මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ස්මාරකය රූපය ස්ථානය ග්‍රාම
නිළදාරී
කොට්ඨාශය
ප්‍රාදේශීය
ලේකම්
කොට්ඨාශය
ස්ථාපනය විස්තරය මූලාශ්‍ර
මන්නාරම ඕලන්ද කොටුව සහ කොටු පවුර මන්නාරම 11 අප්‍රේල් 1974 අට්ටාල සතරකින් සමන්විත සතරැස් හැඩැති බලකොටුවකි [1]
මන්නාරම බයෝබැබ් ගස පල්ලිමුනයි මන්නාරම 28 ජනවාරි 1955 [2]
කේතිශ්වරම් කෝවිල තිරුකේතෙිශ්වරම් හා මාන්තෙයි මන්නාරම 7 සැප්තැම්බර් 1973 [3]
ඌරුමලේ ප්‍රදීපාගාරය ඌරුමලේ මන්නාරම 25 මාර්තු 2016 පැරණි ප්‍රදීපාගාරය [4]
ඩොරික් බංගලාව සිලාවතුර
ඉලුක්පකඩවයි පඩවුතුරේ මිනින්දෝරු කුළුණ ඉලුක්පකඩවයි 04 ඉලුක්පකඩවයි මන්තායි-දකුණ 25 මාර්තු 2016 පැරණි ප්‍රදීපාගාරය [4]
තලෙයිමන්නාරම පැරණි ජැටිය ඕල්ඩ්පියර් තලෙයිමන්නාරම 25 මාර්තු 2016 පැරණි දුම්රිය ජැටිය [4]
  1. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 4–258. 11 අප්‍රේල් 1974.
  2. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10758. 28 ජනවාරි 1955.
  3. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 9–157. 7 සැප්තැම්බර් 1973.
  4. ^ a b c Gazette 1960 25 මාර්තු 2016, පිටු අංකය: 229.

මූලාශ්‍ර

සංස්කරණය