ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය නගරය ත්‍රිකුණාමලය පැරණි පුරාවිද්‍යා කෞතුකාගාරය පැවති ගොඩනැගිල්ල 1459 2006.08.18
පදවි ශ්‍රී පුර 31 කේ, ඕළුගම ඕළුගම කුඹුරුයාය පිළිම ගෙය 1486 2007.02.23
පදවි ශ්‍රී පුර 31 එෆ්, පරණ මැදවච්චිය පරණ මැදවච්චිය රන්මඩු රජ මහා විහාරය පිළිම ගේ සහිත ගොඩනැගිලි නටඹුන් සංකීර්ණය 1723 2011.09.09
සේරුවිල උප්පුරාල් සිනාන්වැලි ලංකාපටුන සමුද්‍රගිරි විහාරය පැරණි දාගැබ, නටඹුන් වූ පොකුණ, ඕවලාකාර හා ආයත චතුරස්‍රාකාර ගල් කටු සිදුරු හා පනා බැමි 1540 2008.03.07
සේරුවිල සේරුවිල මංගල රජ මහා විහාරය[1] 1962
වෙරුගල් අනේතිව් කල්අඩි පාෂාණ පබ්බත විහාරය පැරණි දාගැබ, පර්වත ලිපි 6, ගලේ කෙටූ පැරණි පඩිපේලි සහ පනා බැමි 1540 2008.03.07
කඩවත්සතර ත්‍රිකුණාමලය පැරණි බෝගස් 4 සහිත භූමිය 1593 2009.03.13
කඩවත්සතර 243 පී කන්නියා කන්නියා කන්නියා උණුදිය ලිං උණු දිය ලිං 7, චෙෙත්‍ය ගොඩැල්ල සහ නටඹුන් ගොඩනැගිල්ල 1593 2009.03.13
කඩවත්සතර ත්‍රිකුණාමලය බලකොටුව[2]
කුච්චවේලි පුල්මුඩේ අරිසිමලේ රජ මහා විහාරය කඳුවැටිය ආශ්‍රිත පුරාවිද්‍යා නටඹුන් 1723 2011.09.09
තිරියාය තිරියාය වටදාගෙය[3]
පෙරියකුලම වෙල්ගම් වෙහෙර[4]
කන්තලේ රිදී කන්ද[5] පැරණි ආරාම සංකීර්ණය
ගෝමරන්කඩවල රංගිරි උල්පත රංගිරි උල්පත විහාරය[6] පැරණි ආරාම සංකීර්ණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "සේරුවිල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  2. "ත්‍රිකුණාමලය කොටුව". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  3. "තිරියාය වටදාගෙය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  4. "වෙල්ගම්වෙහෙර". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  5. "රිදී කන්ද". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  6. "රංගිරි උල්පත". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.