නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
උඩහේවාහැට හඟුරන්කෙත හඟුරන්කෙත මහා දේවාලය පැරණි විෂ්ණු දේවාලය, අලුත් නුවර දේවාලය, බුදු ගෙය, මුළුතැන්ගෙය, සීමා පවුර, එෙතිහාසික පැණි වරකා ගස 948 1996.11.01
උඩහේවාහැට හඟුරන්කෙත හඟුරන්කෙත පත්තිනි දේවාලය පැරණි දේවාලය, වාහල්කඩ හා සීමා පවුර 948 1996.11.01
උඩහේවාහැට හඟුරන්කෙත පොත්ගුල් මාලිගාව පැරණි මාලිගය 948 1996.11.01
උඩහේවාහැට විල්වල විල්වල රජ මහා විහාරය පැරණි පිළිම ගෙය, ගිරි ලිපිය, පැරණි විහාර ගෙය 948 1996.11.01
උඩහේවාහැට අත්තනකුඹුර අත්තනකුඹුර පත්තිනි දේවාලය පැරණි දේවාලය 948 1996.11.01
උඩහේවාහැට යටිහඟුරන්කෙත යටිහඟුරන්කෙත පැරණි මාලිගය මාලිගය ඇතුළු ඉඩම හා වැව 948 1996.11.01
උඩහේවාහැට ලිහිණියාගල ලිහිණියාගල විහාරය පැරණි විහාර ගෙය හා ගල්ලෙන 948 1996.11.01
උඩහේවාහැට වෑගම වෑගම විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය හා ශිලාලිපිය 948 1996.11.01
උඩහේවාහැට කඳුරකඩේ කඳුරකඩේ ගිරිලිපිය දෙහිතැන්නහේන ඉඩම 948 1996.11.01
උඩහේවාහැට මාදන්වල මාදන්වල පුරාණ රජ මහා විහාරය ලෙන් විහාරය හා ආවාස ගෙය 946 1996.10.18
වලපනේ වතුමුල්ල වටරක්ගොඩ දාගැබ පැරණි දාගැබ 14765 1967.09.08
වලපනේ 527 මඩුල්ල උතුර වලපනේ මඩුල්ල ශ්‍රී පත්තිනි දේවාලය පැරණි දේවාලය 1553 2008.06.06
වලපනේ 505 ඊ මඩුමාන ගලපිටයාය ලියන්වෙල අළුත්නුවර දේවාලය කටාරම් කෙටූ ලෙන 1716 2011.07.22
වලපනේ පදියපැලැල්ල පදියපැලැල්ල පාලම බෙලිහුල්ඔය හරහා 1612 2009.07.24
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ක්වීන්ස් කොටේජ් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ප්‍රයිමිනිස්ටර් ලොජ් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ට්‍රැවල් ලොජ් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය යුනීක් වීව් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය නිව්කීනා හොටෙල් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය කූලිං වුඩ් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය සී බෑන්ක් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ලක්ෂ්මී මහල් ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ඉඩම් පරිහරණ කාර්යාලය ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය තැපැල් කාර්යාලය ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය බී එම් සී ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය හැටන් නැෂනල් බැංකුව ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය ගොඩනැගිල්ල ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය වෝටර්මීට් ගොඩනැගිල්ල බදුල්ල මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ලීත්තෝපේ ගොඩනැගිල්ල බදුල්ල මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ක්ලිප්ටන් ඉන් ගොඩනැගිල්ල බදුල්ල මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය වෙල්ටර්නම් ගොඩනැගිල්ල හැඩ්න්හිල් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ප්‍රින්සස් ගෙස්ට් හවුස් ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය විලාපර්න් ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ලලිතා ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය පර්න්ක්ලිප් ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය සිරිකුරුස කන්‍යාරාමය ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය විකරේප් ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය හෝලි ට්‍රිනිටි චර්ච් ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව ලලිත් කොතලාවල මහතාට අයත් ගොඩනැගිල්ල වෙදර්බන් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ට්‍රෙවින් ගොඩනැගිල්ල පාර්ක් මාර්ගයේ 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ශ්‍රී මහා විහාරය නුවර පාර 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය එස් ඕ එස් ගොඩනැගිල්ල නුවර පාර 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ෆ්‍රීහිල් ගොඩනැගිල්ල ශාන්ත ඇන්ඩෲස් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය බ්‍රොනන්ට් ගොඩනැගිල්ල ශාන්ත ඇන්ඩෲස් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය සෙල්වුඩ් ගොඩනැගිල්ල ශාන්ත ඇන්ඩෲස් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ක්‍රේග් බෑන්ක් ගොඩනැගිල්ල වෝටර් ෆීල්ඩ් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය බ්‍රෝක්නෙස්ට් ගොඩනැගිල්ල වෝටර් ෆීල්ඩ් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය බර්න් සයික් ගොඩනැගිල්ල වෝටර් ෆීල්ඩ් ඩ්‍රයිව් හී 1486 2007.02.23
නුවරඑළිය නුවරඑළිය මහ නගර සීමාව නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ගොඩනැගිල්ල ග්‍රෑන්ඩ් හොටෙල් පාර 1486 2007.02.23
නුවරඑළිය 475 බී දිඹුල කොටගල ශුද්ධ වූ මාග්‍රට්තුමියගේ දේවස්ථානය ගොඩනැගිල්ල 1586 2009.01.23
නුවරඑළිය 475 බී දිඹුල බෝවන රෝගීන්ගේ වාට්ටුව ගොඩනැගිල්ල 1588 2009.02.06
නුවරඑළිය 475 ඊ තලවකැලේ තලවකැලේ තලවකැලේ දුම්රිය ස්ථානය කාර්යාල ගොඩනැගිල්ල හා ගබඩා කාමරය 1588 2009.02.06
නුවරඑළිය 535 ඩී මධ්‍යම නුවරඑළිය නුවරඑළිය නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානය ගොඩනැගිල්ල 1586 2009.01.23
නුවරඑළිය 535 ඩී මධ්‍යම නුවරඑළිය නුවරඑළිය නුවරඑළිය දුම්රිය ස්ථානය කාර්යාල ගොඩනැගිල්ල 1588 2009.02.06
නුවරඑළිය 535 ඩී මධ්‍යම නුවරඑළිය නුවරඑළිය නුවරඑළිය ඩන් බංගලාව ඔක්ලි කොටේජ් 1588 2009.02.06
නුවරඑළිය මධ්‍යම නුවරඑළිය නුවරඑළිය නුවරඑළිය දිසාවන කාර්යාලය උඩුපුස්සැල්ලාව මාර්ගය 1716 2011.07.22
නුවරඑළිය 477 පට්ටිපොල පට්ටිපොල පට්ටිපොල දුම්රිය උමං මාර්ගය 1588 2009.02.06
නුවරඑළිය 477 පට්ටිපොල පට්ටිපොල වෙඩි බෙහෙත් ගබඩාව 1588 2009.02.06
නුවරඑළිය 435 කළුකැලේ ග්‍රෙගරි වැව සොරොව්ව 1588 2009.02.06
නුවරඑළිය 535 එෆ් බටහිර හාවාඑළිය නිවාස සංවර්ධන අධිකාරිය ගොජනැගිල්ල පැරණි ගොඩනැගිලි හා වෙඩි බෙහෙත් ගබඩාව 1588 2009.02.06
නුවරඑළිය 535 ජී උතුර හාවාඑළිය නුවරඑළිය නුවරඑළිය දිස්ත්‍රික් රෝහල බේකර් වාට්ටුව 1588 2009.02.06
නුවරඑළිය 535 ජී උතුර හාවාඑළිය නුවරඑළිය දිසා මහේස්ත්‍රාත් නිල නිවස 1588 2009.02.06
නුවරඑළිය 535 නුවරඑළිය ඉංග්‍රීසි ජාතිකයින්ගේ සොහොන් කොත ගෝල්ෆ් ක්ලබ් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ල අසල 1739 2011.12.30
නුවරඑළිය ගල්පාලම පැරණි දුම්රිය පාළම 1716 2011.07.22
හඟුරන්කෙත කොට්ටල හඟුරන්කෙත ශුද්ධ වූ එමානුවෙල් දෙව්මැදුර 1505 2007.07.08
හඟුරන්කෙත 494 ඩී, දැලිවල දමුණුමැය දමුණුමැය ශ්‍රී සංඝරාජ පුරාණ විහාරය කටාරම් කෙටූ ගල්ලෙන 1553 2008.06.06
හඟුරන්කෙත අරත්තන, මැදපිටිය අරත්තන රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ රිකිල්ලගස්කඩ අම්බලම 1553 2008.06.06
හඟුරන්කෙත උඩමළුව හඟුරන්කෙත හඟුරන්කෙත පොත්ගුල් විහාරය පැරණි සංඝාවාසය 1677 2010.10.21
හඟුරන්කෙත කොහොඹගාන හම්බිලිය හම්බිලිය නටඹුන් කටාරම් කෙටූ ශිලා ලිපි සහිත ගල්ලෙන 1716 2011.07.22
අඹගමුව මොරහේන්ගම මොරහේන්ගම ගිරිලෙනරාම විහාරය කටාරම් කෙටූ ලෙන 1553 2008.06.06
අඹගමුව දාගම්පිටිය ලියන්තොට දෙවොල්දෙවි දේවාලය 1553 2008.06.06
අඹගමුව අඹගමුව අඹගමුව සෙල් ලිපිය අකුරු කෙටූ ගල පිහිටි පළමු විජයබාහු රජුගේ සෙල් ලිපිය 9925 1948.12.03
කොත්මලේ මාස්වෙල මාස්වෙල යතුරු ගැසූ ලියද්දේ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා පැරණි ස්මාරක 1553 2008.06.06
කොත්මලේ මාවෙල-බටහිර මාවෙල රණමුණේ පිහිල්ල පිහිල්ල හා අම්බලම 1553 2008.06.06
කොත්මලේ කඩදොර දෙහදු කඩුල්ල පැරණි කඩුල්ල හා පියගැට පෙල 1553 2008.06.06
කොත්මලේ මාස්වෙල මොරපේ මොරපේ කතරගම දේවාලය පැරණි ගොඩනැගිලි 1597 2009.04.08
කොත්මලේ කොටගේපිටිය කොටගේපිටිය කොටගේපිටිය අම්බලම 1739 2011.12.30
කොත්මලේ නියම්ගම්දොර නියම්ගම්දොර පුරාණ පත්තිනි දේවාලය/නියම්ගම්දොර රජ මහා විහාරය පත්තිනි දේවාලය, අළුත්නුවර දේවාලය හා බෝධි ප්‍රාකාරය 1739 2012.12.30
කොත්මලේ නවංගම පුසුල්පිටිය පුසුල්පිටිය රජ මහා විහාරය පැරණි විහාර ගෙය හා නටඹුන්
දෙල්තොට ලූල්කදුර ලූල්කදුර තේ වතුයාය ජේම්ස් ටේලර් විසින් භාවිතා කල තේ පෝරණුව, ගල් ආසනය හා පැරණි ලිඳ 1553 2008.06.06