කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

කුඹුක්කඩවල රාජ මහා විහාරය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
කුලියාපිටිය කඩවල ගෙදර කඩවල ගෙදර ටැම්පිට විහාරය 10-259 1974.10.11
කුලියාපිටිය කුඹල්වල කුඹල්වල පුරාණ විහාරය කුඹලෑව දේවාල විහාර භූමිය තුල 948 1996.11.01
කුලියාපිටිය බිහල්පොල බිහල්පොල පුරාණ ටැම්පිට විහාරය වාහල්කඩ 82 1973.10.19
ටැම්පිට විහාර ගෙය හා දළදා මාලිගාව 14737 1967.02.23
කුලියාපිටිය බටහිර දියදොර ඉහල කෝට්ටේ පුරාණ ගොඩනැගිලි බෝගහමුල වත්ත ඉඩමේ 14775 1967.11.17
කුලියාපිටිය නැගෙනහිර නක්කාවත්ත නක්කාවත්ත පුරාණ ටැම්පිට විහාරය ටැම්පිට විහාර ගෙය 14749 1967.05.19
කුලියාපිටිය බෝගහමුල්ල නෙළුවේගෙදර ආලෝක රජ මහා විහාරය පැරණි ගල් කණු සහිත ගොඩනැගිල්ල, ශිලා ලිපිය හා සෙසු පුරාවස්තු 1214 2001.12.04
කුලියාපිටිය හොරවඩුන්න හොරවඩුන්න හොරවඩුන්න ශ්‍රී සුදර්ශණ ශෙෙලබිම්බාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1505 2007.07.06
කුලියාපිටිය 1192 දණ්ඩගමුව නැගෙනහිර දණ්ඩගමුව ශ්‍රී සුදර්මාරාම පුරාණ විහාරය ටැම්පිට විහාරය හා මණ්ඩපය 1486 2007.02.23
කුලියාපිටිය 1162 මූකලන්යාය සිල්වත්තැන්න සිල්වත්තැන්න පර්වත ලිපිය ජාතික පශු සම්පත් මණ්ඩලය අසල 1612 2009.07.24
කුලියාපිටිය 1164 කෝන්ගහගෙදර කෝන්ගහගෙදර ශ්‍රී බෝධි ධර්මාරාම විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
කුලියාපිටිය බටහිර 1101 කැටවලේගෙදර මැදගොඩවත්ත උයනේගම ශ්‍රී නාගබෝධි පුරාණ විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
කුලියාපිටිය බටහිර 1101 දියාවල අන්නරුව අන්නරුව ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය පැරණි ධර්ම ශාලාව, සංඝාවාසය හා ශිලා ලිපි දෙක 1612 2009.07.24
කුලියාපිටිය නැගෙනහිර 1139 ගනන්ගමුව ගනන්ගමුව ගනන්ගමුව පූර්වාරාම විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
කුලියාපිටිය නැගෙනහිර 1140 කෝඳුරුවාපොල කෝඳුරුවාපොල රජ මහා විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
කුලියාපිටිය නැගෙනහිර 1109 කොටදෙණියාව කොටදෙණියාව ජනපදය කොටදෙණියාව ශ්‍රී සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය ගල් කුළුණු සහිත ගොඩනැගිල්ල හා පර්වත ලිපිය 1739 2011.12.30
වාරියපොල වැල්ලාගල වැල්ලාගල ලෙන් විහාරය ලෙන් විහාරය හා බිතු සිතුවම් 102 1974.10.11
වාරියපොල පාදෙණිය පාදෙණිය රජ මහා විහාරය පැරණි ගොඩනැගිලි 53 1979.09.07
පැරණි පොත් ගුල 14765 1967.09.08
පුරාණ රජ මහා විහාරය 14172 1964.09.18
වාරියපොල එගොඩගම කැබැල්ලෙන විහාරය විහාර ගෙය 14472 1965.08.06
වාරියපොල 1235 මල්වාන මල්වාන රාජගිරිය ලෙන් විහාරය ලෙන් විහාරය 1264 2002.11.22
ලෙන් විහාරය 1486 2007.02.23
වාරියපොල නුවරකන්ද රජ මහා විහාරය පැරණි දාගැබේ පාදම, ආසනඝරය, සෙල්ලිපි, බ්‍රාහ්මී අක්ෂර සහත ලෙන් හා ලෙන් විහාරය, පැරණි අම්බලම 1505 2007.07.06
වාරියපොල 1206 දෙමටළුව ඇඹලව රහත්ගල් විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා ශිලා ලේඛනය 1505 2007.07.06
කුරුණෑගල තෝරයාය තාඹුගල පුරාණ ටැම්පිට විහාරය ටැම්පිට විහාරය හා සිතුවම් 948 1996.11.01
කුරුණෑගල ඉහළහේවාපොළ බම්බාව රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා සිතුවම් 948 1996.11.01
කුරුණෑගල කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා අවශේෂ නටඹුන් 1214 2001.12.07
කුරුණෑගල අම්බලම්පිටිය අම්බලම්පිටිය ශ්‍රී විදර්ශනාරාම රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා ගල් කණු 1214 2001.12.07
කුරුණෑගල අත්තනපිටිය අත්තනපිටිය පුරාණ ලෙන් විහාරය පැරණි ලෙන් විහාරය 1214 2001.12.07
පැරණි විහාර ගෙය 1195 2001.07.27
කටාරම් සහිත ලෙන 1401 2005.07.08
කුරුණෑගල තිත්තවැල්ල තිත්තවැල්ල උඩමළුව විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
දාගැබ හා පැරණි බැම්ම 1401 2005.07.08
කුරුණෑගල 822 විල්බාව විල්බාව විල්බාව පුරාණ විහාරය දාගැබ, පැරණි සිතුවම් සිහිත විහාර ගෙය 1195 2001.07.27
සෙල්ලිපිය සහිත කටාරම කෙටූ ලෙන, දාගැබ් ගොඩැල්ල හා විහාරය සහිත ලෙන් 1264 2002.11.22
සෙල්ලිපිය සහිත කටාරම කෙටූ ලෙන 1677 2010.10.21
කුරුණෑගල වඳුරාගල වඳුරාගල ශ්‍රී සුමනාරාම විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
කුරුණෑගල නාගොල්ල නාගොල්ල රජ මහා විහාරය දාගැබ, පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1195 2001.07.27
කුරුණෑගල ඉහල නාකලගමුව නාකලගමුව ගල්ලෙන් පුරාණ රජ මහා විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
කුරුණෑගල කොටුවේවත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරය ටැම්පිට විහාරය 1195 2001.07.27
කුරුණෑගල කටුපිටිය කටුපිටිය කටුපිටිය ටැම්පිට විහාරය ටැම්පිට විහාරය හා පැරණි නටඹුන් 1264 2002.11.22
කුරුණෑගල කටුපිටිය වේගොල්ල නීලගිරි ලෙන් විහාරය පුරාණ විහාරය 1264 2002.11.22
කුරුණෑගල කටුපිටිය කඩපොල-කුඩා ගල්ගමුව කඩපොල ශ්‍රී නාමළු පුරාණ විහාරය පුරාණ විහාරය 1264 2002.11.22
කුරුණෑගල මාස්පොත මාස්පොත රජ මහා විහාරය ටැම්පිට විහාරය හා පැරණි නටඹුන් 1264 2002.11.22
කුරුණෑගල ඉබ්බාගල ඉබ්බාගල රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් විහාරය 1401 2005.07.08
කුරුණෑගල මරළුවැව කටාරම් සහිත ගල්ලෙන් ආදාගල කන්දේවත්ත 1401 2005.07.08
කුරුණෑගල පොල්අත්තාපිටිය කටාරම් සහිත ලෙන දකුණු මැල්කන්දවත්ත ඉඩම 1401 2005.07.08
කුරුණෑගල බමුණාවල බමුණාවල පුරාණ ගල්ලෙන් විහාරය කටාරම් සහිත ලෙන 1401 2005.07.08
කුරුණෑගල 767 සේරුවැව සේරුවැව යක්ගිරිලන් පුරාණ විහාරය කටාරම් හා ශිලාලිපි සහිත ලෙන් විහාර ගෙය හා කටාරම් සහ සෙල්ලිපි සහිත ලෙන 1553 2008.06.06
ලෙන් විහාරය හා කටාරම් කෙටූ ලෙන් දෙක 1553 2008.06.06
කුරුණෑගල කුරුණෑගල-ඊසාන නගරය පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල කොළඹ පාර. අංක 1 1610 2009.07.10
කුරුණෑගල කුරුණෑගල-ඊසාන මහනගර සභා සීමාව කුරුණෑගල ජේතවන පිරිවෙන කටාරම් සහිත ගල්ලෙන් දෙක 1677 2010.10.21
කුරුණෑගල 381 කුරුණෑගල නගරය කුරුණෑගල ශ්‍රී ශෙෙලතලාරාම විහාරය කටාරම් කෙටූ ලෙන 1677 2010.10.21
කුරුණෑගල 771 හදමාගම නගරය බිසෝගල කටාරම් කෙටූ ලෙන 1677 2010.10.21
කුරුණෑගල 771 හදමාගම හඳමාගම විහාරය කටාරම් සහිත ලෙන් 1677 2010.10.21
කුරුණෑගල 771 ගිණිකරාව ගිණිකරාව රජ මහා විහාරය කටාරම් කෙටූ ගල්ලෙන 1677 2010.10.21
කුරුණෑගල මල්ලවපිටිය පහලගැට්ටුවාන මහදුරයාගේ සොහොන 1677 2010.10.21
කුරුණෑගල ආරගොඩ ගලදෙණිකඩ පුරාණ විහාරය කටාරම් කෙටූ ගල් ලෙන හා පැරණි සිතුවම් සහිත කුඩා ලෙන් විහාරය 1677 2010.10.21
පොල්පිතිගම දොරවේරුව නයින්දුනාව පුරාණ විහාරය පැරණි විහාරගෙය හා සිතුවම් 948 1996.11.01
පොල්පිතිගම හංගමුව හංගමුව රජ මහා විහාරය දාගැබ හා පිළිම ගෙය 1264 2002.11.22
පොල්පිතිගම කුඹුක්කඩවල නිල්ගිරි රජ මහා විහාරය පැරණි දාගැබ, බෝධිඝරය හා පිළිම ගෙය 1264 2002.11.22
පොල්පිතිගම හල්මිල්ලෑව ගොමදියගාල විහාරය ලෙන් විහාරය හා සෙල් ලිපිය 1264 2002.11.22
පොල්පිතිගම කරගස්වැව කරගස්වැව ශ්‍රී පුෂ්පාරාම විහාරය කටාරම් සහිත ගෙන් විහාරය 1264 2002.11.22
පොල්පිතිගම මඩහපොල මඩහපොල ශ්‍රී රතනපාලාරාම විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
පොල්පිතිගම 343 සාලියගම පළාත මංගලාරාම ගනේකන්ද රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය, කටාරම් හා ශිලාලේඛන සහිත සියළු ලෙන්, පර්වතයේ සිරිපතුල් ගල, ගල් කණු හා දාගැබ 1505 2007.07.06
පොල්පිතිගම 335 ගල්කිරියාව ගල්කිරියාගම සාලිය ආරණ්‍ය සේනාසනය බ්‍රාහ්මී අක්ෂර සහිත කටාරම් කෙටූ ගල්ලෙන් 30 1553 2008.06.06
පොල්පිතිගම 335 පොල්පිතිගම නාගොල්ල පුරාවිද්‍යා භූමිය පධානඝර ගොඩනැගිල්ල 1586 2009.01.23
පොල්පිතිගම 358 නියදවනේ නියදවනේ රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් විහාර තුන 1586 2009.01.23
පැරණි දාගැබ හා කටාරම් සහිත ලෙන් 1612 2009.07.24
පොල්පිතිගම 358 බුල්නෑව බුල්නෑව රජ මහා විහාරය ටැම්පිට විහාරය 1586 2009.01.23
පොල්පිතිගම 373 අගාරේ පාලගම නයන්දනව රජ මහා විහාරය ලෙන් විහාරය හා කටාරම් සහිත සියළු ලෙන් 1612 2009.07.24
පොල්පිතිගම රවාඇල මාළිගාතැන්න පුරාවිද්‍යා භූමිය සක්මන් මළුව හා පධානඝර ගොඩනැගිල්ල 1586 2009.01.23
ගල්ගමුව මොරගොල්ලාගම කුඩා දඹුලු විහාරය පැරණි විහාරගෙය හා සිතුවම් 948 1996.11.01
ගල්ගමුව සැස්සේරුව සැස්සේරුව බුද්ධ ප්‍රථිමාව බුද්ධ ප්‍රථිමාව හා ලෙන් ලිපි 10054 1949.12.16
ගල්ගමුව පදවිගම මල්බලිගල දේවාලය බුද්ධ ප්‍රථිමාව හා ලෙන් ලිපි 1401 2005.07.08
ගල්ගමුව උස්ගල ලස්සණගම පුඩුපුලංචිය විහාරය කටාරම් සහිත ගල්ලෙන්, බෝධිඝරය, ගල්තලාවේ පහන්වැට හා ගල් පඩි 1553 2008.06.06
ගල්ගමුව බිම්පොකුණ බිම්පොකුණ පුරාණ විහාරය කටාරම් හා ලෙන් ලිපි සහිත ගල්ලෙන්, ගල් කණු හා දාගැබ් 1553 2008.06.06
ගල්ගමුව හත්ථිකුච්චි විහාරය පැරණි නටඹුන්
ගල්ගමුව නිල්ලග්ගම නිල්ලග්ගම නටඹුන් බෝධි ඝරය, දාගැබ හා නටඹුන්
ඉබ්බාගමුව කුඹුක්ගැටේ කසාගල පුරාණ රජ මහා විහාරය පැරණි විහාරගෙය හා සිතුවම් 948 1996.11.01
ඉබ්බාගමුව 489 දොළුව දොළුව රංකිරිමඩ රජ මහා විහාරය කටාරම් සහිත ලෙන, දික්ගෙය පිහිටි ගලේ කෙටූ සිරි පතුල, ලෙන් ලිපිය සහිත ලෙන 1505 2007.07.06
ඉබ්බාගමුව බොලගම පරණගම්පිටිය වත්ත නටඹුන් පිංදිය අගල, ඇතුල් දිය අගල, පිට මැද හා ඇතුල් ප්‍රාකාර 1486 2007.02.23
ඉබ්බාගමුව 1170 කිරිඳිගල්ල කිරිඳිගල්ල කිරිඳිගල්ල ශ්‍රී විශ්ණු දේවාලය පැරණි ගොඩනැගිලි 1597 2009.04.08
ඉබ්බාගමුව 571 ජංතුරේ ජංතුරේ ජංතුරේ ශ්‍රී විශ්ණු දේවාලය පැරණි ගොඩනැගිලි 1597 2009.04.08
ඉබ්බාගමුව 571 කැන්දවල පල්ලේ කැන්දවල කැන්දවල ශ්‍රී විශ්ණු දේවාලය පැරණි ගොඩනැගිලි 1597 2009.04.08
ඉබ්බාගමුව 489 දොළුව දොළුව වත්ත නටඹුන් කටාරම් හා බ්‍රාහ්මී අක්ෂර සිහිත ලෙන්, ගල්පඩි, ජල කාණු, දාගැබ හා ගල් කණු කඩාගත් ස්ථානය 1612 2009.07.24
මහව බේරුවැව හඳුන්ගිරිගම මාගම්පුර රජ මහා විහාරය පැරණි විහාරගෙය හා සිතුවම් 948 1996.11.01
මහව යාපහුව යාපහුව රජ මහා විහාරය ලෙන් විහාරය හා සිතුවම් 13647 1963.05.24
මහව 166 කෝන්වැව වදකහගල පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1505 2007.07.06
මහව 166 පොතුවැව ගුරුගොඩ ගුරුගොඩ ශ්‍රී ශාක්‍යමුණි විහාරය පැරණි ගල්කණු හා නටඹුන් 1505 2007.07.06
මහව 138 කට්ටඹුවාව දියගැබේ දියගැබේ පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් විහාරය හා ලෙන, සෙල්ලිපි දෙක, ගිරි ලිපි හතර හා වැව 1505 2007.07.06
මහව මොරගස්වැව මඩුවේගල ආරණ්‍ය සේනාසනය ගිරි ලිපිය, ගල් කණු මංඩිය හා කටාරම් කෙටූ ලෙන් 1612 2009.07.24
මහව 226 අඹගස්වැව අඹගස්වැව පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
පන්නල වත්තේගෙදර මුරුතැන්ගේ කණුගල විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා සිතුවම් 948 1996.11.01
පන්නල බෝපිටිය බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරය ධර්ම ශාලාව 1264 2002.11.22
පන්නල 1560 කටුගම්පල ඉහළ කටුගම්පල ලිහිණියාගල්ල සාලිය රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
පැරණි ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
පන්නල 1569 ඉහළ මැද්දේපොල මැද්දේපොල මැද්දේපොල රජ මහා විහාරය ලෙන් විහාරය, කටාරම් සහිත ලෙන්, ධර්ම ශාලාව, පොහොය ගෙය හා ආවාස ගෙය 1586 2009.01.23
බ්‍රාහ්මී අක්ෂර හා කටාරම් සහිත ලෙන් විහාරය, සංඝාවාසය, ධර්ම ශාලාව, පොහොය ගෙය 1612 2009.07.24
පන්නල 1546 ඉහළ ගලයාය ගලයාය ගලයාය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය ටැම්පිට ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
පන්නල 532 යටත්තාවල යටත්තාවල යටත්තාවල බෝධිවංශාරාම පුරාණ විහාරය ටැම්පිට ප්‍රථිමා ගෘහය හා හේවිසි මණ්ඩපය 1612 2009.07.24
පන්නල 1584 තලම්මැහැර තලම්මැහැර තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
මාස්පොත කුඩාගල්ගමුව කුඩගල්ගමුව ටැම්පිට විහාරය ටැම්පිට විහාරය 86 1980.04.25
මාස්පොත නාතගනේ නාතගනේ පුරාණ විහාරය දාගැබ හා පැරණි ස්මාරක 14775 1967.11.17
