ආදරෙයි මං ආදරෙයි
අධ්‍යක්‍ෂණයලෙනින් මොරායස් ඇන්ටන් ග්‍රෙගරි (සහය)
රචනයඩී කීරගලාඅරච්චි
තිර රචනයලෙනින් මොරායස්
කතාවස්තුවඩී කීරගලාඅරච්චි ("දෝ රහා" හින්දි චිත්‍රපටය ඇසුරෙනි)
නිශ්පාදනයජෙම් චිත්‍රපට(කේ.පී.කේ බාලසිංහම්, එස්.පී සාමී)
සිනෙමාරූපණයවී. වාමදේවන්
සංස්කරණයබර්නාඩ් රෙජිනෝල්ඩ්
සංගීතයඑම් කේ රොක්සාමී
Production
company
විජය ච්ත්‍රාගාරය
නිකුත්වූ දිනය
1976 නොවැම්බර් 19 (අශෝක-මරදාන)

රංගනය සංස්කරණය

නිෂ්පාදනය සංස්කරණය

වේශ නිරූපණය - කේ සුබ්බු කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට් ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. එස්. සී.) නිශ්චල ඡායාරූප – එස්. සුබ්‍රමනියම් නිෂ්පාදන කළමනාකරු - අගස්තියර්

ගීත සංස්කරණය

ගීත ප්‍රබන්ධය = ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ ගීත සංඛ්‍යාව 06කි.

  1. ආදරෙයි මං ආදරේ – එච්.ආර්. ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
  2. ලස්සන ගමක් තිබුණා - වික්ටර් රත්නායක
  3. මධු සමයේ මල් සමේ – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  4. කැකුළී මාවේ රූ සිරියාවේ – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  5. සුහදේ මා සුපෙම් – ඇන්ජලින් ගුණතිලක
  6. ආදර ලෝකේ මගේ – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - ජෙම්ටෝන්

ප්‍රදර්ශනය සංස්කරණය

මංගල දර්ශනය මරදාන අශෝකා සිනමා ශාලාවේ දී මාලිනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.

"https://si.wikipedia.org/w/index.php?title=ආදරෙයි_මං_ආදරෙයි&oldid=424066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි