ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව
thumb|396x396පික්|පුරා විද්‍යාත්මක ස්මාරක
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද සංක්ෂිප්ත පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුවක් වේ. මෙහි වගුගත කොට ඇති පුරාවිද්‍යා ස්ථාන වලට අමතරව තවත් ස්ථාන රාශියක් දිවයින පුරා දැකගත හැකි වේ. ශ්‍රී ලංකාව සතුව වර්ථමානයේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 250,000 ක් පමණ පවතී.[1] පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කොට අනාගතය සඳහා නිසි පරිදි වාර්ථා කිරීම හා සංරක්ෂණයට පියවර ගැනීම වැදගත් කරුණක් සේ සැළකේ.
පුරාවස්තු
සංස්කරණයවර්ෂ 1815 මාර්තු 02 දිනට වඩා පැරණි චංචල හෝ නිශ්චල දේපළක්, 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධිත) පනතට අනුව, පුරාවස්තුවක් ලෙස නම් කෙරිය හැකි වේ. මීට අමතරව වසර 100 කට වඩා පැරණි වංචල දේපලක් අදාල විෂයභාර අමාත්‍යවරයාගේ තීරණයකට අනුව පුරාවස්තුවක් ලෙස නම් කළ හැකිය.[2]
උතුරු පළාත
සංස්කරණයකිළිනොච්චිය දිස්ත්‍රික්කය
සංස්කරණයප්රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
පූනකරි | පූනරීන් | පූනරින් බලකොටුව | පැරණි කොටු පවුර | හැන්සාඩ් වාර්ථාව |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
මන්නාරම දිස්ත්‍රික්කය
සංස්කරණයමුලතිව් දිස්ත්‍රික්කය
සංස්කරණයයාපනය දිස්ත්‍රික්කය
සංස්කරණයවවුනියාව දිස්ත්‍රික්කය
සංස්කරණයඋතුරුමැද පළාත
සංස්කරණයඅනුරාධපුර දිස්ත්‍රික්කය
සංස්කරණයපොළොන්නරුව දිස්ත්‍රික්කය
සංස්කරණයඌව පළාත
සංස්කරණයබදුල්ල දිස්ත්‍රික්කය
සංස්කරණයමොණරාගල දිස්ත්‍රික්කය
සංස්කරණයදකුණු පළාත
සංස්කරණයගාල්ල දිස්ත්‍රික්කය
සංස්කරණයමාතර දිස්ත්‍රික්කය
සංස්කරණයහම්බන්තොට දිස්ත්‍රික්කය
සංස්කරණයනැගෙනහිර පළාත
සංස්කරණයඅම්පාර දිස්ත්‍රික්කය
සංස්කරණයත්රිකුණාමලය දිස්ත්‍රික්කය
සංස්කරණයමඩකළපුව දිස්ත්‍රික්කය
සංස්කරණයප්රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
මඩකළපුව | මඩකලපුව නගරය | මඩකලපුව බලකොටුව | හැන්සාඩ් වාර්තාව | ||||
පුළුකුණාව | පුළුකුණාව රජ මහා විහාරය |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
බස්නාහිර පළාත
සංස්කරණයකළුතර දිස්ත්‍රික්කය
සංස්කරණයකොළඹ දිස්ත්‍රික්කය
සංස්කරණයගම්පහ දිස්ත්‍රික්කය
සංස්කරණයමධ්යම පළාත
සංස්කරණයනුවරඑළිය දිස්ත්‍රික්කය
සංස්කරණයමාතලේ දිස්ත්‍රික්කය
සංස්කරණයමහනුවර දිස්ත්‍රික්කය
සංස්කරණයවයඹ පළාත
සංස්කරණයකුරුණෑගල දිස්ත්‍රික්කය
සංස්කරණයපුත්තලම දිස්ත්‍රික්කය
සංස්කරණයසබරගමුව පළාත
සංස්කරණයකෑගල්ල දිස්ත්‍රික්කය
සංස්කරණයඉක්මන්ට update කරන්නම්
රත්නපුර දිස්ත්‍රික්කය
සංස්කරණයමේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "ජාතික උරුමය අනාගත පරපුරට ආරක්ෂා කර තැබීම අපේ වගකීමයි". සිළුමිණ. 2015 ජූලි 12. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ඔක්තෝම්බර් 31.
{{cite news}}
: Check date values in:|accessdate=
and|date=
(help) - ^ "අනාගත පරපුරට ශේෂ කළ යුතු අපේ පුරා වස්තු". දිනමිණ. 2011 මාර්තු 9. සම්ප්‍රවේශය 2015 ඔක්තෝම්බර් 31.
{{cite news}}
: Check date values in:|accessdate=
and|date=
(help)