චෙරියෝ ඩාලිං
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චෙරියෝ ඩාලිං | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | රෝයි ද සිල්වා |
නිෂ්පාදනය | ආර්.එස්.චිත්‍රපට(රෝයි ද සිල්වා) |
රචනය | රෝයි ද සිල්වා |
තිර රචනය | රෝයි ද සිල්වා |
කතාවස්තුව | රෝයි ද සිල්වා |
රංගන ශිල්පීන් | බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ |
සංගීතය | සෝමපාල රත්නායක |
සිනෙමාරූපණය | ජෝන් ජේ යෝගරාජා |
සංස්කරණය | ඩෙන්සිල් ජයවීර |
චිත්‍රාගාරය | ටී.කේ.චිත්‍රාගාරය ඩිල් ෆ්‍රොසෙස් |
නිකුත්වූ දිනය(න්) | ඔක්තෝබර් 25, 1996(location) |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනයසංස්කරණය
- රවීන්ද්‍ර රන්දෙණිය - විසේසඥ වෛද්‍ය, ප්‍රධාන මහාචාර්ය
- ජෝ අබේවික්‍රම - මහාචාර්ය
- සුමනා අමරසිංහ - මැඩම්
- දිල්හානි ඒකනායක - ස්වීටි
- ෆ්‍රෙඩී සිල්වා - දොස්තර කොකෝ
- බන්දු සමරසිංහ- මාමයිට්
- ටෙනිසන් කුරේ - දොස්තර දුන්නොත් මලා/ ඩී. එම්.
- විමල් කුමාර් ද කොස්තා - වෙජිමයිට්
- සනෝජා බිබිලේ - කිටී
- ෂම්මි ප්‍රනාන්දු
- සුසිලා කූරගම - සාත්තු සේවිකා
- නවනන්දන විජේසිංහ
- බැප්ටිස්ට් ප්‍රනාන්දු - ප්‍රනාන්දු මහතා
- මහේෂ් ජයසිංහ
- මානෙල් චන්ද්‍රලතා - මිසිස් ඔම්ලට්
- සුසිල් පෙරේරා
- රොනී ලීච් - මැද කෙස්
- ශශිකලා හෙට්ටිආරච්චි
- නිල්මිණි ලියනගේ
- ශාලිකා සුභසිංහ
- නිලන්ති දේවගේ
- නිර්මලා ද සිල්වා
- අචිනි ලංකා
- ප්‍රියන්ති ද සිල්වා
- මධු සෙව්වන්ද
- සන්ධ්‍යා ප්‍රියදර්ශනී
- රෝෂිණි පතිරණ
- දිස්නි ඒකනායක
- කමණි පින්තු
- පුෂ්පා ගුණවර්ධන
- චන්ද්‍රිකා රත්නමාලි
- දර්ශනී රත්නායක
- නිල්මිණි බෝපිටිය
- රෝසි ප්‍රනාන්දු
- ගිහානි අමරසේන
- ජෝශප් සෙනෙවිරත්න
- ඩබ්ලිව්. එම්. කරුණාරත්න
- නිරංජන් සිල්වා
- නීල කන්දන් මුත්තයියා
- සුනිල් ප්‍රේමදාස
- ප්‍රේමචන්ද්‍ර කුරේ
- සිරිල් සිල්වා
- ඊ. එම්. පී. බණ්ඩාර
- ලාල් පීරිස්
- ලලිත් ධර්මවර්ධන
- බර්ට්‍රම් පෙරේරා
- සේන කුමාර
- සරත් ප්‍රනාන්දු
- උපාලි නානායක්කාර
ගීතයන්සංස්කරණය
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, ආනන්ද පද්මසිරි
- මේ එක එක ජාතියේ ලෙඩ්ඩු - රොනී ලීච්, ෆ්‍රෙඩී සිල්වා
- මුහුදේ ඉන්නේ එක මාළුවදෝ - රොනී ලීච්
- රුව මනමාලයි - නිරෝශා විරාජිනී
- මොනාලිසා මොනාලිසා - ආනන්ද පෙරේරා
- සුදු සුරංගනාවී - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
- මේ ආසයි බයයි මගේ - ෆ්‍රෙඩී සිල්වා සහ පිරිස
- ආලේ කරන්නම් රොමියෝ මගේ - බන්දු සමරසිංහ ලතා වල්පොල
නිෂ්පාදනයසංස්කරණය
- සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි
- අංග රචනය - හේමන්ත ගමගේ
- කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස් සහාය- බන්දුල වීරසේකර, සංඛ වීරසේකර ෂර්ලි පෙරේරා, සංජීව මතඟවීර
- සටන් අධ්‍යක්ෂණය - එම්. ලාල් කුමාර්
- නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන
- ගීත, දෙබස්, පසුබිම් සංගීතය පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
- ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන
- රසයනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස්
- රසායනාගාර නිලධාරින් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ඇල්බට්
- කොණ්ඩා මෝස්තර සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය - අසංග හෙට්ටිආරච්චි, ඒ. ඒ. සෝමදාස
- කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විසස්
- නිෂ්පාදන කළමනාකරණය - ප්‍රේමචන්ද්‍ර කුරේ
- සහාය- ඩබ්ලිව්. එම්. කරුණාරත්න, කීර්ති රත්නායක, චන්ද්‍රදාස කොඩිතුවක්කු, අනුර අබේවර්ධන
- නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සුමනා අමරසිංහ
- සහාය- ඩබ්ලිව්. එම්. කරුණාරත්න, කීර්ති රත්නායක, චන්ද්‍රදාස කොඩිතුවක්කු, අනුර අබේවර්ධන
- ආලෝකකරණය - රංජිත් දිසානායක, ආරියරත්න පෙරේරා, ලාල් කුමාර, සුනිල් ප්‍රේමරත්න, ජී. ජී. ඇස්. ගුණතිලක