රජ වැඩකාරයෝ
Raja wedakarayo
අධ්‍යක්‍ෂණයසුනිල් සෝම පීරිස්
රචනයසුනිල් සෝම පීරිස්
තිර රචනයසුනිල් සෝම පීරිස්
කතාවස්තුව"අන්දර් බාහර්" හින්දි චිත්‍රපටය ඇසුරෙනි
නිශ්පාදනයනිහාල් චන්ද්‍රසිරි ඉන්ද්‍රානි චන්ද්‍රසිරි
රංගන ශිල්පීන්විජය කුමාරණතුංග ගීතා කුමාරසිංහ
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයඑම් එස් අලිමාන්
සංගීතයසරත් ද අල්විස්
Production
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 11, 1987 (1987-09-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගීතයන් සංස්කරණය

  • සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
  1. පෙර ජාති ජාති මා සංසාරේඑච්.ආර්. ජෝතිපාල, අමිත් වල්පොල
  2. මල්බර වසන්තේඑච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  3. පෙර ජාති ජාති මා - එච්.ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
  4. සීතාදෝ මේ කැකුළීමා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
  5. රෑ බෝ වූ මේ පැයේ - මායා දමයන්ති පෙරේරා
  6. රාගේ මා ගයනා මේ ගීතේ - ෆ්‍රෙඩී සිල්වා
  7. පෙර ජාති ජාති මා සංසාරේඑච්.ආර්. ජෝතිපාල

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
  • අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් පෙරේරා
  • රසායනාගාර සහාය - සුනිල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න, ජයරත්න පෙරේරා, වසන්ත ජයතිස්ස, රංජිත් රණසිංහ
  • සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
  • නිෂ්පාදන විධායක – බර්ටි තලගල[1]
  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14071750, ප්‍රතිෂ්ඨාපනය 2016-07-26 
"https://si.wikipedia.org/w/index.php?title=රජ_වැඩකාරයෝ&oldid=596686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි