නොම්මර 17
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
නොම්මර 17 | |
---|---|
අධ්‍යක්ෂණය | හේමසිරි සෙල්ලප්පෙරුම |
රචනය | ප්‍රීතිරාජ් වීරරත්න |
තිර රචනය | ප්‍රීතිරාජ් වීරරත්න |
කතාවස්තුව | ප්‍රීතිරාජ් වීරරත්න |
නිශ්පාදනය | ප්‍රීතිරාජ් වීරරත්න(වීරරත්න එන්ටර්ප්‍රයිසස්) |
රංගන ශිල්පීන් | විජය කුමාරතුංග ජීවන් කුමාරතුංග |
සිනෙමාරූපණය | එම්.ඒ. ගෆූර් |
සංස්කරණය | එම්.එස්. අලිමාන් |
සංගීතය | අර්නස්ට් සොයිසා |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග - විජය
- සනත් ගුණතිලක - නාථ
- ජීවන් කුමාරතුංග - ඉන්ස්පෙක්ටර් මහේෂ්
- සබීතා පෙරේරා - වසන්‍ති
- මර්වින් ජයතුංග - මර්වින්
- විල්සන් රුණාරත්න - විල්සන්
- මැණික් කුරුකුලසූරිය
- මානෙල් චන්ද්‍රලතා - මානෙල්
- ෆ්‍රෙඩී සිල්වා - පොටැටෝ
- ටෙඩී විද්‍යාලංකාර
- කපිල සිගේරා
- ගාමිණී කුමාර්
- ලාල් කුමාර්
- මහේෂ් ජයසිංහ
- ආනන්ද බස්නායක
- ලක්මාල් ෆොන්සේකා
- ශ්‍රීනාත් මල්දෙනිය
- ඇලන් බාලසූරිය
- දයානන්ද විද්‍යාලංකාර
- පී. නිහාල් ප්‍රනාන්දු
- කාන්චනා වික්‍රමසේකර
- හරින්ද්‍ර සංඛ පීරිස්
- රචිත් වරාපිටගේ
- රිෂිනි වීරරත්න
- ප්‍රීතිරාජ් වීරරත්න
- ෆීලික්ස් ඇන්ටන්
සංගීතය
සංස්කරණය- ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, එච්. එස්. පෙරේරා
- සීගිරි ලාලිත ළඳුනේ – විජය කුමාරණතුංග, ඇන්ජලින් ගුණතිලක
- පාට සරුංගල් වාගෙයි – විජය කුමාරණතුංග, ෆ්‍රෙඩී සිල්වා
- දේවාති දේවා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක සහ පිරිස
- මැද සාලේ බන්දන්නේ – විජය කුමාරණතුංග, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද
- අලිපාටයි කොමලී - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා පීරිස්
- අංග රචනය - බෙනට් ජයතුංග
- කැමරා ක්‍රියාකරවීම – ජී. නන්දසේන
- කාර්මික ශිල්පීන් – ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රෑන්ක්ලින් රූප්, එම්. අනුර, ඒ. ඩී. නයාර්, එම්. රියාස්
- කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- නාමාවලිය හා ප්‍රචාරක කටයුතු - සරත් යටවර
- ඇඳුම් නිර්මාණය – ආනන්ද බස්නායක - ඩ්‍රෙස් සෙන්ස් - කොල්ලුපිටිය
- කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, වාසනා චිත්‍රපට
- කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන, ළසාදා ජයවර්ධන
- ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
- අතිරේක ශබ්ද - ප්‍රේමසිරි පෙරේරා
- දෙබස් පටිගත කිරීම හා ශබ්ද පරිපාලනය – නිමල් වික්‍රමරත්න
- ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, මහින්ද සිරිසමන්තිලක, එච්. එම්. ලියනගේ