සංවර්ධනය වෙමින් පවතින රටවල්

සංවර්ධනය වෙමින් පවතින රටවල් යනු අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු කාර්මික සංවර්ධනයක් සහ මානව සංවර්ධන දර්ශකය (HDI) පහළ අගයක් දරණ ස්වයිරී රාජ්‍ය වේ.[3] කෙසේ වෙතත් මෙම නිර්වචනය සැවොම පිළිනොගන්නා අතර, මෙම වර්ගීකරණයට අදාළ රටවල් මොනවාදැයි පැහැදිලි එකඟතාවයක් නොමැත.[4][5]

World map
මානව සංවර්ධන දර්ශකය පෙන්වන ලෝක සිතියමක් (2021 දත්ත පදනම්ව, 2022 දී ප්‍රකාශයට පත්කරන ලද)
  •   Very high (≥ 0.800)
  •   High (0.700–0.799)
  •   Medium (0.550–0.699)
  •   Low (≤ 0.549)
  •   Data unavailable
World map
මානව සංවර්ධන දර්ශකය පෙන්වන තවත් ලෝක සිතියමක් (2021 දත්ත පදනම්ව, 2022 දී ප්‍රකාශයට පත්කළ)
  •   Very high
  •   High
  •   Medium
  •   Low
  •   No data
  දත්ත නොමැත

IMF[1] සහ UN[2] විසින් සිදුකළ නවතම වර්ගීකරණය

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "World Economic and Financial Surveys World Economic Outlook Database—WEO Groups and Aggregates Information". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 2 June 2022.
  2. ^ Least Developed Countries සංරක්ෂණය කළ පිටපත 17 මැයි 2011 at the Wayback Machine (2018 list සංරක්ෂණය කළ පිටපත 21 දෙසැම්බර් 2019 at the Wayback Machine)
  3. ^ O'Sullivan A, Sheffrin SM (2003). Economics: Principles in Action. Upper Saddle River, New Jersey: Pearson Prentice Hall. p. 471. ISBN 978-0-13-063085-8.
  4. ^ "Composition of macro geographical (continental) region". United Nation s. 6 March 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. ^ "Should we continue to use the term "developing world"?". World Bank blogs. 16 November 2015. සම්ප්‍රවේශය 5 March 2020.

භාහිර සබැඳි

සංස්කරණය