පිස්සු පූසෝ
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
පිස්සු පූසෝ | |
---|---|
අධ්‍යක්ෂණය | සුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස් |
රචනය | සුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස් |
තිර රචනය | සුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස් |
කතාවස්තුව | සුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස් |
නිශ්පාදනය | සුනිල් ටී ප්‍රනාන්දු |
සංගීතය | සෝමපාල රත්නායක |
නිෂ්පාදන company | සුනිල් ටී ෆිල්ම්ස් |
නිකුත්වූ දිනය | 2001 මැයි 02 |
- බන්දු සමරසිංහ
- ඩිලානි අබේවර්ධන
- ෆ්‍රෙඩී සිල්වා
- රෙක්ස් කොඩිප්පිලි
- රවීන්ද්‍ර යසස්
- මාක් සැම්සන්
- කුෂාණි වීරක්කොඩි
- සුසිලා කෝට්ටගේ
- ජනේෂ් සිල්වා
- කසුන් චාමර කුමානායක
- කේ. ඩී. සිරිපාල
- රෝයි ජයවර්ධන
- කපිල සිගේරා
- ප්‍රේමදාස විතානගේ
- ශ්‍රීනාත් මල්දෙනිය
- ලහිරු සොයිසා
- ශ්‍රියාලතා පෙරේරා
- තිලකා සෙනෙවිරත්න
- සිසිර කුමාරතුංග
- නිලාන් කුරුප්පු
- චව්වා අතපත්තු
නිෂ්පාදනය
සංස්කරණයකැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර් සහාය - ලලිත් තෝමස් අංග රචනය - රොහාන් මුදන්නායක කලා අධ්‍යක්ෂණය - සරත් වික්‍රමසිංහ සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - තුෂාණි වීරක්කොඩි කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, රුවන් චමින්ද, සිසිර ගලබොඩගේ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - විමල් රණවක, ඩබ්. ජී. පොඩිරත්න, නන්ද කුමාර, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය වර්ණ සංකලනය - තිලක් අබේසිංහ (ඩිල් ප්‍රොසෙස්) රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, එච්. ඒ. ඇල්බට් ප්රචාරක නිලධාරීන් - චන්ද්‍ර විජේසිරිවර්ධන, යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජන් කරුණාතිලක ප්‍රවාහන පහසුකම් - එල්. එල්. චන්ද්‍රසිරි, නිශාන්ත ගලගෙදර විදුලි ආලෝක පහසුකම් - චන්ද්‍ර විජේවර්ධන සිල්වා, චන්ද්‍ර ඉලෙක්ට්‍රිකල්ස් අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග පොලිස් නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න කැමරා උපකරණ සැපයුම සහ සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස් කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා නිෂ්පාදන කළමනාකරණය - මහේෂ් නිශාන්ත පීරිස්, සහාය - සිසිර කුමාරතුංග නිෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස් නාමාවලිය - සුගී කොමියුනිකේෂන් - මහරගම
ගීතයන්
සංස්කරණය- සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
- ගීත හා ගායන ශිල්පීන් -
- ආදරණීය බබෝ - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක
- හොඳ සිරියාවයි ආකාසේ - එච්. ආර්. ජෝතිපාල, සංජීවනී වීරසිංහ
- ටුවින්කල් ටුවින්කල් ලිට්ල් ස්ටාර් - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක
සම්මාන
සංස්කරණය- වසරේ ජනප්‍රියතම චිත්‍රපටිය - සරසවිය සම්මාන