ජොලි හලෝ
ජොලි හලෝ තිරගත වූ දිනය - 2001 සැප්තැම්බර් 06 ඉදිරිපත් කිරීම - නිමලවීර චිත්‍රපට නිෂ්පාදනය සහ විධායක අධ්‍යක්ෂණය - නිමල් වීරක්කොඩි කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය, සංස්කරණය - ශ්‍රීලාල් ප්‍රියදේව සහාය අධ්‍යක්ෂණය - කැළුම් සංජීව, චමින්ද පතිරත්න කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් කැමරා සහය - ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලින් රූප්, ජයසේන පෙරේරා, හේමන්ත පෙරේරා සංස්කරණ සහය - සුනෙත් මැල්සිරිපුර රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි සැකසුම, දෙබස් පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය ධාවන කාලය - පැය 2 - දිග අඩි 116000 - පිටපත් ප්‍රමාණය - 15
රංගනය
සංස්කරණය- බන්දු සමරසිංහ
- නිලන්ති ඩයස් කරුණාරත්න
- අර්ජුන කමලනාත්
- අර්ඩ්ලි වෙදමුණි
- සංදීපා සෙව්මිණි
- ආනන්ද වික්‍රමගේ
- මානෙල් වානගුරු
- ෆ්‍රෙඩී සිල්වා
- ශ්‍රීනාත් මදුද්මගේ
- හිරන්‍යා චන්ද්‍රගුප්ත (ළමා)
- කවිඳු සසංක (ළමා)
- ටෙඩී විද්‍යාලංකාර
- ටිරෝන් මයිකල්
- දොන් ගයි
- ශිරෝමිකා ප්‍රනාන්දු
- ලතා ලුම්බිණි
- නිෂාකා මධුමාලා
- අචලා රෝෂිනි
- නෂාතා මේධාවි
- අප්සරා රත්නායක
- නිලන්ති මධුමාලා
- නිලුකා දිල්රුක්ෂි
- නිරෝෂනි එරංදි
- නිශාන්ති ගුණවර්ධන
- සුනිල් බමුණුආරච්චි
- සිසිර කුමාරතුංග
- රාජු ගමගේ
- ගයාන් වීරසිංහ
- කෙවින් ඩිලාන්
- හේමන්ත ඊරියගම
- සිරිමන් එදිරිවීර
- පාලිත ප්‍රේ්මසිරි
- චමින්ද ඇල්පිටිය
- සුභාෂ් පෙරේරා
- ආනන්ද විරසිංහ
- සාලිය නුවන්ප්‍රිය
- කුමාර තිලකරත්න
- ධනුක අසේල
- චමින්ද
- ලහිරු සොයිසා
- විරාජ් අසංක
- රංජිත් රණසිංහ
- චමින්ද පතිරත්න
- ආශා ආරියරත්න
- ඉරෝෂා ප්‍රියංගනී
- ඩබ්ලිව්. ඒ. නිමාලි
- පී. ඩී. ධම්මි
- කුසංගා ද සිල්වා
- මධු ජයවීර
- තුෂාණි ලක්මිණි
- කුසුම් පෙරේරා
- මහතුං උදේ ශාන්ත
- ශර්ලි ගම්ලත්
- මාලින්ද ප්‍රනාන්දු
- උපාලි, සමුද්‍ර රංගන
- අනිල් ජයසිංහ
- චමරි මේනකා
- මනෝ සෙල්වරාජ්
- වයි. ඊ. එම්. ජයරත්න
ගීතයන්
සංස්කරණයපසුබිම් සංගීතය - මර්වින් ප්‍රියන්ත ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු
- දුන්නා වැඩයි කිඩයි වෙඩි වගේ - ප්‍රතාප් රාජිත, සුසිල් ප්‍රනාන්දු, මැණික් චන්ද්‍රිකා
- දෙවියනේ ඇයි අනේ - නුවන් ගුණවර්ධන
සම්මාන
සංස්කරණය- වසරේ ජනප්‍රිය චිත්‍රපට-සරසවිය සම්මාන