මාස්පොත රත්කරවිට රත්කරවිට රජ මහා විහාරය දාගැබ හා සෙල්ලිපිය 14749 1967.05.19
මාස්පොත ඔග්ගමුව කළුගල්ල ශ්‍රී නීලගිරි රජ මහා විහාරය කටාරම් සහිත ලෙන, පර්වත මුදුන දාගැබ හා අනෙක් නටඹුන් 1505 2007.07.06
මාස්පොත හංවැල්ල, කුරුණෑගල ගනේගොඩ සංවැලි රජ මහා විහාරය පැරණි ලෙන් විහාරය 1612 2009.07.24
මාස්පොත ඒදණ්ඩාවල ඒදණ්ඩාවල රජ මහා විහාරය ටැම්පිට ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
නාරම්මල විහාරේගම විහාරේගම රජ මහා විහාරය දාගැබ 127 1974.08.30
නාරම්මල විහාරේගම පැරණි බෞද්ධ සංඝාරාමය පැරණි විහාර ගෙය හා කටාරම් සහිත ලෙන් 1195 2001.07.27
නාරම්මල දඹදෙණිය මාළිගාපව්ව නටඹුන් පිහිටි ස්මාරක 14472 1965.08.06
නාරම්මල දඹදෙණිය දඹදෙණිය විජයසුන්දරාරාම රජ මහා විහාරය පැරණි විහාර ගෙය 12977 1962.03.09
නාරම්මල දඹදෙණිය කත්ගල නටඹුන් පැරණි නටඹුන් සහිත පර්වතය 1195 2001.07.27
නාරම්මල දඹදෙණිය ඌරා කැට ළිඳ පතහ දොර ඉඩම 1195 2001.07.27
නාරම්මල පනාවිටිය පනාවිටිය අම්බලම[1]
නාරම්මල කරගහගෙදර අම්බලම[2]
නාරම්මල සිරිගල සිරිගල ශෙෙලතලාරාමය පැරණි පිළිම ගෙය 1195 2001.07.27
නාරම්මල මීවැව උඩවෙල ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ලෙන් හා සිතුවම් 1195 2001.07.27
නාරම්මල මීවැව මීවැව විජයවර්ධනාරාම විහාරය කටාරම් සහිත ලෙන 1195 2001.07.27
නාරම්මල කොටගල කොටගලකන්ද විහාරය කටාරම් සහිත ලෙන්, දාගැබ 1195 2001.07.27
නාරම්මල කෝට්ටපිටිය කෝට්ටපිටිය ශෙෙලබිම්බාරාම විහාරය විහාර ගෙය, දාගැබ හා කටාරම් සහිත ලෙන් 1195 2001.07.27
නාරම්මල මැටියගනේ මැටියගනේ මයුරාවතී රජ මහා විහාරය පැරණි විහාර ගෙය, දාගැබ හා කටාරම් සහිත ලෙන් 1195 2001.07.27
නාරම්මල මැටියගනේ සුගතඥාණ භාවනා මධ්‍යස්ථානය කටාරම් සහිත ලෙන 1195 2001.07.27
නාරම්මල මැටියගනේ පැරණි ගල් කණු බෝහේන වත්ත ඉඩම 1195 2001.07.27
නාරම්මල රණාවත්ත කටාරම් සහිත ගල්ලෙන දිවුලගහමුලවත්ත 1195 2001.07.27
නාරම්මල පැන්තැනිගොඩ පැන්තැනිගොඩ විහාරය ප්‍රථිමා ගෘහය 1195 2001.07.27
නාරම්මල මිණිකුකුල රජපොකුණ වත්ත පැරණි පොකුණ හා නටඹුන් 1195 2001.07.27
නාරම්මල මුතුගල මුතුගල තිලකරත්නාරාම රජ මහා විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
නාරම්මල ගණේගොඩ ගණේගොඩ ශ්‍රී සුදර්ශන රංකොත් විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
නාරම්මල අතුරුවෙල පුහුලේ ශ්‍රී බැබිලවනාරාම පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් විහාර ගෙය සහ පුවරු ලිපිය 1195 2001.07.27
නාරම්මල ලිහිණියාවත්ත ලිහිණියාවත්ත ශ්‍රී ගල්ලෙන් පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් විහාර ගෙය 1195 2001.07.27
නාරම්මල සිවුරුදෙණිය සිවුරුදෙණිය රජ මහා විහාරය පැරණි දාගැබේ නටඹුන් 1195 2001.07.27
නාරම්මල රුක්මලේ රුක්මලේ විහාරය කටාරම් සහිත ලෙන් සිතුවම් සහිත විහාර ගෙය 1195 2001.07.27
නාරම්මල රුක්මලේ ගිරිගුහාරාම විහාරය කටාරම් සහිත ලෙන් විහාරය 1264 2002.11.22
නාරම්මල බඹුරුගම බඹුරුගම පිරිවෙන් විහාරය කුඩා ලෙන් සහිත පර්වතය හා නටඹුන් 1195 2001.07.27
නාරම්මල 1053 වෑ බැම්ම ජම්බා මහතාගේ ඉඩමේ සිට කජුලන්ද ඉඩමට විහිදි 1264 2002.11.22
නාරම්මල දහනැක්ගම දහනැක්ගම විජයවර්ධනාරාම පුරාණ විහාරය කටාරම් සහිත ගල්ලෙන් තුන 1586 2009.01.23
නාරම්මල 1040 සිරිගල සිරිගල සිරිගල ශෙෙලතලාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1586 2009.01.23
නාරම්මල 1042 දඹදෙණිය-දකුණ කජුවත්ත දේවාල නටඹුන් දේවාල නටඹුන් 1612 2009.07.24
නාරම්මල දඹදෙණිය-දකුණ නාගහමුල දේවාල නටඹුන් ගල්කණු සහිත නටඹුන් 1677 2010.10.21
අලව්ව වඩුවාව බඹරගල පුරාණ විහාරය පැරණි ලෙන් විහාරය හා සිතුවම් 95 1974.09.18
කටාරම් සහිත ලෙන් විහාරය හා සෙල් ලිපිය සහිත කෙටූ ලෙන 1401 2005.07.08
අලව්ව මඩවල මඩවල රජ මහා විහාරය පැරණි ලෙන් විහාරය හා සිතුවම් 14702 1966.07.01
කටාරම් සහිත ලෙන්, සෙල්ලිපි සහිත පැරණි ලෙන් විහාරය 1553 2008.06.06
අලව්ව පාලගම පාලගම රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා නටඹුන් 1214 2001.12.07
අලව්ව රෑනගම රෑනගම අම්බලම පැරණි විහාර ගෙය හා නටඹුන් 1214 2001.12.07
අලව්ව මැදගම්පොල මැදගම්පොල රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා ගල්කණු 1214 2001.12.07
දාගැබ හා ගල්කණු 1486 2007.02.23
අලව්ව කපුවරල ශ්‍රී මලියදේව අරහත්ත රජ මහා විහාරය පැරණි ගල්කණු, පාදම් ගල් හා සිරිපතුල 1214 2001.12.07
අලව්ව රංගල්ලේපොල මාළිගාගොඩැල්ල නටඹුන් ගොඩනැගිලි ගල්කණු, ගල් පඩිපෙල සහිත පර්වතය 1264 2002.11.22
අලව්ව වදාව වදාව ශ්‍රී ශෙෙලතලාරාම විහාරය කටාරම් සහිත ලෙන හා නටඹුන් 1401 2005.07.08
අලව්ව පාලගල පාලගල රජ මහා විහාරය කටාරම් සහිත ලෙන 1401 2005.07.08
අලව්ව නුගවෙල නුගවෙල නුගවෙල සමර නිවස ගොඩනැගිල්ල 1486 2007.02.23
අලව්ව මල්දෙණිය පබදෙණිය හම්බෙලිකන්ද ආරණ්‍ය සේනාසනය කටාරම් කෙටූ සෙල්ලිපි සහිත ලෙන් හා කටාරම් කෙටූ ලෙන් 1486 2007.02.23
අලව්ව ගල්ගමුව දකුණ ටැම්පිටගොඩ විහාරය ටැම්පිට විහාරය 1486 2007.02.23
අලව්ව විල්ගමුව විල්ගමුව විල්ගමුව පුරාණ විහාරය කණු වලවල් හා ගල් තලාව 1486 2007.02.23
අලව්ව අලව්ව උතුර ගණේකන්ද ගණේකන්ද ගල්ලෙන් විහාරය කටාරම් කෙටූ ලෙන් විහාරය 1486 2007.02.23
අලව්ව අලව්ව දකුණ ටැම්පිට විහාරය හා හේවිසි මණ්ඩපය අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ 1486 2007.02.23
අලව්ව ගලතරය ගලතරය වෙද නිවස ගොඩනැගිල්ල 1486 2007.02.23
අලව්ව නැගෙනහිර හුම්බුළුව හුම්බුළුව රජ මහා විහාරය පැරණි ලෙන් විහාරය, සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ගල්ලෙන 1486 2007.02.23
අලව්ව පරමාඋල්ල පරමාඋල්ල පරමාඋල්ල පුරාණ විහාරය ටැම්පිට විහාරය 1486 2007.02.23
අලව්ව 13 කැප්පටිවලාන කැප්පටිවලාන වෙහෙර ඉඩම පැරණි ස්ථූපය 1553 2008.06.06
අලව්ව 1009 කැප්පටිවලාන කැප්පටිවලාන පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
අලව්ව 1008 ඉහළ කලල්පිටිය කලල්පිටිය පුරාණ විහාරය කටාරම් සහිත ලෙන්, සෙල්ලිපි සහිත පැරණි ලෙන් විහාරය 1553 2008.06.06
ලෙන් විහාරය 1586 2009.01.23
අලව්ව 1008 ඉහළ කලල්පිටිය පාතයාල ගල්කමත ශිලා ලේඛනය 1553 2008.06.06
1586 2009.01.23
අලව්ව ගල්දෙණිය ගල්දෙණිය ගල්දෙණිය ශෙෙලාරාම පුරාණ විහාරය ලෙන් විහාරය හා කටාරම් සහිත ලෙන් 1586 2009.01.23
අලව්ව පල්ලෙමෝරුගම ඕලුවිල්ල නටඹුන් ගල් තලාව 1586 2009.01.23
බිංගිරිය කිනියම විහාරගම බිංගිරිය රජ මහා විහාරය ටැම්පිට විහාරය 139 1974.11.22
බිංගිරිය 1480 ඉහළ කඩිගමුව ඉහළ කඩිගමුව කඩිගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරය ශ්‍රී සද්ධර්ම පොත් ගබඩාව 1486 2007.02.23
හෙට්ටිපොළ අඹගහවැව පඬුවස්නුවර රජ මහා විහාරය දළදා මාළිගාව 14897 1970.03.13
හෙට්ටිපොළ දොරබාවිල දොරබාවිල විහාරය දළදා මාළිගාව 10108 1950.06.02
හෙට්ටිපොළ ගිරිපොකුණ නිකපිටිය පන්සල් හේන වත්ත නටඹුන් පැරණි දාගැබ, පෝය ගෙය හා ගල් කුළුණු 1505 2007.07.06
හෙට්ටිපොළ මුණිහිරිගම ගල්කන්ද ගල්කන්ද වෙහෙරගල විහාරය පැරණි දාගැබ, පැරණි ගොඩනැගිලි දෙක හා පොකුණ 1505 2007.07.06
හෙට්ටිපොළ කන්දේමැදගම කන්දේමැදගම මහාචේතියගිරි විහාරය පැරණි දාගැබ, බෝධිඝරය, සංරක්ෂිත ගොඩනැගිලි දෙක, කටාරම් සහිත ලෙන් විහාරය, ලෙන් ලිපිය සහිත ලෙන 1505 2007.07.06
හෙට්ටිපොළ කන්දේමැදගම විජය සොහොන මැදගම කන්ද 1505 2007.07.06
හෙට්ටිපොළ කන්දේමැදගම කදුබොඩ නිකසලා ආරණ්‍ය සේනාසනය ලෙන් ලිපිය සහිත කටාරම් කෙටූ ලෙන හා පැරණි පොකුණු දෙක 1505 2007.07.06
හෙට්ටිපොළ බමුණුමුල්ල බමුණුමුල්ල බතලගොඩ වැව නටඹුන් දාගැබ් ගොඩැල්ල, ටැම්පිට විහාරය නටඹුන් 1505 2007.07.06
හෙට්ටිපොළ 1352 ඔතේගම දෙටියමුල්ල පඩා වැව ශෙෙලමය පිටවාන හා පැරණි සොරොව්ව 1553 2008.06.06
හෙට්ටිපොළ 1346 පඬුවස්නුවර පඬුවස්නුවර පන්සල් වත්ත දාගැබ හා ප්‍රාකාරය 1553 2008.06.06
රිදීගම රිදීගම රිදී විහාරය සෙල්ලිපි සහිත ගල හා ලෙන් විහාරය 14775 1967.08.11
රිදීගම 604 නහල්ල නහල්ල නහල්ල අම්බලම සෙල්ලිපි සහිත ගල හා ලෙන් විහාරය 1505 2007.07.06
රිදීගම 604 නහල්ල පොල්කුඹුර සාගල්ලිපුර පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් 5, පර්වත ලිපිය හා ගල් කණු 1505 2007.07.06
රිදීගම 569 දෙල්විට දෙල්විට පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1505 2007.07.06
රිදීගම පානගමුව පානගමුව බාඔරුව පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා කටාරම් සහිත ලෙන් තුන 1505 2007.07.06
රිදීගම ගනේගොඩ වේරගොඩ පුරාණ විහාරය දාගැබ් ගොඩැල්ල හා ගල් කණු 1505 2007.07.06
රිදීගම පහළ ඕගොඩපොළ විල්ගම්වෙහෙර පුරාණ විහාරය දාගැබ් ගොඩැල්ල, ගල් කණු, ශිලා ලිපිය හා පියගැට පෙළ 1505 2007.07.06
රිදීගම 601 ඕගොඩපොළ කොට්ටංග කොට්ටංග ශිලා ලිපිය දාගැබ් ගොඩැල්ල, ගල් කණු, ශිලා ලිපිය හා පියගැට පෙළ 1505 2007.07.06
රිදීගම 586 මහවෙල විල්ගම්වෙහෙර පුරාණ විහාරය ශිලා ලිපිය, පැරණි දාගැබ හා නටඹුන් 1505 2007.07.06
රිදීගම 624 අක්කරපනහ අලවල අලවල ශිලා ලිපිය ශිලා ලිපිය, පැරණි දාගැබ හා නටඹුන් 1505 2007.07.06
රිදීගම 603 රම්මඩගල්ල පෙත්මගයාය පුරාවිද්‍යා භූමිය ශිලා ලේඛන හතර, කටාරම් සහිත ලෙන් පහ 1505 2007.07.06
රිදීගම 539 කොටුහේන කොටුහේන ශ්‍රී විශුද්ධාරාම පුරාණ විහාරය පැරණි ස්ථූපය හා ගොඩනැගිලි නටඹුන් 1505 2007.07.06
කටුපොත කොළඹගම කොළඹගම පුරාණ ටැම්පිට විහාරය රජ මහා විහාරය 14749 1967.05.19
කටුපොත කහටවිලගෙදර කහටවිලගෙදර පුරාණ ටැම්පිට විහාරය ටැම්පිට විහාරය 14737 1967.02.23
කටුපොත කුඹුක්වැව කුඹුක්වැව ශ්‍රී නාගරුක්ඛාරාම විහාරය ටැම්පිට විහාරය 14737 1967.02.23
නිකවැරටිය දළුක්ගොල්ල දළුක්ගොල්ල ශ්‍රී පූර්වාරාම විහාරය පැරණි ටැම්පිට විහාර ගෙය 14749 1967.05.19
නිකවැරටිය පින්ගම බුදුමුත්තාව බුදුමුත්තාව පුරාණ ටැම්පිට විහාරය පැරණි ටැම්පිට විහාර ගෙය 14708 1966.08.12
වාරියපොල හා නිකවැරටිය 1257 එබලවපිටිය ගිනිහුලව රිදීබැඳි ඇල්ල අමුණ දැදුරු ඔය 1589 2009.02.13
නිකවැරටිය 239 දිවුල්ලෑගොඩ ගනේවැව පුරාණ විහාරය පැරණි පිළිම ගෙය 1677 2010.10.21
උඩුබද්දාව කරඳාවිල කරඳාවිල රජ මහා විහාරය පැරණි ස්මාරක 14501 1965.09.09
උඩුබද්දාව හොරණෑපොල හොරණෑපොල ශ්‍රී පුෂ්පාරාම විහාරය ටැම්පිට විහාර ගෙය 1264 2002.11.22
උඩුබද්දාව වතුවත්ත වතුවත්ත වතුවත්ත ශ්‍රී සුනන්දාරාම විහාරය ටැම්පිට විහාර, පෝය සීමාව තුල ඇති දාගැබ 1505 2007.07.06
උඩුබද්දාව 1501 බුන්නැහැපොල බුන්නැහැපොල බුන්නැහැපොල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
පොල්ගහවෙල ඉඹුල්ගොඩ ඉඹුල්ගොඩ ශ්‍රී පොත්ගුල් විහාරය පැරණි විහාර ගෙය, දාගැබ හා ආවාස ගෙය 1214 2001.12.07
පොල්ගහවෙල ඉඹුල්ගොඩ ඉඹුල්ගොඩ ජයසුන්දරාරාම විහාරය පැරණි විහාර ගෙය හා දාගැබ 1214 2001.12.07
පොල්ගහවෙල කලුගොන්දිවල කලුගොන්දිවල මයුරාවතී පුරාණ විහාරය පැරණි ටැම්පිට විහාරය 1214 2001.12.07
පොල්ගහවෙල හතලිස්පහුව හතලිස්පහුව කොටවෙහෙර විහාරය පැරණි විහාර ගෙය, දාගැබ හා ගොඩැල්ල 1214 2001.12.07
පොල්ගහවෙල හොඳල්ල හොඳල්ල ශ්‍රී ජයසුන්දරාරාම විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
පොල්ගහවෙල තලවත්තේගෙදර තලවත්තේගෙදර බෝධිරුක්ඛාරාම පුරාණ පොත්ගුල් විහාරය පැරණි ටැම්පිට විහාරය 1214 2001.12.07
පොල්ගහවෙල තලවත්තේගෙදර තලවත්තේගෙදර මයුරාවතී පුරාණ විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
පොල්ගහවෙල කලවාන කලවාන ශ්‍රී සුගතාරාම විහාරය පැරණි ටැම්පිට විහාරය 1214 2001.12.07
පොල්ගහවෙල මැදකළුගමුව ශ්‍රී ශෙෙල මස්ථකාරාම විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
පොල්ගහවෙල ලිහිණිගිරිය ආදාවල පොත්ගුල් විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
පොල්ගහවෙල ඇගල්ල ගල්මුත්තාගල පුරාණ විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
පොල්ගහවෙල ගම්මත ගම්මත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය පැරණි ටැම්පිට විහාරය 1214 2001.12.07
පොල්ගහවෙල ගලදෙණිකඩ ගලදෙණිකඩ පුරාණ විහාරය පැරණි ලෙන් විහාරය 1214 2001.12.07
කටාරම් කෙටූ ලෙන් විහාරය 1401 2005.07.08
පොල්ගහවෙල උඩුකේදෙණිය ගෙඩිගමුව රජ මහා විහාරය පැරණි ලෙන් විහාරය 1214 2001.12.07
පොල්ගහවෙල ඔකඳපොල නිරුක්ත්‍යාලංකාර රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා ආවාස ගෙය 1214 2001.12.07
ප්‍රථිමා ගෘහය, ආවාස ගෙය හා දාගැබ 1401 2005.07.08
පොල්ගහවෙල පොතුහැර පොතුහැර පුරාණ විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
පොල්ගහවෙල කොරදලුව මයුරසේලාරාම විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
පොල්ගහවෙල අහුගොඩ අහුගොඩ පුරාණ විහාරය දාගැබ හා ටැම්පිට විහාරය 1195 2001.07.27
පොල්ගහවෙල නාඔරුව කන්ද නාඔරුව කන්ද මයුරාවතී රජ මහා විහාරය කටාරම් සහිත ලෙන 1195 2001.07.27
පොල්ගහවෙල අරඹේපොල අරඹේපොල ශ්‍රී වාලුකාරාම විහාරය පැරණි විහාර ගෙය 1195 2001.07.27
පොල්ගහවෙල අරඹේපොල ඉගුරුවත්ත ටැම්පිට විහාරය ටැම්පිට විහාරය 1586 2009.01.23
පොල්ගහවෙල පනලිය ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් තුල වූ ප්‍රථිමා ගෘහය හා ටැම් ලිපිය 1264 2002.11.22
කටාරම් කෙටූ ලෙන් විහාරය හා ටැම් ලිපිය 1401 2005.07.08
පොල්ගහවෙල 923 කොල්ලුරේ කොල්ලුරේ කොල්ලුරේ ශ්‍රී වළගම්බා රජ මහා විහාරය කටාරම් සහිත ලෙන 1401 2005.07.08
කටාරම් සහිත ලෙන් දෙක, සංකේත සටහන් සහිත ගල්කුල 1612 2009.07.24
පොල්ගහවෙල කොල්ලුරේ කොල්ලුරා කන්ද නටඹුන් කටාරම් කොටන ලද ලෙන 1612 2009.07.24
පොල්ගහවෙල අල්ගම අල්ගම සඟරජ රජ මහා විහාරය ලෙන් විහාරය හා ආවාස ගෙය 1401 2005.07.08
පොල්ගහවෙල අල්ගම අල්ගම ශ්‍රී ශෙෙල බිම්බාරාම විහාරය කටාරම් සහිත ලෙන 1401 2005.07.08
පොල්ගහවෙල හිරිපත්වැල්ල හිරිපත්වැල්ල හිරිපත්වැල්ල මයුරාවතී ශ්‍රී බෝධි රාජාරාම පුරාණ විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
පොල්ගහවෙල හිරිපත්වැල්ල ඇවරියගල ගල්තලාව නටඹුන් නටඹුන් ගොඩැල්ල හා පොකුණු දෙක 1612 2009.07.24
පොල්ගහවෙල හිරිපත්වැල්ල සපුගස්කන්ද සපුගස්කන්ද ශ්‍රී විජය සුන්දරාරාම විහාරය ටැම්පිට විහාරය 1612 2009.07.24
පොල්ගහවෙල 956 වදාකඩ ඇඹලේපොල ඇල්ලේවල ගල් කන්ද ප්‍රාග් එෙතිහාසික සාධක සහිත ගුහා ආවරණය, කණු සිදුරු සහිත ගල් කුළ, පිය ගැට පෙල හා කාණු සහිත ගල් තලාව 1612 2009.07.24
පොල්ගහවෙල 925 ආරගොඩ ආරගොඩ කටාරම් කෙටූ ලෙන ගලගාවහේන ඉඩම 1612 2009.07.24
පොල්ගහවෙල මෝරුගම පුහුරිය ශ්‍රී අරහත්ත මලියදේව රජ මහා විහාරය කටාරම් කෙටූ ලෙන හා ලෙන් විහාරය 1612 2009.07.24
පොල්ගහවෙල මැද්දලන්ද යෝගමුවා කන්ද, බැලුම්ගල අංක 935 මාළිගාතැන්න පර්වත ලිපිය, ගලේ කැපූ කාණුව හා පිය ගැට පෙළ 1612 2009.07.24
පොල්ගහවෙල මැද්දලන්ද යෝගමුවා කන්ද, බැලුම්ගල ශ්‍රී සමාධි ධර්මායතනය කටාරම් කෙටූ ලෙන 1612 2009.07.24
පොල්ගහවෙල ගනේගොඩ දකුණ ගනේගොඩ ගනේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
පොල්ගහවෙල දෙවටේගෙදර දෙවටේගෙදර දෙවටේගෙදර වෙලේ අම්බලම 1612 2009.07.24
පොල්ගහවෙල ඈගල්ල ඈගල්ල බුදුගලහේන කටාරම් කෙටූ ලෙන 1612 2009.07.24
පොල්ගහවෙල නැඩලිත්තාවල ගොනටුවේගෙදර පත්තිනි දේවාලය ටැම්පිට දේවාල ගෘහය 1677 2010.10.21
මල්ලවපිටිය ඉඳුල්ගොඩ ඉඳුල්ගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරය පැරණි ටැම්පිට විහාරය 1214 2001.12.07
මල්ලවපිටිය කටුපිටිය කටුපිටිය ශ්‍රී නාගරුක්ඛාරාම විහාරය පැරණි ටැම්පිට විහාරය 1214 2001.12.07
ටැම්පිට විහාර ගෙය 1264 2002.11.22
මල්ලවපිටිය කෝන්පොල කෝන්පොල අභයාරාම පුරාණ විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
මල්ලවපිටිය සැවැන්දන සේරුවාගල පුරාණ විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
මල්ලවපිටිය මරළුවාව කටාරම් සහිත ලෙන් 1401 2005.07.08
මල්ලවපිටිය 276 හැඟව තෝරයාය තාබුගල ටැම්පිට විහාරය ටැම්පිට ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
කොබෙයිගනේ දොරබාවිල දොරබාවිල විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
මාවතගම දිගම්පිටිය දිගම්පිටිය විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
මාවතගම හෙට්ටිපොල යහන්ගල නටඹුන් 1264 2002.11.22
මාවතගම ගනේගොඩ බූජස්ලෙන රජ මහා විහාරය ලෙන් විහාරය, කටාරම් කෙටූ ලෙන හා රජ පිහිල්ල 1401 2005.07.08
මාවතගම බණ්ඩාරගල බණ්ඩාරගල බෝගහමුල්ලවත්ත කළුගල ශිලා ලේඛනය, කණු පාදම් ගල්, ගොඩනැගිලි අවශේෂ, ගල් කණු හා පැරණි දාගැබ 1505 2007.07.06
මාවතගම 685 අරම්පොල මකුලාන මකුලාන රජ මහා විහාරය ශිලා ලේඛන, පාදම් සළකුණු සහිත ගල්තලාව, පැරණි ගොඩනැගිලි අවශේෂ, ගල් කණු හා පැරණි දාගැබ, පියගැටපෙල හා අනෙක් නටඹුන් 1486 2007.02.23
මාවතගම ගලපිටමුල්ල දිගම්පිටිය ටැම්පිට විහාරය ටැම්පිට විහාරය 1553 2008.06.06
මාවතගම ඉගුරුවත්ත ඉගුරුවත්ත ටැම්පිට විහාරය ටැම්පිට විහාරය 1553 2008.06.06
මාවතගම වටරැක වටරැක වංගුතැන්න විහාරය දැව පිට විහාරය 1553 2008.06.06
වීරඹුගෙදර සැමැන්දන සේරුවාගල පුරාණ විහාරය ප්‍රථිමා ගෘහය, දාගැබ් ගොඩැල්ල, ප්‍රථිමා ගෘහය වටා වූ බැම්ම 1264 2002.11.22
ප්‍රථිමා ගෘහය, දාගැබ් ගොඩැල්ල, ප්‍රථිමා ගෘහය වටා වූ බැම්ම 1401 2005.07.08
වීරඹුගෙදර අල්ගම අල්ගම සඟරාජ රජ මහා විහාරය ආවාස ගෙය හා ලෙන් විහාරය 1486 2007.02.23
වීරඹුගෙදර අල්ගම අල්ගම ශ්‍රී ශෙෙලබිම්බාරාම විහාරය හැටරියන් ලෙන, කටාරම් සහිත ලෙන හා ලෙන් විහාරය 1486 2007.02.23
වීරඹුගෙදර 858 තම්මිට තම්මිට තම්මිට ශ්‍රී ආලෝකරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ 1486 2007.02.23
රස්නායකපුර 267 හේනේගෙදර ලොට් අංක 80 දරණ කළුගල කටාරම් සහිත ලෙන හා දාගැබ් ගොඩැල්ල 1505 2007.07.06
ඇහැටුගම 128 හුණුගල්ලෑව මණ්ඩලාරාම විහාරය ලෙන් විහාරය 1553 2008.06.06
ඇහැටුවැව 130 නාකොළගනේ නාකොළගනේ රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය සහ ගල්ලෙන් 1553 2008.06.06
ඇහැටුවැව 126 නබඩෑව අංගමුව කුඩා දඹුල්ල විහාරය ලෙන් විහාරය, ගල් කණු සහිත චතුරස්‍රාකාර ගොඩනැගිල්ල 1553 2008.06.06
ඇහැටුවැව 111 දිවුල්වැව දිවුල්ගනේ දිවුල්වැව දිඹුලාගල විහාරය ගල් කණු සහිත ගොඩනැගිලි දෙක, පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
ඇහැටුවැව කදුරුවැව වේරගල රජ මහා විහාරය නටඹුන් වූ දාගැබ හා පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
ගිරිබාව 13 තිඹිරිපොකුණ තිඹිරිපොකුණ පන්සල් ගොඩැල්ල ගොඩනැගිලි දෙක හා ගල්කණු සහිත පැරණි දාගැබ 1553 2008.06.06
ගිරිබාව 13 තිඹිරිපොකුණ තිඹිරිපොකුණ පාලම්ගල ගල් පාලම පැරණි ගල් පාලම 1553 2008.06.06
ගිරිබාව 15 සැරසුම්ගල රාජාංගනය වම් ඉවුර කාඩිගල කටාරම් සහිත ගල්ලෙන් තුන, පියගැට පෙල හා පැරණි දාගැබ් ගොඩැල්ල 1553 2008.06.06
ගිරිබාව 32 අලියාවැටුණුවැව පාළුවැව වේරගල ස්වභාවික ගල් තලාව ගල් පඩි හා සෙල් ලිපිය 1553 2008.06.06
ගිරිබාව 33 ගම්පල මැදිගල කලහුගල පුරාවිද්‍යා භූමිය කටාරම් සෙල් ලිපි සහිත ගල්ලෙන් හා පැරණි දාගැබ 1553 2008.06.06
ගිරිබාව 29 තම්මැන්නෑව තම්මැන්නෑව තම්මැන්නෑව පුරාණ ගල්ලෙන් විහාරය කටාරම් හා සෙල්ලිපි සහිත ගල්ලෙන්, ලෙන් විහාර දෙක හා පැරණි දාගැබ 1553 2008.06.06
ගිරිබාව කුඩාගල්කඩවල කුඩාගල්කඩවල ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන් හතර 1586 2009.01.23
ගිරිබාව වේරගල වේරගල පුරාණ විහාරය කටාරම් සහිත ලෙන, කටාරම් කෙටූ ලෙන් ලිපි සහිත ලෙන් විහාරය 1586 2009.01.23
ගිරිබාව සංගප්පාලය වේදසගිරි ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන් හා ලෙන් විහාරය 1612 2009.07.24
ගනේවත්ත 457 කුඩා උයන්ගල්ල හා 459 තිඹිරිවැව කිඹුල්වානා ඔය පැරණි අමුණ 1589 2009.02.13
ගනේවත්ත 440 අරංකැලේ අරංකැලේ ආරණ්‍ය සේනාසනය පැරණි ගොඩනැගිලි සංකීර්ණය 1677 2010.10.21
ගනේවත්ත 464 මාලගමුව උඩුබඩගම පුරාණ විහාරය ටැම්පිට විහාරය 1677 2010.10.21
බමුණාකොටුව පානව ගොන්නව ගොන්නව ශ්‍රී විශ්ණු දේවාලය පැරණි ගොඩනැගිලි 1597 2009.04.08
පඬුවස්නුවර නැගෙනහිර 376 කනෝයාය කහටවිලගෙදර ස්වර්ණබිම්බාරාම පුරාණ විහාරය ටැම්පිට ප්‍රථිමා ගෘහය, තේවා මණ්ඩපය හා ප්‍රාකාරය 1612 2009.07.24

හංහමුණව, නාථගනේ ගල්ලෙන්, පත්තිනි දේවාලය, විහාර ගෙය, පැරණි දාගැබ් සංස්කරණය

  1. "Panavitiya Ambalama". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  2. "කරගහගෙදර අම්බලම". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.