කොළොම්පූර්
Kolompoor.jpg
අධ්‍යක්ෂණයදිනේෂ් ප්‍රියසාද්
නිෂ්පාදනයලාලින්ද්‍ර විජේවික්‍රම(ලාලින්ද්‍ර චිත්‍රපට)
රචනයදිනේෂ් ප්‍රියසාද්
තිර රචනයදිනේෂ් ප්‍රියසාද්
කතාවස්තුවටෙනිසන් කුරේ
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ

ටෙනිසන් කුරේ

දිල්හානි ඒකනායක
සංගීතයසෝමපාල රත්නායක
සිනෙමාරූපණයනිමලසිරි රෝසා දිනේෂ් ප්‍රියසාද්
සංස්කරණයදිනේෂ් ප්‍රියසාද්
චිත්‍රාගාරයඩිල් ෆ්‍රොසෙස් ඉන්ටර්නැෂනල් සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය(න්)අගෝස්තු 20, 1999 (1999-08-20)
දිවෙන කාලයමිනිත්තු 143
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
ආදායමදින 100>

රංගනයසංස්කරණය

  • බන්දු සමරසිංහ - ඒ.එස්.පී.බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ - ටෙනී/බන්දු/මදාවියා/ඇමැති/අධ්‍යක්ෂ/වෙළෙන්දා/ගොවියා/නපුංසකයා
  • ෆ්‍රෙඩී සිල්වා - ෆ්‍රෙඩී
  • විමල් කුමාර ද කොස්තා - කොස්තා පල්
  • ටෝනි රණසිංහ
  • රොබින් ප්‍රනාන්දු - ආරාධිත රඟපෑම
  • මොරින් දහනායක
  • පියදාස විජේකෝන්
  • රෙක්ස් කොඩිප්පිලි - පොලිස් නිළධාරි-ආරාධිත
  • තිලක් රණතුංග
  • රෝයි ජයවර්ධන
  • නිහාල් පෙරේරා
  • කීර්ති රංජිත් පීරිස්
  • ජීවක සම්පත්
  • කුමාර තිලකරත්න
  • එස්. ප්‍රේමරත්න
  • රත්නවීර සත්කුමාර
  • රංජන තරංග
  • චරිත ප්‍රියන්ත
  • චන්ද්‍රකුමාර තල්පාවිල
  • ගෞතමදාස ද සිල්වා
  • ඩන්ස්ටන් ද සිල්වා
  • තිලකා දැරණියගල
  • මානෙල් චන්ද්‍රලතා
  • සෝමපාල රත්නායක
  • ලාල් පීරිස්
  • රංජිත් පෙරේරා
  • එච්. එස්. පෙරේරා
  • කොලින් හර්බට් කහවිට
  • නිරන්ජන් පන්නිපිටිය
  • සුනිල් හෙට්ටිආරච්චි - ප්‍රධාන ආරක්ෂක
  • සිසිර කුමාරතුංග
  • අයන්ත
  • ජීවනී ගීතිකා
  • රිසානා ගර්සි
  • වරුණි කර්තේලිස්
  • රූපිකා විජේතුංග
  • තිලකා සෙනෙවිරත්න
  • ජෝර්ජ් මනතුංග
  • ෆැන්ක්ලීන් රූප්
  • ලූෂන් ෆොන්සේකා
  • රෝහණ වීරසිංහ
  • ඩිලාන් පෙරේරා
  • ජූඩ් සමන්ත
  • පියතිලක අතපත්තු
  • සනත් කුමාර
  • ජනිත් අසංග
  • ජයලත් සිල්වා
  • ජයලත් ප්‍රනාන්දු
  • ආරියදාස ගුරුගේ
  • ජනක සඳරුවන් ෆොන්සේකා
  • තරිඳු ද සිල්වා
  • විනුරි විජේවික්‍රම
  • දිනක්ෂි ප්‍රියසාද්
  • ශේෂද්‍රි ප්‍රියසාද්
  • ශනුද්‍රි ප්‍රියසාද්
  • හඳුන්වාදීම - හරිජා කවිශානි

ගීතයන්සංස්කරණය

  • සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
  • ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා - ඊස්ටන් රෙකෝඩින්
  • ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සෝමපාල ලීලානන්ද, කරුණාරත්න අබේසේකර
  1. නෙළුම් මානෙල් මඩේ පිපිලා - ලතා වල්පොල
  2. කොහෙන් කොහොම හරි - වෝල්ටර් ප්‍රනාන්දු, ෆ්‍රෙඩී සිල්වා
  3. ටිපි ටිපි ටින්ටි පිටිං - ඩෙරික් ද සිල්වා
  4. මම වෙට්ටුකාරයා - වෝල්ටර් ප්‍රනාන්දු
  5. අම්බානක ගුටි කාලා - වෝල්ටර් ප්‍රනාන්දු, මොරිස් දහනායක, ආනන්ද පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, ලතා වල්පොල

නිෂ්පාදනයසංස්කරණය

  • කැමරා සහාය - යාපා විජයබණ්ඩාර, චමින්ද පතිරණ, ෆැන්ක්ලීන් රූප්, ශාන්ත මයිකල්, සෝමදාස පෙරේරා
  • සහාය අධ්‍යක්ෂණය - ලාල් පන්නිපිටිය, ලාල් ප්‍රියදේව
  • සංස්කරණ සහාය - ලාල් ප්‍රියදේව
  • අංග රචනය - මනෝ සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය - පද්මසිරි ද සොයිසා සහාය- ජූඩ් සමන්ත, හේමචන්ද්‍ර පෙරේරා සටන් අධ්‍යක්ෂණය, මාරක පිමි දර්ශන - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර්, එෆ්. සතිෂ් කුමාර්
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
  • ශබ්දාගාර ශිල්පීන් - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්දකුමාර
  • රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් ඉන්ටර් නැෂනල්
  • වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
  • රසායනාගාර ශිල්පීන් - චමින්ද පෙරේරා, මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
  • සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
  • නිෂ්පාදන කළමනාකරු - ජෝර්ජ් මනතුංග
  • දළ සේයාපට ඡේදනය - චමින්ද එස්. පෙරේරා
  • නිෂ්පාදක විධායක - ප්‍රියන්ත ලොකුමාන
  • නාමාවලිය - ජයන්ත ලියනගේ, සිල්වර්රීඩ් ඇසෝසියේටඩ්, මහරගම
  • කැමරා උපකරණ සැපයීම - ඩිල් වික්විප්, ෆිල්ම් ලොකේෂන් සර්විස්
  • කොණ්ඩා මෝස්තර - වික්ටර් ලොයිඩ්
  • රංගභූමි ශබ්ද විකාශනය, අමතර ශබ්ද - ජෝර්ජ් මනතුංග
  • ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය
  • ප්‍රයෝග දර්ශන සහාය - ශ්‍රිරාණි ප්‍රියසාද්

ප්‍රදර්ශනයසංස්කරණය

ප්‍රදර්ශනය - සැවෝයි, ඉම්පාලා ප්‍රමුඛ සිනමා ශාලා 15 ක ප්‍රදර්ශනය විය ධාවන කාලය - විනාඩි 143 - දිග අඩි 12870 - පිටපත් 15

විශේෂතාවසංස්කරණය

සිනමාශාලා 6 ක දින 100 ඉක්මවා තිරගත විය.

"https://si.wikipedia.org/w/index.php?title=කොළොම්පූර්&oldid=374500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි