ෆ්‍රෙඩී සිල්වා සිනමාගමනය

සිනමාගමනය සංස්කරණය

වසර චිත්‍රපටය චරිතය
1963 සුහද සොහොයුරෝ
1965 සැපත සොයා
1966 සීතල වතුර
1966 මහදැනමුත්තා
1969 පාරා වළලු
1970 ඔහොම හොඳද
1971 සමනල කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ
1972 සුජීවා
1973 හද්දින්නත් තරු
1973 සුනේත්‍රා
1973 දාහකින් එකෙක්
1973 හොඳට හොඳයි
1974 ළසඳා
1974 දුලීකා
1974 කස්තුරි සුවඳ
1974 දිනුම් කණුව
1974 ශීලා
1974 සිහසුන
1974 ශාන්ති
1974 ජිවන ගංගා
1975 ඔබයි මමයි
1975 සූකිරි කෙල්ල
1975 සාධනා
1976 රජගෙදර පරවියෝ
1975 මගේ නංගි ශ්‍යාමා
1976 හරියට හරි
1976 කොළඹ සන්නිය
1976 හාරත හතර
1976 ආශා
1974 උන්නත් දාහයි මලත් දාහයි
1976 රන් තිලකා
1976 ආදරෙයි මං ආදරෙයි
1977 මරුවා සමඟ වාසේ
1977 ටොම් පචයා
1977 හිතුවක්කාරයෝ
1977 ශ්‍රී මධාරා
1977 හරියනකොට ඔහොම තමයි
1977 නිලූකා
1977 චින් චින් නෝනා
1977 සජා
1977 සිතක සුවඳ
1978 සසර
1978 මධුවන්ති
1978 සිරිපතුල
1978 අප්සරා
1978 දීපාංජලී
1979 සමන්මලී
1979 මිනිසුන් අතර මිනිසෙක්
1979 මුවන් පැලැස්ස
1979 රෝස මල් තුනක්
1979 අක්කේ මට අවසර
1979 සුභානි
1979 නුවන් රේණූ
1979 විසිහතර පැය
1979 හරි පුදුමයි
1980 සිල්වා
1980 ආදර රත්නේ
1981 ගීතිකා
1981 අන්ජානා
1981 අම්මේ මට සමාවෙන්න
1982 මිසිස් මල්ලිකා (1982)
1982 කඩවුනු පොරොන්දුව
1983 සුමිතුරෝ
1983 චණ්ඩි ශ්‍රියා
1983 හස්ති වියරුව
1984 ඇර සොයිසා
1987 යුගයෙන් යුගයට
1987 තාත්ති මං අදරෙයි
1987 යුක්තියද ශක්තියද
1987 රජ වැඩකාරයෝ
1987 රන්දම් වැල්
1987 ඔබටයි ප්‍රියේ ආදරේ
1987 අහිංසා
1989 මමයි රජා
1988 නැව ගිලුණත් බෑන් චූන්
1988 රස රහසක්
1988 ගෙදර බුදුන් අම්මා
1988 අම්මෙ ඔබ නිසා
1988 අංඟුලිමාල
1988 දුර්ගා
1988 සටන
1988 නැවත අපි එක්වෙමු
1988 චණ්ඩින්ගෙත් චණ්ඩියා
1989 බදුලු කෝච්චිය
1989 නොම්මර 17 ෆොටැටෝ
1989 ඔබට රහසක් කියන්නම්
1989 රන්දෙණිගල සිංහයා
1990 සම්බුදු මහිම
1990 දෑසේ මල් පිපිලා
1990 තන්හා ආශා
1990 දේදුන්නෙන් සමනලියක්
1990 වලව්වෙ හාමූ
1990 පෙම් රජ දහන
1991 පාරාදීසය
1991 බඹර කලාපේ
1991 ලව් ඉන් බැංකොක්
1992 සත්‍යා
1992 ජය ශ්‍රී වේ කුමරිය
1992 කදිරා
1993 ජූරියා මමයි
1993 සාජන්ට් නල්ලතම්බි
1993 සූරයන් අතර වීරයා
1993 මැවිලා පෙනේවි රූපේ
1994 ඔක්කොම හොඳටයි තමා ලෙසම
1995 ඉන්ස්පෙක්ටර් ගීතා
1995 පුදුමයි ඒත් ඇත්‍තයි
1995 වෛරයෙන් වෛරය
1995 චෙරියෝ කැප්ටන්
1996 සූර දරුවො
1996 මනමෝහිනී
1996 සිහින විමානේ රාජ කුමාරී
1996 චෙරියෝ ඩාලිං
1997 රාගයේ උණුසුම
1997 සූරයෝ වැඩකාරයෝ
1999 කොළොම්පූර් ෆ්‍රෙඩී
2001 ජොලි හලෝ
2001 ඔබ කොහෙද ප්‍රියේ
2001 පිස්සු පූසෝ
2002 පාර්ලිමන්ට් ජෝක්ස් ජනාධිපති අපේක්ෂක
2002 පිස්සු ඩබල්

නිෂ්පාදකවරයෙකු ලෙස සංස්කරණය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂක
1994 ඔක්කොම හොඳටයි

මේවාද බලන්න සංස්කරණය

ෆ්‍රෙඩී සිල්වා