පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
ආණමඩුව පරමාකන්ද පරමාකන්ද රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා සිතුවම් 948 1996.11.01
පැරණි දාගැබ, කටාරම් කෙටූ ලෙන් දෙක, ගිරි ලිපිය , ආවාස ගෙය හා ආසන්නයේ ඇති කටාරම් සහිත ලෙන් තුන 1586 2009.01.23
ආණමඩුව ඌරියාව ඌරියාව මාණික්කන්ද රජ මහා විහාරය දාගැබ් ගොඩැල්ල හා සෙල්ලිපිය 1486 2007.02.23
නටඹුන් දාගැබ, ගොඩනැගිලි නටඹුන් හා සෙල්ලිපිය 1586 2009.01.23
ආණමඩුව 650 කොයිලාඩිගම කොයිලාඩිගම ගල්ඇදයාය නටඹුන් පැරණි ගොඩනැගිලි සාධක සහිත ස්ථාන හත 1553 2008.06.06
ආණමඩුව 652 බී මහඋස්වැව මහඋස්වැව මහඋස්වැව ඛෙත්තාරාම විහාරය ටැම් ලිපි හා නටඹුන් ගොඩැල්ල 1553 2008.06.06
දාගැබ් ගොඩැල්ල 1586 2009.01.23
ආණමඩුව 653 සී පෙරියකුලම කුංතානියාගම ඔත්තප්පුගල විහාරය කටාරම් සහිත ලෙන 1553 2008.06.06
ප්‍රාග් එෙතිහාසික ගල්ලෙන හා කටාරම් සහිත ලෙන 1586 2009.01.23
ආණමඩුව 653 බී කරඹෑව කරඹෑව ශ්‍රී සුදර්ශනාරාම විහාරය ටැම්පිට ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
ටැම්පිට විහාරය හා පැරණි දාගැබ 1553 2009.01.23
ආණමඩුව 651 ඒ මැරුංගොඩ අංක 8 ගම්මානය පඩියාගල නටඹුන් පිහිටි ගලේ පියගැටපෙල 1553 2008.06.06
ආණමඩුව 661 මුදලක්කුලිය ථූපාරාමය, ආණමඩුව නටඹුන් දාගැබ, ටැම් ලිපි, ගල් කණු සහිත ගොඩනැගිලි සාධක 1553 2008.06.06
ආණමඩුව 658 සී දිවුල්වැව කරුවලගස්වැව විහාරය පියගැටපෙල, කටාරම් කෙටූ ගල්ලෙන් දෙක 1553 2008.06.06
පියගැටපෙල, කටාරම් කෙටූ ගල්ලෙන් තුන හා කේතුකාවාටය 1586 2009.01.23
ආණමඩුව දිවුල්වැව ලබුගල විහාරය, ආණමඩුව නටඹුන් දාගැබ, කටාරම් සහිත ගල් ලෙන් 5, පියගැටපෙල, සෙල්ලිපිය හා ගොඩනැගිලි සාධක 1586 2009.01.23
ආණමඩුව දිවුල්වැව ලබුගල සංකඩයාගම නටඹුන් ප්‍රාග් එෙතිහාසික සාධක හා ගල් කටු සිදුරු සහිත ගල් තලාව, කාණු සහිත ගොඩනැගිලි සාධක 1586 2009.01.23
ආණමඩුව දිවුල්වැව කුම්මාඩියාගල විහාරය දාගැබ් ගොඩැල්ල හා නටඹුන් ගොඩැල්ල 1586 2009.01.23
ආණමඩුව ගල්ලෑව කෑදැත්තාව කෑදැත්තාව නටඹුන් දාගැබ් ගොඩැල්ල හා පියගැටපෙල 1586 2009.01.23
ආණමඩුව තෝනිගල තෝනිගල සෙල් ලිපිය, ආණමඩුව 1586 2009.01.23
ආණමඩුව කොට්ටුකච්චිය 1 ජනපදය ආණමඩුව බෝධිරුක්ඛාරාම විහාරය ටැම්පිට විහාරය හා දාගැබ 1586 2009.01.23
කල්පිටිය කල්පිටිය කල්පිටිය බලකොටුව හැන්සාඩ් වාර්ථාව
කල්පිටිය කල්පිටිය කල්පිටිය පල්ලිය හැන්සාඩ් වාර්ථාව
මහවැව 524 මහවැව මහවැව මහවැව නාගාරාම පුරාණ විහාරය ටැම්පිට විහාරය 1486 2007.02.23
මාදම්පේ මහබද්දේගම තනිවැල්ලේ දේවාලය බෝධිය හා පරිශ්‍රය 1264 2002.11.22
මාදම්පේ තිනපිටිය ටැම්පිටිය විහාරය[1]
ආරච්චිකට්ටුව මොක්කන්දළුව වෙහෙරබැදි කැලේ විහාරය පැරණි දාගැබ් ගොඩැල්ල 1586 2009.01.23
ආරච්චිකට්ටුව දෙමටපිටිය ආරච්චිකට්ටුව සුමංගල විහාරය පැරණි ගල් කණු, වෘත්තාකාර ගොඩනැගිල්ල හා ගඩොල් පාදම 1586 2009.01.23
