මරුවා සමඟ වාසේ
අධ්‍යක්‍ෂණයටයිටස් තොටවත්ත
රචනයටයිටස් තොටවත්ත
තිර රචනයටයිටස් තොටවත්ත
කතාවස්තුවටයිටස් තොටවත්ත
නිශ්පාදනයඑච්.කේ. සිරිසේන(පිරමීඩ චිත්‍රපට)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග ගීතා කුමාරසිංහ
සිනෙමාරූපණයඇන්ඩෲ ජයමාන්න(ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය)
සංස්කරණයටයිටස් තොටවත්ත
සංගීතයආර්නස්ට් සොයිසා
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 30, 1977 (1977-09-30) (සැවෝයි)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගීතයන් සංස්කරණය

  • ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන
  1. මගේ අම්මා බුදු වේවා පැතූ - මොහිදීන් බෙග්
  2. තැටිය මැද්දේ කළු කරාපු - එම්. එස්. ප්‍රනාන්දු / එච්. ආර. ජෝතිපාල ඇතුළු පිරිස
  3. තෝසේ මසල වඩේ – ඒ. ඊ. මනෝහරන් / තිස්ස නාගොඩවිතාන ඇතුළු පිරිස
  4. බඹර කලාපයේ පලිඟු විමානයේ - මිල්ටන් මල්ලවආරච්චි / ඇන්ජලින් ගුණතිලක
  5. ශෘංගාරේ ආදරේ – ලතා වල්පොල
  6. මා හදේ සිනා සාගරේ – ඉන්ද්‍රාණි පෙරේරා / තිස්ස නාගොඩවිතාන (මෙම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන ලදී)

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන / ආනන්ද පොත්හල - මරදාන, ගීත තැටි - සරස්වතී

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය – හරිශ්චන්ද්‍ර වීරසිංහ
  • සහාය නිෂ්පාදනය සහ නිෂ්පාදන අධිකාරි - තිස්ස නාගොඩවිතාන, කුමාරි නාගොඩවිතාන
  • වේශ නිරූපණය – රංජිත් මතඟවීර / ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි
  • වෙඩි පිපිරවීම් - ජොනි ඩී. හූඩ් සැකසුම – විජය චිත්‍රාගාරය
  • ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම්
  • රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
  • නිෂ්චල ඡායාරූප – ලෙස්ලි අමරසිංහ

ප්‍රදර්ශනය සංස්කරණය

හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය. මංගල දර්ශනය – මරු සිරාගේ බිරිඳ රන් මැණිකාගේ ප්‍රධානත්වයෙන් සැවෝයි සිනමා ශාලාවේදී.

"https://si.wikipedia.org/w/index.php?title=මරුවා_සමඟ_වාසේ&oldid=374610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි