හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
බෙලිඅත්ත නිහිලුව නිහිලුව ගල්කොටේ රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
බෙලිඅත්ත බෙලිඅත්ත බෙලිඅත්ත බෙලිඅත්ත ශ්‍රී සුනන්දාරාම විහාරය පැරණි ධර්ම ශාලාව 1553 2008.06.06
බෙලිඅත්ත බටහිර පුවක්දණ්ඩාව පංචථූපාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
තිස්සමහාරාමය යෝධකණ්ඩිය යෝධ කණ්ඩිය නාග මහා විහාරය පැරණි පොකුණ හා නටඹුන් ගොඩනැගිල්ල 948 1996.11.01
තිස්සමහාරාමය රණකෙලිය රණකෙලිය උද්දකන්දර පුරාණ විහාරය ලෙන්, සෙල්ලිපි, නටඹුන් ගොඩනැගිලි 948 1996.11.01
තිස්සමහාරාමය රණකෙලිය උතුර සඳගිරිය දාගැබ 10045 1949.11.18
තිස්සමහාරාමය කච්චේරියගම ආවාසලන්ද ඉඩම නටඹුන් ගොඩනැගිල්ල 948 1996.11.01
තිස්සමහාරාමය දෙබරවැව දෙබරවැව මැණික් රජ මහා විහාරය පැරණි දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල 948 1996.11.01
තිස්සමහාරාමය දෙබරවැව දෙබරවැව පශ්චිමාරාම විහාරය පැරණි දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල 948 1996.11.01
තිස්සමහාරාමය තිස්සමහාරාමය නගරය පැරණි වෙළඳපොල නටඹුන් ගොඩනැගිලි 948 1996.11.01
තිස්සමහාරාමය නැදිගම්විල පැරණි දාගැබ නටඹුන් 101 1974.03.01
තිස්සමහාරාමය තිහව නටඹුන් ගොඩනැගිලි හා ගල් ආසන 14775 1967.11.17
තිස්සමහාරාමය කටගමුව නන්දිමිත්‍ර චෙෙත්‍යය 14747 1967.05.05
තිස්සමහාරාමය සඳගිරිගම පුංචි අකුරුගොඩ භූමි ප්‍රදේශය 1214 2001.12.07
තිස්සමහාරාමය යටාල වෙහෙර[1]
තිස්සමහාරාමය තිස්සමහාරාම රජ මහා විහාරය[2]
තිස්සමහාරාමය සිතුල්පව්ව විහාරය[3]
තිස්සමහාරාමය කිරින්ද මහා විහාරය[4]
වීරකැටිය මුල්කිරිගල මුල්කිරිගල රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත ලෙන් විහාර 501 1988.04.08
වීරකැටිය මැදමූලන කිංචිගුනේ ශ්‍රී බෝධිමළු පුරාණ රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
වීරකැටිය අග්‍රහැර නයිගල රජ මහා විහාරය 14692 1966.04.22
වීරකැටිය කහගල් විහාරගොඩ කසාගල විහාරය 10546 1953.06.03
වීරකැටිය කිංචිගුනේ දකුණ කොළබේරිය පැරණි ගල්කණු සහිත ගොඩනැගිලි නටඹුන් ඇලගාවවත්ත ඉඩම 1553 2008.06.06
වීරකැටිය 536 රළුව රළුව පැරණි ගල්කණු සහිත ගොඩනැගිලි නටඹුන් තැන්නකැටියවත්ත ඉඩම 1553 2008.06.06
වීරකැටිය බුද්ධියාගම නැගෙනහිර කොන්දගල රජ මහා විහාරය පැරණි සංඝාවාසය, ධර්ම ශාලාව හා දාගැබ 1553 2008.06.06
වීරකැටිය බුද්ධියාගම නැගෙනහිර වීරකැටිය සීගල පුරාණ විහාරය ටැම්පිට විහාරය 1553 2008.06.06
වීරකැටිය අතුබොදය අතුබොදය පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1739 2011.12.30
හම්බන්තොට පයිබැක්ක ගොඩවාය විහාරය 9224 1944.01.07
හම්බන්තොට බදගිරිය බදගිරිය රජ මහා විහාරය පැරණි දාගැබ 14737 1967.02.23
හම්බන්තොට 120 බල්ලගස්වැව කරුවලගල පුරාණ විහාරය ලෙන් සංකීර්ණය හා ස්ථූප ගොඩැල්ල 1716 2011.07.22
හම්බන්තොට 118 ගල්වැව ගල්වැව රජ මහා විහාරය ආරාම සංකීර්ණය 1716 2011.07.22
හම්බන්තොට 119 උඩබැරගම බැරගම බැරගම පුණ්‍යවර්ධනාරාම විහාරය ආරාම සංකීර්ණය 1739 2011.12.30
හම්බන්තොට 119 උඩබැරගම බැරගම විල්ගම් වෙහෙර ආරාම සංකීර්ණය 1739 2011.12.30
තංගල්ල කදිරගොඩ කදිරගොඩ නුග ගස 14686 1966.03.11
තංගල්ල රන්න කහදාගල කහදාගල ශ්‍රී ධම්මදින්න විහාරය පැරණි දාගැබ හා පර්වත ලිපි තුන 1553 2008.06.06
තංගල්ල රන්න කහදාව පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
තංගල්ල වගේගොඩ වගේගොඩ රන්කොත්මළුව විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
තංගල්ල වගේගොඩ නලගම ගනේගොඩ පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
