අවධානය යොමු වූයේ, ඌන- සහ මන්දපෝෂණයට එරෙහිව ප්‍රජා මට්ටමෙන් උත්ප්ලාවිතාව ශක්තිමත් කිරීම කෙරෙහිය.[10]
පෙර අවුරුදු වල මාතෘකා අතර මේවාද විය:
- වයස අවුරුදු දෙකට අඩු දරුවන් අතර මුල් ළදරුවිය ඌනපෝෂණය (2010).[11]
- මෑත වසරන්හිදී වැඩිවන හා බෙහෙවින් වෙනස් වන ආහාර මිල සහ 2011 වසරෙහිදී කුසගින්න සහ මන්දපෝෂණය කෙරෙහි මෙම වෙනස්කම් වල බලපෑම්.[12]
- 2012 වසරෙහිදී: ආහාර සඳහා ස්වභාවික ප්‍රභවයන් හිඟ සහ බොහෙවින් හිඟ වන විට, ආහාර සුරක්ෂිතභාවය සහ ධරණීය ලෙසින් ස්වභාවික ප්‍රභව භාවිතා කිරීම ලඟාකරගැනුම.[13]
වාර්ෂික GHI ගණනයට අමතරව, 2008 වසරෙහිදී ඉන්දියානු ප්‍රාන්ත සඳහා කුසගිනි දර්ශකය (ISHI) ප්‍රකාශයට පත් කෙරුණු අතර[14] 2009 වසරෙහිදී ඉතියෝපියාව සඳහා උප -ජාතික කුසගිනි දර්ශකයක් ප්‍රකාශයට පත් කෙරුණි.[15]
ගෝලීය සහ ප්‍රාදේශීය ප්‍රවණතා
සංස්කරණයඅනුස්ථිතිය
සංස්කරණයගෝලීය කුසගිනි දර්ශකය[9] | ||||||
---|---|---|---|---|---|---|
අනුස්ථිතිය | රට | 1990 | 1995 | 2000 | 2005 | 2013 |
1 | බුරුන්ඩි | 33.8 | 38.1 | 39.5 | 39.5 | 38.8 |
2 | එරිට්‍රියා | — | 40.6 | 40.2 | 39.3 | 35.0 |
3 | කොමරොස් | 24.0 | 27.5 | 33.3 | 29.8 | 33.6 |
4 | නැගෙනහිර ටිමෝරය | - | - | - | 26.0 | 29.6 |
5 | සුඩානය | 31.1 | 25.7 | 27.2 | 24.7 | 27.0 |
6 | චැඩ් | 38.8 | 34.9 | 29.8 | 29.7 | 26.9 |
7 | යේමනය | 29.8 | 27.7 | 26.9 | 27.9 | 26.5 |
8 | ඉතියෝපියාව | 42.3 | 42.7 | 37.1 | 31.0 | 25.7 |
9 | මැඩගස්කරය | 25.5 | 24.6 | 25.9 | 24.4 | 25.2 |
10 | සැම්බියාව | 24.9 | 24.5 | 26.3 | 25.3 | 24.1 |
11 | මධ්‍යම අප්‍රිකානු ජනරජය | 30.7 | 29.4 | 28.0 | 28.5 | 23.3 |
12 | හයිටි | 33.8 | 31.7 | 25.7 | 27.0 | 23.2 |
13 | සියෙරා ලියෝන් | 31.3 | 29.5 | 30.0 | 28.4 | 22.8 |
14 | බර්කිනා ෆාසෝ | 26.9 | 22.7 | 26.1 | 26.6 | 22.2 |
15 | මොසැම්බික් | 36.0 | 32.0 | 28.5 | 25.1 | 21.5 |
16 | ඉන්දියාව | 32.6 | 27.1 | 24.8 | 24.0 | 21.3 |
17 | ටැස්මේනියාව | 23.4 | 26.9 | 26.1 | 20.5 | 20.6 |
18 | කොන්ගෝ ජනරජය | 23.7 | 23.9 | 19.3 | 18.4 | 20.5 |
19 | නයිජර් | 36.4 | 34.6 | 30.3 | 25.6 | 20.3 |
20 | ජිබුටි | 33.5 | 28.5 | 27.7 | 24.0 | 19.5 |
21 | බංග්ලාදේශය | 36.7 | 35.1 | 24.0 | 20.2 | 19.4 |
22 | පකිස්තානය | 25.9 | 22.8 | 21.6 | 21.2 | 19.3 |
