රජ වැඩකාරයෝ
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
රජ වැඩකාරයෝ Raja wedakarayo | |
---|---|
අධ්‍යක්ෂණය | සුනිල් සෝම පීරිස් |
රචනය | සුනිල් සෝම පීරිස් |
තිර රචනය | සුනිල් සෝම පීරිස් |
කතාවස්තුව | "අන්දර් බාහර්" හින්දි චිත්‍රපටය ඇසුරෙනි |
නිශ්පාදනය | නිහාල් චන්ද්‍රසිරි ඉන්ද්‍රානි චන්ද්‍රසිරි |
රංගන ශිල්පීන් | විජය කුමාරණතුංග ගීතා කුමාරසිංහ |
සිනෙමාරූපණය | එම් ඒ ගෆූර් |
සංස්කරණය | එම් එස් අලිමාන් |
සංගීතය | සරත් ද අල්විස් |
නිෂ්පාදන company | රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග
- ගීතා කුමාරසිංහ
- සනත් ගුණතිලක
- රවින්ද්‍ර රන්දෙණිය
- සුමනා ගෝමස්
- රෙක්ස් කොඩිප්පිලි
- සෝනියා දිසානායක
- සමන්ති ලැනරෝල්
- චන්දි රසිකා
- ෆ්‍රෙඩී සිල්වා
- ශෂී විජේන්ද්‍ර
- අරුණ ශාන්ති
- විල්සන් කරුණාරත්න
- මැණික් කුරුකුලසූරිය
- ලිලියන් එදිරිසිංහ
- ටෙඩී විද්‍යාලංකාර
- ටිරෝන් මයිකල්
- පියතිලක අතපත්තු
- සරත් ද සිල්වා
- ගාමිණි කුමාර්
- ලාල් කුමාර්
- විනී සිගේරා
- හේමසිරි හල්පිට
- ජයලත් ප්‍රනාන්දු
- උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු
- සිසිර කුමාරතුංග
- සුනිල් සෝම පීරිස්
- නිහාල් ප්‍රේමචන්ද්‍ර
- ශ්‍රීමතී රසාදරී
ගීතයන්
සංස්කරණය- සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
- පෙර ජාති ජාති මා සංසාරේ – එච්.ආර්. ජෝතිපාල, අමිත් වල්පොල
- මල්බර වසන්තේ – එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
- පෙර ජාති ජාති මා - එච්.ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
- සීතාදෝ මේ කැකුළීමා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
- රෑ බෝ වූ මේ පැයේ - මායා දමයන්ති පෙරේරා
- රාගේ මා ගයනා මේ ගීතේ - ෆ්‍රෙඩී සිල්වා
- පෙර ජාති ජාති මා සංසාරේ – එච්.ආර්. ජෝතිපාල
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
- අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
- කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් පෙරේරා
- රසායනාගාර සහාය - සුනිල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න, ජයරත්න පෙරේරා, වසන්ත ජයතිස්ස, රංජිත් රණසිංහ
- සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
- නිෂ්පාදන විධායක – බර්ටි තලගල[1]
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14071750, ප්‍රතිෂ්ඨාපනය 2016-07-26