හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
බෙලිඅත්ත | නිහිලුව | නිහිලුව ගල්කොටේ රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
බෙලිඅත්ත | බෙලිඅත්ත | බෙලිඅත්ත | බෙලිඅත්ත ශ්‍රී සුනන්දාරාම විහාරය | පැරණි ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |
බෙලිඅත්ත | බටහිර පුවක්දණ්ඩාව | පංචථූපාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
තිස්සමහාරාමය | යෝධකණ්ඩිය | යෝධ කණ්ඩිය නාග මහා විහාරය | පැරණි පොකුණ හා නටඹුන් ගොඩනැගිල්ල | 948 | 1996.11.01 | ||
තිස්සමහාරාමය | රණකෙලිය | රණකෙලිය උද්දකන්දර පුරාණ විහාරය | ලෙන්, සෙල්ලිපි, නටඹුන් ගොඩනැගිලි | 948 | 1996.11.01 | ||
තිස්සමහාරාමය | රණකෙලිය උතුර | සඳගිරිය දාගැබ | 10045 | 1949.11.18 | |||
තිස්සමහාරාමය | කච්චේරියගම | ආවාසලන්ද ඉඩම | නටඹුන් ගොඩනැගිල්ල | 948 | 1996.11.01 | ||
තිස්සමහාරාමය | දෙබරවැව | දෙබරවැව මැණික් රජ මහා විහාරය | පැරණි දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල | 948 | 1996.11.01 | ||
තිස්සමහාරාමය | දෙබරවැව | දෙබරවැව පශ්චිමාරාම විහාරය | පැරණි දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල | 948 | 1996.11.01 | ||
තිස්සමහාරාමය | තිස්සමහාරාමය නගරය | පැරණි වෙළඳපොල | නටඹුන් ගොඩනැගිලි | 948 | 1996.11.01 | ||
තිස්සමහාරාමය | නැදිගම්විල | පැරණි දාගැබ නටඹුන් | 101 | 1974.03.01 | |||
තිස්සමහාරාමය | තිහව | නටඹුන් ගොඩනැගිලි හා ගල් ආසන | 14775 | 1967.11.17 | |||
තිස්සමහාරාමය | කටගමුව | නන්දිමිත්ර චෙෙත්‍යය | 14747 | 1967.05.05 | |||
තිස්සමහාරාමය | සඳගිරිගම | පුංචි අකුරුගොඩ භූමි ප්‍රදේශය | 1214 | 2001.12.07 | |||
තිස්සමහාරාමය | යටාල වෙහෙර[1] | ||||||
තිස්සමහාරාමය | තිස්සමහාරාම රජ මහා විහාරය[2] | ||||||
තිස්සමහාරාමය | සිතුල්පව්ව විහාරය[3] | ||||||
තිස්සමහාරාමය | කිරින්ද මහා විහාරය[4] | ||||||
වීරකැටිය | මුල්කිරිගල | මුල්කිරිගල රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත ලෙන් විහාර | 501 | 1988.04.08 | ||
වීරකැටිය | මැදමූලන | කිංචිගුනේ ශ්‍රී බෝධිමළු පුරාණ රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
වීරකැටිය | අග්‍රහැර | නයිගල රජ මහා විහාරය | 14692 | 1966.04.22 | |||
වීරකැටිය | කහගල් විහාරගොඩ | කසාගල විහාරය | 10546 | 1953.06.03 | |||
වීරකැටිය | කිංචිගුනේ දකුණ | කොළබේරිය | පැරණි ගල්කණු සහිත ගොඩනැගිලි නටඹුන් | ඇලගාවවත්ත ඉඩම | 1553 | 2008.06.06 | |
වීරකැටිය | 536 රළුව | රළුව | පැරණි ගල්කණු සහිත ගොඩනැගිලි නටඹුන් | තැන්නකැටියවත්ත ඉඩම | 1553 | 2008.06.06 | |
වීරකැටිය | බුද්ධියාගම නැගෙනහිර | කොන්දගල රජ මහා විහාරය | පැරණි සංඝාවාසය, ධර්ම ශාලාව හා දාගැබ | 1553 | 2008.06.06 | ||
වීරකැටිය | බුද්ධියාගම නැගෙනහිර | වීරකැටිය සීගල පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1553 | 2008.06.06 | ||
වීරකැටිය | අතුබොදය | අතුබොදය පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1739 | 2011.12.30 | ||
හම්බන්තොට | පයිබැක්ක | ගොඩවාය විහාරය | 9224 | 1944.01.07 | |||
හම්බන්තොට | බදගිරිය | බදගිරිය රජ මහා විහාරය | පැරණි දාගැබ | 14737 | 1967.02.23 | ||
හම්බන්තොට | 120 බල්ලගස්වැව | කරුවලගල පුරාණ විහාරය | ලෙන් සංකීර්ණය හා ස්ථූප ගොඩැල්ල | 1716 | 2011.07.22 | ||
හම්බන්තොට | 118 ගල්වැව | ගල්වැව රජ මහා විහාරය | ආරාම සංකීර්ණය | 1716 | 2011.07.22 | ||
හම්බන්තොට | 119 උඩබැරගම | බැරගම | බැරගම පුණ්‍යවර්ධනාරාම විහාරය | ආරාම සංකීර්ණය | 1739 | 2011.12.30 | |
හම්බන්තොට | 119 උඩබැරගම | බැරගම | විල්ගම් වෙහෙර | ආරාම සංකීර්ණය | 1739 | 2011.12.30 | |
තංගල්ල | කදිරගොඩ | කදිරගොඩ නුග ගස | 14686 | 1966.03.11 | |||
තංගල්ල | රන්න | කහදාගල | කහදාගල ශ්‍රී ධම්මදින්න විහාරය | පැරණි දාගැබ හා පර්වත ලිපි තුන | 1553 | 2008.06.06 | |
තංගල්ල | රන්න | කහදාව පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
තංගල්ල | වගේගොඩ | වගේගොඩ | රන්කොත්මළුව විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
තංගල්ල | වගේගොඩ | නලගම | ගනේගොඩ පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
තංගල්ල | මාරකොල්ලිය, හේනකඩුව | හේනකඩුව ශ්‍රී සුදර්ශණාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, සංඝාවාසය හා දාගැබ | 1553 | 2008.06.06 | ||
තංගල්ල | රැකව බටහිර | රැකව | රැකව ජයමහ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
තංගල්ල | 273 පල්ලිකුඩාව | තංගල්ල නගරය | අධිකරණ සංකීර්ණය | 1765 | 2012.06.29 | ||
අම්බලන්තොට | පල්ලෙරොට | රම්බා රජ මහා විහාරය | 10736 | 1954.11.19 | |||
අම්බලන්තොට | උඩරොට-පල්ලෙරොට | නටඹුන් | 1214 | 2001.12.07 | |||
අම්බලන්තොට | 14 කුඩාබෝලාන මැලේ කොළණිය | වෙහෙරගොඩැල්ල නටඹුන් | පැරණි දාගැබ් ගොඩැල්ල | 1586 | 2009.01.23 | ||
කටුවන | වතුකන්ද | වතුකන්ද පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1486 | 2007.02.23 | ||
පැරණි ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |||||
කටුවන | සපුගහයාය | හෙල්ලල දක්ෂිණ පුරාණ විහාරය | පැරණි දාගැබ හා ප්‍රාකාරය | 1553 | 2008.06.06 | ||
කටුවන | 508 වැලිපිටිය බටහිර | වැලිපිටිය | වෙහෙර කොතකන්ද විහාරය | පැරණි දාගැබ | 1553 | 2008.06.06 | |
කටුවන | කෙසෙල්වත්ත | උඩගොමඩිය | කෙසෙල්වත්ත විහාරය | පැරණි ගල්කණු සහිත නටඹුන් | 1553 | 2008.06.06 | |
කටුවන | පන්ගම්විල්යාය | නාකදවල විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
කටුවන | කටුවන | කටුවන ශ්‍රී විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
කටුවන | මුරුංගස්යාය-බටහිර | මිද්දෙණිය පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, සංඝාවාසය හා දාන ශාලාව | 1553 | 2008.06.06 | ||
කටුවන | දඹේතලාව | ඉහළවාඩිය ගම | පැරණි ස්ථූප ගොඩනැගිල්ල | පැරණි ප්‍රථිමා ගෘහය | 1586 | 2009.01.23 | |
ඕකේවෙල | හීනටිගහමුල | කොට්ටඹ | කොට්ටඹ ශ්‍රී සුභද්‍රාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1505 | 2007.07.06 | |
අඟුණුකොළපැලැස්ස | අත්තනයාල නැගෙනහිර | අත්තනයාල ශ්‍රී විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා දාගැබ | 1553 | 2008.06.06 | ||
අඟුණුකොළපැලැස්ස | මකුලදෙණිය | මකුලදෙණිය පුරාණ රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
අඟුණුකොළපැලැස්ස | ගජනායකගම | පිල්ලවෙල විහාරය | ටැම්පිට විහාරය, පැරණි සංඝාවාසය, ධර්ම ශාලාව හා බෝධිය සහිත පැරණි ගොඩනැගිල්ල | 1553 | 2008.06.06 | ||
අඟුණුකොළපැලැස්ස | උඩයාල | කසාගල රජ මහා විහාරය | ආවාස ගෙය, ධර්ම ශාලාව, ප්‍රථිමා ගෘහය, දාගැබ, ශිලා ලේඛන දෙක හා ප්‍රාකාරය | 1553 | 2008.06.06 | ||
අඟුණුකොළපැලැස්ස | හකුරුවෙල | හකුරුවෙල රජ මහා විහාරය | සංඝාවාසය, ධර්ම ශාලාව හා පොහොය ගෙය | 1553 | 2008.06.06 | ||
අඟුණුකොළපැලැස්ස | සූරියපොකුණ | සූරියපොකුණ පුරාණ රජ මහා විහාරය | පැරණි ගල් කණු සහිත නටඹුන් ගොඩනැගිල්ල | 1553 | 2008.06.06 | ||
අඟුණුකොළපැලැස්ස | තලාව උතුර | තලාව | තලාව ශ්‍රී බෝධිමාලකාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, සංඝාවාසය හා දාන ශාලාව | 1553 | 2008.06.06 | |
වලස්මුල්ල | වරාපිටිය | සිත්තම් ගල්ලෙන රජ මහා විහාරය | පහළ හා ඉහළ ලෙන් විහාරය, පැරණි දාගැබ | 1553 | 2008.06.06 | ||
වලස්මුල්ල | වරාපිටිය | වරාපිටිය | වරාපිටිය වෙහෙර කොටුව | පැරණි දාගැබ හා ප්‍රාකාරය | 1553 | 2008.06.06 | |
ලුණුගම්වෙහෙර | 49 වෙහෙරගල | වෙහෙරගල පුරාවිද්‍යා භූමිය | ශිලා කුළුණු, සිරිපතුල් ගල්, පර්වත ලිපිය, පාදම් ගල්, ශිලා බුද්ධ ප්‍රථිමාව, ස්ථූප ගොඩැල්ල, පියගැටපෙළ, නටඹුන් ගොඩැලි හා යන්ත්‍ර ගල් සහිත ගල් තලාව | 1716 | 2011.07.22 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "යඨාල විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "තිස්සමහාරාමය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "සිතුල්පව්ව විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "කිරින්ද මහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.