සූරයෝ වැඩකාරයෝ
අධ්‍යක්‍ෂණයහේමසිරි සෙල්ලප්පෙරුම
තිර රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
කතාවස්තුවහේමසිරි සෙල්ලප්පෙරුම
නිශ්පාදනයධනේෂ් ලංකා පීරිස්
රංගන ශිල්පීන්රන්ජන් රාමනායක සංගීතා වීරරත්න
සංස්කරණයඑම් එස් අලිමාන්
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
සමාගම්
*සරසවි චිත්‍රාගාරය
  • ඩිල් ප්‍රොසෙස්

දෙබස්

  • නෙකෝ ශබ්ධාගාර
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 18, 1997 (1997-04-18) (location)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන්

සංස්කරණය
  1. සුදු කළු කියලා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල
  2. පවනේ පාවී බොඳ වූ සිහිනේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රලේඛා පෙරේරා
  3. ඉල්ලලා ඉරහඳ කෝ කියා - ඇන්ජලින් ගුණතිලක, වර්නන් පෙරේරා
  4. අඹරෝරේ හිම යායේ - ග්‍රේෂන් ආනන්ද සහ පිරිස චන්ද්‍රලේඛා පෙරේරා

නිෂ්පාදනය

සංස්කරණය
  • නිෂ්පාදනය, සහාය අධ්‍යක්ෂණය, සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්
  • කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
  • කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
  • කැමරා සහාය - ජී. නන්දසේන, එච්. මාටින්, ඒ. ඩී ප්‍රේමදාස, ලලිත් තෝමස්, රෝච් මිසියර්
  • ආලෝකකරණය - එම්. අනුර, ඩබ්ලිව්. පියසේන, සුජිත් සුභසිංහ, ඊ. එච්. ප්‍රියන්ත, එම්. නිමල්, ප්‍රැන්ක්ලින් රූප්, චමින්ද පතිරණ, ජෝන් මරියදාස්, ඊ. එම්. සින්නමත්තු, ඩබ්ලිව්. ධනපාල, තංගයියා
  • අංග රචනය - රංජිත් මතඟවීර සහාය - ඉමල් ශානක පීරිස්
  • කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය - උපනන්ද ජයසිරි, සරත් ද සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර්
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
  • ශබ්ද පටිගත කිරීමේ සහාය - රංජිත් පෙරේරා, සුනිල් උපාලි, ඩබ්ලිව්. ඒ. ජයමාන්න, පී. ජයවීර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
  • දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල (සරසවි)
  • රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර් (ඩිල් ප්‍රොසෙස්)
  • රසායනාගාර සහාය- සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර
  • නිෂ්පාදන කළමනාකරණය - එම්. එෆ්. එම්. ෂියාස්
    • නිෂ්පාදක විධායක - බී. ලෙස්ලි ඊ. පීරිස්
      • නිෂ්පාදන සැලසුම - චන්ද්‍ර මුතුතන්ත්‍රි
  • ඇඳුම් මැසීම - ඩෙසන්ස් - කොල්ලුපිටිය
  • කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • ගීත පටිගත කිරීම - රංජිත් ද සිල්වා
  • පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
  • කැමරා සහ ආලෝක උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, ටී. කේ. එන්ටර්ප්‍රයිස්, සම්පත් ෆිල්ම් සර්විස්
  • මෝටර් සයිකල් ධාවනය - එස්. ඒ. ගුණරත්න
  • වෙඩි පිපිරවීම් - රසික කුමාර අතුරුගිරිය - උපදෙස් - කරුණාදාස අතුරුගිරිය
  • නාමාවලිය - සුමුදු සමන්ත ද සිල්වා
"https://si.wikipedia.org/w/index.php?title=සූරයෝ_වැඩකාරයෝ&oldid=374349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි