චෙරියෝ කැප්ටන්
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චෙරියෝ කැප්ටන් | |
---|---|
අධ්‍යක්ෂණය | රෝයි ද සිල්වා |
රචනය | රෝයි ද සිල්වා |
තිර රචනය | රෝයි ද සිල්වා |
කතාවස්තුව | රෝයි ද සිල්වා |
නිශ්පාදනය | තිලක් අතපත්තු |
සිනෙමාරූපණය | ජෝන් ජේ යෝගරාජා |
සංස්කරණය | ඩෙන්සිල් ජයවීර |
සංගීතය | සෝමපාල රත්නායක |
නිෂ්පාදන company | ටී කේ චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- ජෝ අබේවික්‍රම - කැප්ටන් ඩොන්සන්
- සුමනා අමරසිංහ
- සනත් ගුණතිලක
- සබීතා පෙරේරා
- ෆ්‍රෙඩී සිල්වා
- බන්දු සමරසිංහ
- ටෙනිසන් කුරේ
- ශෂී විජේන්ද්‍ර
- මානෙල් චන්ද්‍රලතා
- මාක් සැම්සන්
- විමල් කුමාර් ද කොස්තා
- ක්ලීටස් මෙන්ඩිස්
- මර්වින් ජයතුංග
- නවනන්දන විජේසිංහ
- එම්. වී. බාලන්
- ජයලත් ප්‍රනාන්දු
- සුනිල් හෙට්ටිආරච්චි
- මහේෂ් ජයසිංහ
- රාජු ගමගේ
- සුනිල් බමුණුආරච්චි
- හියුගෝ ප්‍රනාන්දු
- බර්ටි ගුණතිලක
- පියදාස විජේකෝන්
- චිත්‍රා වාකිෂ්ට
- නෙළුම් පෙරේරා
- ජෝශප් සෙනෙවිරත්න
- ලයනල් දැරණියගල
- සමන්ති ලැනරෝල්
- ලිලියන් එදිරිසිංහ
- සුසිලා කෝට්ටගේ
- උදය කුමාර්
- ලාංචනා කුමාරි
- සජිනි නිරෝශනී
ගීතයන්
සංස්කරණය- ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සෝමපාල ලීලානන්ද
- ලෝ බලන දෙවිදේ - ලතා වල්පොල
- සංසාර ගී රාවයේ - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
- චෙරියෝ කියලා අපි මේ යන්නේ - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, යොහාන් අර්ජුන, ජයන්ත රත්නායක
- වැඩත් අගෙයි හිතත් හොඳයි - ග්‍රේෂන් ආනන්ද, බන්දු සමරසිංහ, යොහාන් අර්ජුන්
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, බන්දුල ඒකනායක
- අංග රචනය - ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස්
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ගීත, දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය හා ආරෝපණය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
- ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
- නිෂ්පාදන කළමනාකරු - යූ. එස්. එස්. හමීඩ්
- කොණ්ඩා මොස්තර - ලලිත් ධර්මවර්ධන
- සහාය - පී. සෝමදාස
- වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය
- ප්‍රවාහන කටයුතු - පී. පී. කුරේ, එම්. ඒ. ජයවර්ධන