මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ස්මාරකය | රූපය | ස්ථානය | ග්‍රාම නිළදාරී කොට්ඨාශය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ස්ථාපනය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|---|---|
මන්නාරම ඕලන්ද කොටුව සහ කොටු පවුර | මන්නාරම | 11 අප්‍රේල් 1974 | අට්ටාල සතරකින් සමන්විත සතරැස් හැඩැති බලකොටුවකි | [1] | |||
මන්නාරම බයෝබැබ් ගස | පල්ලිමුනයි | මන්නාරම | 28 ජනවාරි 1955 | [2] | |||
කේතිශ්වරම් කෝවිල | තිරුකේතෙිශ්වරම් හා මාන්තෙයි | මන්නාරම | 7 සැප්තැම්බර් 1973 | [3] | |||
ඌරුමලේ ප්‍රදීපාගාරය | ඌරුමලේ | මන්නාරම | 25 මාර්තු 2016 | පැරණි ප්‍රදීපාගාරය | [4] | ||
ඩොරික් බංගලාව | සිලාවතුර | ||||||
ඉලුක්පකඩවයි පඩවුතුරේ මිනින්දෝරු කුළුණ | ඉලුක්පකඩවයි | 04 ඉලුක්පකඩවයි | මන්තායි-දකුණ | 25 මාර්තු 2016 | පැරණි ප්‍රදීපාගාරය | [4] | |
තලෙයිමන්නාරම පැරණි ජැටිය | ඕල්ඩ්පියර් | තලෙයිමන්නාරම | 25 මාර්තු 2016 | පැරණි දුම්රිය ජැටිය | [4] |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
කරුණු
සංස්කරණය- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 4–258. 11 අප්‍රේල් 1974.
- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10758. 28 ජනවාරි 1955.
- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 9–157. 7 සැප්තැම්බර් 1973.
- ^ a b c Gazette 1960 25 මාර්තු 2016, පිටු අංකය: 229.
මූලාශ්‍ර
සංස්කරණය- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1960. 25 මාර්තු 2016.