ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
හික්කඩුව කුමාරකන්ද කුමාරකන්ද පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 142 1974.12.13
බලපිටිය බලපිටිය බලපිටිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය 9493 1945.12.14
බලපිටිය වැලිතර මහ කප්පිත වලව්ව 946 1996.10.18
බලපිටිය වැලිතර වැලිතර වැලිතර ශ්‍රී පුෂ්පාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව 1553 2008.06.06
බලපිටිය අහුංගල්ල වැලිකන්ද වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාම විහාරය පැරණි දාගැබ, තොරණ හා ආවාස ගෙය 1553 2008.06.06
බලපිටිය 18 ඒ අහුංගල්ල මුද්දරමුල්ල ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, වටදාගෙය සහිත දාගැබ හා විශ්ණු දේවාලය 1553 2008.06.06
බලපිටිය මොහොට්ටිවත්ත දකුණ මොහොට්ටිවත්ත බලපිටිය සුබද්‍රාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ 1553 2008.06.06
බලපිටිය රංදොඹේ දකුණ රංදොඹේ බලපිටිය සංඝරාජ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, ඝංඨාර කුළුණ, දාගැබ හා සිරිපතුල කෙටූ ගල 1553 2008.06.06
බලපිටිය ගල්වෙහෙර කොක්දූව සිරිපවර බෝධිරාජාරාම විහාරය පැරණි ධර්ම ශාලාව හා ආවාස ගෙය 1553 2008.06.06
බලපිටිය 23 මාදුව මාදුව මාදුව සුධර්මාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, වටදාගෙය සහිත දාගැබ 1553 2008.06.06
බලපිටිය 17 නාපේ කොස්ගොඩ කොස්ගොඩ ගණේගොඩැල්ල පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, ආවාස ගෘහ දෙක 1553 2008.06.06
බලපිටිය 20 ඒ පාතගංගොඩ අම්බරුක්ඛාරාම මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, වටදාගෙය සහිත දාගැබ හා ආවාස ගෙය 1553 2008.06.06
බලපිටිය පාතේගම ගොඩගෙදර ගොඩගෙදර දීපාරාම විහාරය පැරණි ආවාසගෙය හා දාගැබ 1553 2008.06.06
ගාල්ල කරාපිටිය කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරය විහාර ගෙය හා බිතු සිතුවම් 155 1975.03.14
ගාල්ල තල්ගහහේන තල්ගහහේන ශ්‍රී සුමනාරාම විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
ගාල්ල වැලිවත්ත වැලිවත්ත විජයානන්ද පිරිවෙන් විහාරය විහාර ගෙය හා බිතු සිතුවම් 1214 2001.12.07
ගාල්ල ගාල්ල නගරය අතපත්තු වලව්ව වලව්වත්ත ඉඩමේ 1054 1998.11.13
ගාල්ල ගල්වඩුගොඩ ගල්වඩුගොඩ පුරාණ විහාරය ධර්ම ශාලාව, පිළිම ගෙය හා දාගැබ 1401 2005.07.08
ගාල්ල මහමෝදර කළුවැල්ල අංක 106 නිවස 1486 2007.02.23
ගාල්ල ගාල්ල නගරය ගාලු කොටුව හැන්සාඩ් වාර්තාව
ගාල්ල 96 ඩී ගාලු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හා කාර්යාල ගොඩනැගිල්ල ඛාන් වීදියේ 1716 2011.07.22
ගාල්ල 96 ජී ගාල්ල බන්ධනාගාර භූමිය කාර්යාල සංකීර්ණය, වටප්‍රාකාරය, පැරණි උමග 1716 2011.07.22
ගාල්ල 97 ඒ වැලිවත්ත වැලිවත්ත තුවක්කුගලවත්ත පුරාණ විහාරය පැරණි පිළිම ගෙය 1739 2011.12.30
හබරාදුව කතළුව කතළුව මහ වලව්ව අටදාගේ වත්ත ඉඩමේ පිහිටි 1214 2001.12.07
හබරාදුව 137 බී බොනවිස්ටා රූමස්සල පැරණි කුළුණ 1505 2007.07.06
හබරාදුව කතළුව නැගෙනහිර කතළුව අටදාගේ වලව්ව වලව්ව හා ප්‍රාකාරය 1505 2007.07.06
හබරාදුව 151 ඒ මීපේ වගුරුස්සා ගල මීපේ අම්බලම පැරණි අම්බලම 1716 2011.07.22
හබරාදුව 144 ඒ කොග්ගල කොග්ගල දේවගිරි විහාරය පැරණි දේවාලය සහිත පිළිම ගෙය 1739 2011.12.30
හික්කඩුව තෙල්වත්ත තොටගමු රතපත් රජමහා විහාරය නාථ දේවාලය 14897 1970.03.13
හික්කඩුව බූස්ස බූස්ස ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරය 1401 2005.07.08
හික්කඩුව දොඩංදූව දෙගල්ල ශ්‍රී පියරතන විද්‍යාලය පැරණි ගොඩනැගිල්ල 1459 2006.08.18
හික්කඩුව 59 බී හික්කඩුව හික්කඩුව ජනනන්දනාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
හික්කඩුව වේරගොඩ වේරගොඩ ශ්‍රී දෙවොල් දේවාලය පැරණි ගල්කණු මණ්ඩපය 1553 2008.06.06
හික්කඩුව වේරගොඩ වේරගොඩ ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
හික්කඩුව 77 ඒ අදුරන්ගොඩ කුලීගොඩ වනවාස පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
බෙන්තොට කහගල්ල ගලපාත රජ මහා විහාරය ගල් උළුවස්ස හා සෙල්ලිපිය සහිත ගල් පරය 129 1974.09.13
පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ 1553 2008.06.06
බෙන්තොට නාපේ කොස්ගොඩ ගනේගොඩැල්ල පුරාණ විහාරය පැරණි විහාරගෙය හා බිතු සිතුවම් 106 1974.04.05
බෙන්තොට 05 දෝපේ දෝපේ දෝපේ ගනේකන්ද විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
බද්දේගම මාබොටුන්න මාබොටුවන්න විහාරය පැරණි විහාරය 10652 1954.03.12
බද්දේගම වවුලගල ගෝණපීනුවල වවුලගල ශ්‍රී ශෙෙලකූඨාරාව පුරාණ ගල්ලෙන් විහාරය කටාරම් සහිත ලෙන් විහාරය හා පැරණි චෙෙත්‍යය 1505 2007.07.06
බද්දේගම මැදකීඹිය නැගෙනහිර මැදකීඹිය මැදකීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1612 2009.07.24
බද්දේගම 204 තෙලිකඩ තෙලිකඩ තෙලිකඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1677 2010.10.21
බද්දේගම 204 තෙලිකඩ තෙලිකඩ අංපිටිය දේවාලය පැරණි ගල් කුළුණු 1677 2010.10.21
යක්කලමුල්ල යක්කලමුල්ල නැගෙනහිර උඩුමලගල යක්කලමුල්ල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරය පැරණි දාගැබ 1486 2007.02.23
අගලිය වාඩුවැලිවිටිය උණන්විටිය අලගොඩ වලව්ව 1486 2007.02.23
ඇල්පිටිය 25 මධ්‍යම ඇල්පිටිය ඇල්පිටිය ගණේගොඩ රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව, දාගැබ, පොකුණ හා ශිලා කුළුණ 1505 2007.07.06
ඇල්පිටිය 94 අම්බන අම්බන ශ්‍රී සංඝරාජ ඉඳුරු ගිරිලෙන් විහාරය කටාරම් සහිත ලෙන් විහාරය 1586 2009.01.23
ඇල්පිටිය 31 අමුගොඩ ඉහලගොඩ ඇල්පිටිය සිරිවිජයරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
කරන්දෙණිය 91 ඒ දකුණ කරන්දෙණිය මහගොඩ තපෝධනාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
තවලම පනංගල පනංගල තවලම ගංගාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
වැලිවිටය දිවිතුර 196 ඒ වාඩුවැලිවිටිය වැලිවිටිය ගංගාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ 1677 2010.10.21
නාගොඩ 216 නාගොඩ නාගොඩ ජයසිංහාරාම පුරාණ විහාරය පැරණි ධර්ම ශාලාව 1677 2010.10.21
ඉමදුව 561 ඩී අම්පාවිල අම්පාවිල ඉමදු1ව ශ්‍රී විජය සුන්ධරාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1739 2011.12.30