තංගල්ල මාරකොල්ලිය, හේනකඩුව හේනකඩුව ශ්‍රී සුදර්ශණාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, සංඝාවාසය හා දාගැබ 1553 2008.06.06
තංගල්ල රැකව බටහිර රැකව රැකව ජයමහ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
තංගල්ල 273 පල්ලිකුඩාව තංගල්ල නගරය අධිකරණ සංකීර්ණය 1765 2012.06.29
අම්බලන්තොට පල්ලෙරොට රම්බා රජ මහා විහාරය 10736 1954.11.19
අම්බලන්තොට උඩරොට-පල්ලෙරොට නටඹුන් 1214 2001.12.07
අම්බලන්තොට 14 කුඩාබෝලාන මැලේ කොළණිය වෙහෙරගොඩැල්ල නටඹුන් පැරණි දාගැබ් ගොඩැල්ල 1586 2009.01.23
කටුවන වතුකන්ද වතුකන්ද පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1486 2007.02.23
පැරණි ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව 1553 2008.06.06
කටුවන සපුගහයාය හෙල්ලල දක්ෂිණ පුරාණ විහාරය පැරණි දාගැබ හා ප්‍රාකාරය 1553 2008.06.06
කටුවන 508 වැලිපිටිය බටහිර වැලිපිටිය වෙහෙර කොතකන්ද විහාරය පැරණි දාගැබ 1553 2008.06.06
කටුවන කෙසෙල්වත්ත උඩගොමඩිය කෙසෙල්වත්ත විහාරය පැරණි ගල්කණු සහිත නටඹුන් 1553 2008.06.06
කටුවන පන්ගම්විල්යාය නාකදවල විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
කටුවන කටුවන කටුවන ශ්‍රී විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
කටුවන මුරුංගස්යාය-බටහිර මිද්දෙණිය පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, සංඝාවාසය හා දාන ශාලාව 1553 2008.06.06
කටුවන දඹේතලාව ඉහළවාඩිය ගම පැරණි ස්ථූප ගොඩනැගිල්ල පැරණි ප්‍රථිමා ගෘහය 1586 2009.01.23
ඕකේවෙල හීනටිගහමුල කොට්ටඹ කොට්ටඹ ශ්‍රී සුභද්‍රාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1505 2007.07.06
අඟුණුකොළපැලැස්ස අත්තනයාල නැගෙනහිර අත්තනයාල ශ්‍රී විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා දාගැබ 1553 2008.06.06
අඟුණුකොළපැලැස්ස මකුලදෙණිය මකුලදෙණිය පුරාණ රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
අඟුණුකොළපැලැස්ස ගජනායකගම පිල්ලවෙල විහාරය ටැම්පිට විහාරය, පැරණි සංඝාවාසය, ධර්ම ශාලාව හා බෝධිය සහිත පැරණි ගොඩනැගිල්ල 1553 2008.06.06
අඟුණුකොළපැලැස්ස උඩයාල කසාගල රජ මහා විහාරය ආවාස ගෙය, ධර්ම ශාලාව, ප්‍රථිමා ගෘහය, දාගැබ, ශිලා ලේඛන දෙක හා ප්‍රාකාරය 1553 2008.06.06
අඟුණුකොළපැලැස්ස හකුරුවෙල හකුරුවෙල රජ මහා විහාරය සංඝාවාසය, ධර්ම ශාලාව හා පොහොය ගෙය 1553 2008.06.06
අඟුණුකොළපැලැස්ස සූරියපොකුණ සූරියපොකුණ පුරාණ රජ මහා විහාරය පැරණි ගල් කණු සහිත නටඹුන් ගොඩනැගිල්ල 1553 2008.06.06
අඟුණුකොළපැලැස්ස තලාව උතුර තලාව තලාව ශ්‍රී බෝධිමාලකාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, සංඝාවාසය හා දාන ශාලාව 1553 2008.06.06
වලස්මුල්ල වරාපිටිය සිත්තම් ගල්ලෙන රජ මහා විහාරය පහළ හා ඉහළ ලෙන් විහාරය, පැරණි දාගැබ 1553 2008.06.06
වලස්මුල්ල වරාපිටිය වරාපිටිය වරාපිටිය වෙහෙර කොටුව පැරණි දාගැබ හා ප්‍රාකාරය 1553 2008.06.06
ලුණුගම්වෙහෙර 49 වෙහෙරගල වෙහෙරගල පුරාවිද්‍යා භූමිය ශිලා කුළුණු, සිරිපතුල් ගල්, පර්වත ලිපිය, පාදම් ගල්, ශිලා බුද්ධ ප්‍රථිමාව, ස්ථූප ගොඩැල්ල, පියගැටපෙළ, නටඹුන් ගොඩැලි හා යන්ත්‍ර ගල් සහිත ගල් තලාව 1716 2011.07.22

මූලාශ්‍ර සංස්කරණය

  1. "යඨාල විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  2. "තිස්සමහාරාමය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  3. "සිතුල්පව්ව විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  4. "කිරින්ද මහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.