23 | උගන්ඩාව | 21.4 | 22.9 | 19.9 | 18.6 | 19.2 |
24 | ඇන්ගෝලාව | 39.5 | 38.5 | 31.6 | 22.7 | 19.1 |
25 | ලාඕසය | 33.4 | 30.3 | 28.0 | 23.7 | 18.7 |
26 | නැමිබියාව | 22.1 | 21.9 | 17.5 | 17.1 | 18.4 |
27 | උතුරු කොරියාව | 18.8 | 22.6 | 22.5 | 20.0 | 18.0 |
28 | කෙන්යාව | 21.4 | 21.0 | 20.5 | 20.2 | 18.0 |
29 | ලයිබීරියාව | 23.4 | 28.2 | 24.7 | 20.6 | 17.9 |
30 | නේපාලය | 28.0 | 27.3 | 25.3 | 22.3 | 17.3 |
31 | ගිනි | 21.4 | 21.2 | 22.4 | 18.2 | 16.9 |
32 | කාම්බෝජය | 32.2 | 30.7 | 27.8 | 20.9 | 16.8 |
33 | සිම්බාබ්වේ | 20.0 | 22.0 | 21.7 | 20.5 | 16.5 |
34 | ටජිකිස්තානය | - | 21.2 | 22.6 | 19.0 | 16.3 |
35 | අයිවරි කෝස්ට් | 16.3 | 16.5 | 17.3 | 16.4 | 16.1 |
36 | ශ්‍රී ලංකාව | 22.3 | 20.7 | 17.8 | 16.9 | 15.6 |
37 | ගෞතමාලාව | 15.0 | 16.1 | 17.0 | 17.0 | 15.5 |
38 | Rwanda | 30.8 | 37.3 | 29.0 | 23.6 | 15.3 |
39 | රුවන්ඩාව | 30.6 | 27.6 | 21.6 | 18.7 | 15.1 |
40 | නයිජීරියාව | 25.3 | 22.6 | 17.9 | 16.3 | 15.0 |
41 | මාලි | 27.4 | 26.9 | 24.3 | 20.7 | 14.8 |
42 | ටොගෝ | 23.0 | 19.1 | 20.4 | 18.2 | 14.7 |
43 | කැමරූන් | 23.7 | 23.8 | 20.3 | 16.3 | 14.5 |
44 | ස්වාසිලන්තය | 10.4 | 12.9 | 12.7 | 12.5 | 14.4 |
45 | ගිනි-බිසව් | 21.7 | 20.8 | 20.6 | 17.7 | 14.3 |
46 | ගැම්බියාව | 19.1 | 20.4 | 16.1 | 15.6 | 14.0 |
47 | බොට්ස්වානා | 16.8 | 17.0 | 17.8 | 16.3 | 13.9 |
48 | සෙනගෝල් | 18.1 | 19.8 | 19.2 | 13.7 | 13.8 |
49 | බෙනින් | 22.5 | 20.5 | 17.3 | 15.2 | 13.3 |
50 | පිලිපීනය | 19.9 | 17.4 | 17.7 | 14.0 | 13.2 |
51 | මොරිටේනියාව | 22.7 | 16.2 | 17.2 | 14.6 | 13.2 |
52 | ලෙසොතෝව | 13.2 | 14.6 | 14.6 | 14.9 | 12.9 |
53 | බොලිවියාව | 18.8 | 16.9 | 14.2 | 13.8 | 11.2 |
54 | මොන්ගෝලියාව | 19.7 | 23.6 | 18.5 | 14.1 | 10.8 |
55 | පැරගුවේ | 9.3 | 7.5 | 6.5 | 6.3 | 10.1 |
56 | ඉන්දුනීසියාව | 19.7 | 16.9 | 15.5 | 14.6 | 10.1 |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ග්ලෝබල් හන්ගර් වර්සනිං, වෝර්න්ස් යූඑන්". බීබීසී (යුරෝපය). 14 ඔක්තොම්බර් 2009. http://news.bbc.co.uk/2/hi/europe/8306556.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-08-22.
- ^ IFPRI/ Welthungerhilfe: ද චැලෙන්ජ් ඔෆ් හන්ගර් − ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්: ෆැක්ට්ස්, ඩිටර්මිනන්ට්ස්, ඇන්ඩ් ට්‍රෙන්ඩ්ස්. කේස් ස්ටඩීස් ඔෆ් පෝස්ට් කන්ෆ්ලික්ට් කන්ට්‍රීස් ඔෆ් ඇෆ්ගන්තාන් ඇන්ඩ් සියෙරා ලියෝන්. බොන්, ඔක්තොම්බර් 2006.
- ^ IFPRI/ Concern/ Welthungerhilfe: ද චැලෙන්ජ් ඔෆ් හන්ගර් 2007 − ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්: ෆැක්ට්ස්, ඩිටර්මිනන්ට්ස්, ඇන්ඩ් ට්‍රෙන්ඩ්ස් 2007. මෙෂර්ස් බීං ටේකන් ටු රිඩියුස් ඇකියුට් අන්ඩර්නරිෂ්මන්ට් ඇන්ඩ් ක්රොනික් හන්ගර්. බොන්, ඔක්තොම්බර් 2007.
- ^ IFPRI/ Concern/ Welthungerhilfe: ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් − ද චැලෙන්ජ් ඔෆ් හන්ගර් 2008. බොන්, වොෂිංටන් ඩී.සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2008.
- ^ IFPRI/ Concern/ Welthungerhilfe: 2009 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් − ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: ෆෝකස් ඔන් ෆයිනෑංෂල් ක්‍රයිසිස් ඇන්ඩ් ජෙන්ඩර් ඉන්ඊක්වලිටි. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2009.
- ^ IFPRI/ Concern/ Welthungerhilfe: 2010 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: ෆෝකස් ඔන් ද ක්‍රයිසිස් ඔෆ් චයිල්ඩ් අන්ඩර්නියුට්‍රිෂන්. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2011.
- ^ IFPRI/ Concern/ Welthungerhilfe: 2011 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් - ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: ටේමිං ප්‍රයිස් ස්පයික්ස් ඇන්ඩ් එක්සෙසිව් ෆුඩ් ප්‍රයිස් වොලටිලිටි. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2011.
- ^ IFPRI/ Concern/ Welthungerhilfe: 2012 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් - ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: එන්ෂුවරිං සස්ටේනබල් ෆුඩ් සෙකියුරිටි අන්ඩර් ලෑන්ඩ්, වෝටර්, ඇන්ඩ් එනර්ජි ස්ට්‍රෙසර්ස්. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2012.
- ^ a b Welthungerhilfe, IFPRI, and Concern Worldwide: 2013 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් - ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: බිල්ඩිං රෙසිලියන්ස් ටු අචීව් ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් සෙකියුරිටි. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2013.
- ^ a b Welthungerhilfe, IFPRI, and Concern Worldwide. 2013. 2013 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉස්‍යු බ්‍රීෆ් No. 79. වොෂිංටන්, ඩීසී
- ^ ඉන්ටර්නැෂනල් ෆූඩ් පොලිසි ඉන්ස්ටිට්‍යුට්. 2010. 2010 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉෂ්‍යු බ්‍රීෆ් No. 65. වොෂිංටන්, ඩීසී
- ^ IFPRI/ Welthungerhilfe/ Concern. 2011. 2011 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉෂ්‍යු බ්‍රීෆ් No. 69. වොෂිංටන්, ඩීසී
- ^ IFPRI/ Welthungerhilfe/ Concern. 2012. 2012 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉෂ්‍යු බ්‍රීෆ් No. 70. වොෂිංටන්, ඩීසී
- ^ මෙනන්, පූර්ණිමා / ඩියොලලිකාර්, අනිල් / බාෂ්කර්, අන්ජෝර්: ඉන්ඩියා ස්ටේට් හන්ගර් ඉන්ඩෙක්ස් (2009): කම්පැරිසන් ඔෆ් හන්ගර් අක්‍රෝස් ස්ටේට්ස්
- ^ ෂ්මිට්, එමිලි / ඩොරෝෂ්, පෝල් (ඔක්තොම්බර් 2009): අ සබ්-නැෂනල් ඉන්ඩෙක්ස් ෆෝ ඉතියෝපියා: ඇසෙසිං ප්‍රොග්‍රෙස් ඉන් රීජන් -ලෙවල් අවුට්කම්ස්. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) සහ ඉතියෝපියානු සංවර්ධන පර්යේෂණ ආයතනය (EDRI): ESSP-II සාකච්ඡා පත්‍රිකා 5