හලාවත ආරියගම ආරියකර විහාරය දාගැබ් ගොඩැල්ල, පැරණි ගොඩනැගිලි නටඹුන් හා දෙහටපිටිය මහා මංකඩ දැවකණු 1586 2009.01.23
හලාවත තිස්සව නොච්චිවටවල රෙජිස්ටර් වත්ත ගල් කණු හත 1586 2009.01.23
හලාවත මුකුණුවටවන මංගන රජ මහා විහාරය පැරණි ගොඩනැගිලි පාදම, නටඹුන් ගොඩැල්ල හා ගල්කණු සහිත ගොඩැල්ල 1586 2009.01.23
හලාවත කනත්තව මාළිගාවත්ත පොකුණ, හලාවත 1586 2009.01.23
හලාවත හලාවත මූලස්ථාන පොළිස් පරීක්ෂණ ගොඩනැගිල්ල නගරයේ පිහිටි 1586 2009.01.23
හලාවත හලාවත ශුද්ධ කාමෙල් ආසන දෙව්මැදුර නගරයේ පිහිටි 1586 2009.01.23
හලාවත හලාවත හලාවත බිසෝ මාළිගාව නගරයේ පිහිටි 1586 2009.01.23
හලාවත හලාවත හලාවත ඕලන්ද බන්ධනාගාරය නගරයේ පිහිටි 1586 2009.01.23
හලාවත හලාවත හලාවත ශාන්ත ජේම්ස් පල්ලිය නගරයේ පිහිටි 1586 2009.01.23
හලාවත හලාවත මිනින්දෝරු දත්ත ලක්ෂය නගරයේ පිහිටි 1586 2009.01.23
හලාවත හලාවත නගරය කොරෙයා නිවස (සීගිරි නිවස) නගරයේ පිහිටි 1723 2011.09.09
හලාවත 569 ඩී නැගෙනහිර මැනුවන්ගම නොච්චිවටවන දැදුරුඔය නිම්න නටඹුන් දාගැබ් ගොඩැල්ල, ටෙරාකොටා මැටි බදුන් සහිත පුරාවිද්‍යා ස්ථානය 1723 2011.09.09
හලාවත 568 මුන්නේශ්වරම් මුන්නේශ්වරම් මුන්නේශ්වරම් ශිව දේවාලය ශිව දේවාල ගොඩනැගිල්ල, ප්‍රාකාරය ,පැරණි ලිඳ, වෙනත් ගොඩනැගිලි හා පොකුණ 1586 2009.01.23
මහකුඹුක්කන්කඩවල 614 ඊ කිවුලගොඩ ගොවි ජනපදය නටඹුන් දාගැබ 1586 2009.01.23
මහකුඹුක්කන්කඩවල ගල්කුලිය ලිහිණියගිරි විහාරය නටඹුන් දාගැබ, ගල් කණු සහිත ගොඩනැගිලි සාධක 1586 2009.01.23
මහකුඹුක්කන්කඩවල 658 ඒ වල්පාලුව පෙත්තිගම පුරාණ විහාරය නටඹුන් දාගැබ හා ගොඩනැගිලි නටඹුන් සහිත ස්ථාන හත 1586 2009.01.23
මහකුඹුක්කන්කඩවල 612 මොහොරිය එගොඩගම නෙත්ති පොකුණ දාගැබ් ගොඩැල්ල 1586 2009.01.23
231 පාළු උස්වැව සවරගෙල දෙව්රම් වෙහෙර සේනාසනය පැරණි දාගැබ් ගොඩැල්ල 1588 2009.02.06
නාත්තණ්ඩිය 499 ඒ කුද්දෙරියාව කුද්දෙරියාව නාත්තණ්ඩිය ශ්‍රී සුනන්දාරාම විහාරය ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා පොහොය ගෙය 1612 2009.07.24
පුත්තලම ශ්‍රී සිත්ති විනයාගර් කෝවිල[2] පිල්ලෙයාර් ප්‍රථිමාව
පුත්තලම ශාන්ත මරියා දෙව් මැදුර, සේන කුඩ්ඩිරිප්පුව[3]
නවගත්තේගම පිච්චන්දියාව[4] කටාරම් කෙටු ලෙන් සහ නටඹුන් ගොඩනැගිලි
නවගත්තේගම මුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම[5]
වනාතවිල්ලුව මල්විල පුරාවිද්‍යා රක්ෂිතය[6]

මූලාශ්‍ර සංස්කරණය

  1. "තිනපිටිය ටැම්පිටිය විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  2. "ශ්‍රී සිත්ති විනයාගර් කොවිල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  3. "ශාන්ත මරියා දෙව් මැදුර / සේන කුඩ්ඩිරිප්පුව". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  4. "පිච්චන්දියාව". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  5. "මුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  6. "මල්විල පුරාවිද්‍යා රක්ෂිතය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.