ඔබ කොහෙද ප්‍රියේ
අධ්‍යක්‍ෂණයහේමසිරි සෙල්ලප්පෙරුම
රචනයහහේමසිරි සෙල්ලප්පෙරුම
තිර රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
කතාවස්තුවහේමසිරි සෙල්ලප්පෙරුම
නිශ්පාදනයසුගතදාස මාරසිංහ(සිංහගිරි චිත්‍රපට)
රංගන ශිල්පීන්සනත් ගුණතිලක සබීතා පෙරේරා
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයඑම්.එස්.අලිමාන්
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
2001-03-30
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සුනිල් විමලවීර ගීත ගායනා - ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, රන්ජන් රාමනායක

  1. මේ පවන් සැලේ - ඇන්ජලින් ගුණතිලක
  2. අහසේ මීදුම් දුහුල් වලා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පාල
  3. හංගාදෝ ආදරේ - රන්ජන් රාමනායක, ලතා වල්පොල
  4. මේ ගීතිකා මේ යාතිකා - ලතා වල්පොල
  5. ගෝරි බෝරි වාද භේද - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක, බන්දු සමරසිංහ, ලතා වල්පොල

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්
  • කැමරා සහාය - ජී. නන්දසේන, එම්. අනුර, ඩබ්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, එම්. නිහාල්, තංගයියා
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
    • ශබ්ද සහාය - සුනිල් උපාලි, ඩී. ඩබ්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, පී. ජයවීර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
  • රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර් (ඩිල් ප්‍රොසෙස්)
  • රසායනාගාර නිලධාරි - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, නිමල් පෙරේරා, සුසිල් රංජිත්
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
  • කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
  • ගීත පටිගත කිරිම - මර්වින් බෙන්ස් නෙකෝ ශබ්දාගාරය
  • ප්‍රචාරක සම්බන්ධීකරණය - රංජිත් කරුණාතිලක
  • දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) උපාලි අරම්පොල (සරසවි ශබ්දාගාරය)
  • නිෂ්පාදන සැකසුම - ලෙස්ලි ඊ. පීරිස්, චන්ද්‍ර මුතුතන්ත්‍රි
"https://si.wikipedia.org/w/index.php?title=ඔබ_කොහෙද_ප්‍රියේ&oldid=431246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි