මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ස්මාරකය | රූපය | ස්ථානය | ග්‍රාම නිළදාරී කොට්ඨාශය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ස්ථාපනය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|---|---|
අලකොලඇල නටඹුන් | අලකොලඇල | මාතලේ | 16 ජූලි 1948 | පුරාණ ස්තූපය, පිළිම ගෙය හා අනෙක් නටඹුන් | [1] | ||
අලකොලහෙල විහාරය | මොරගස්පිටිය | පල්ලෙපොල | 8 ජූලි 2005 | පුරාණ ස්තූපය හා අනෙකුත් සම්බන්ධිත ගොඩනැගිලි | [2] | ||
අලුවිහාරේ | අලුවිහාරේ | මාතලේ | 11 ඔක්තෝබර් 1974 | පුරාණ සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් | [3] | ||
අම්බොක්ක රජ මහා විහාරය | අම්බොක්ක | පල්ලෙපොල | 30 දෙසැම්බර් 2011 | ලෙන් විහාරය, සෙල් ලිපිය, පිහිටි ගලෙහි කෙටූ පියගැට පෙල, සහ අනෙකුත් නටඹුන් | [4] | ||
අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය, කුමාර බණ්ඩාර දේවාලය, රිට්ටාගෙය හා කප්සිටවූ ගෙය | අංක. 422-E-අම්බොක්ක | පල්ලෙපොල | 6 ජූනි 2008 | [5] | |||
ඇවරියපතහ රජ මහා විහාරය | වලස්වැව | ගලේවෙල | 23 ජනවාරි 2009 | පුරාණ බුදු මැදුර, කටාරම් සහිත ලෙන්, කණු පාදම්, ශිලා ලිපි, පුරාණ ස්තූපය සහ ඇතුළුවීමේ පියගැට | [6] | ||
දඹුල්ල ලෙන් විහාරය | දඹුල්ල | දඹුල්ල | 30 අගෝස්තු 1957 | [7] | |||
දඹුලුගල සෙල්ලිපි | දඹුල්ල | දඹුල්ල | 20 අගෝස්තු 1976 | පුරාණ සෙල්ලිපි | [8] | ||
දූල්ලෑව වලව්ව | දූල්ලෑව | යටවත්ත | 30 දෙසැම්බර් 2011 | [4] | |||
ඇඹිල්ල රජ මහා විහාරය | හුළංගමුව | හුළංගමුව | මාතලේ | 12 ජූනි 2015 | පුරාණ සිතුවම් සහිත ලෙන් විහාරය | [9] | |
ගනේගොඩ පුරාණ රජ මහා විහාරය | තැන්න | මාතලේ | 13 නොවැම්බර් 1998 | පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති | [10] | ||
ගනේතැන්න පුරාණ රජ මහා විහාරය | ගනේතැන්න | රත්තොට | 13 නොවැම්බර් 1998 | පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති | [10] | ||
ගැරඩිගල පුරාණ විහාරය | දමුණුමුල්ල | ගලේවෙල | 6 ජූනි 2008 | කටාරම් සහිත ලෙන් විහාරය, කටාරම් සහිත ලෙන් පහ සහ පර්වත ලිපි දෙක | [5] | ||
ගුරුබෑවිල පුරාණ රජ මහා විහාරය | ගුරුබෑවිල | අඹන්ගඟ කෝරලේ | 13 නොවැම්බර් 1998 | පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති | [10] | ||
හුළංගමුව මහ වලව්ව | හුළංගමුව | No. 33/බී, හුළංගමුව උතුර | මාතලේ | 12 ජූනි 2015 | මොනරවිල කැප්පෙටිපොල හුළංගමුව මහ වලව්ව | [9] | |
ඉබ්බන්කටුව මෙෙගලිතික සොහොන් | ඉබ්බන්කටුව | ගලේවෙල | 23 ඔක්තෝබර් 2009 | [11] | |||
කළුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිත පෙදෙස | කුඹුක්කඳන්වල | දඹුල්ල | දක්ඛිණඝිරි විහාරය ලෙස පුරාණයේ හැඳින්වූ | [12] | |||
කුඩා රිදිලෙන් රජ මහා විහාරය | කිතුල්වත්ත | හොරගහපිටිය | උකුවෙල | 24 ජූලි 2009 | සියළුම කටාරම් කෙටූ ලෙන් සහ ලෙන් විහාරය | [13] | |
මහවෙහෙර පුරාණ විහාරය | මඩිපොල | ගලේවෙල | 6 ජූනි 2008 | පුරාණ බුද්ධ මන්දිරය | [5] | ||
මාතලේ කැරැල්ල ස්මාරකය | කොහොබිලිවල | කොහොබිලිවල | උකුවෙල | 24 මාර්තු 2016 | මාතලේ වාරියපොල හන්දියේ පිහිටුවා ඇති ස්මාරක ඵලකය | [14] | |
නාගොල්ල පුරාණ පින්තාලිය | නාගොල්ල | උකුවෙල | 6 ජූලි 2007 | [15] |
කරුණු
සංස්කරණය- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 9886. 16 ජූලි 1948.
- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10–258. 11 ඔක්තෝම්බර් 1974.
- ^ a b Gazette 1739 30 දෙසැම්බර් 2011, පිටු අංකය: 1092.
- ^ a b c Gazette 1553 6 ජූනි 2008, පිටු අංකය: 526.
- ^ Gazette 1586 23 ජනවාරි 2009, පිටු අංකය: 108.
- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 11164. 30 අගෝස්තු 1957.
- ^ "Gazette". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 227. 20 අගෝස්තු 1976.
- ^ a b Gazette 1919 12 ජූනි 2015, පිටු අංකය: 393.
- ^ a b c "Gazette". The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. 1054. 13 November 1998.
- ^ Gazette 1625 23 ඔක්තෝම්බර් 2009, පිටු අංකය: 6.
- ^ "කළුදිය පොකුණ". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 11 ජූනි 2016.
- ^ ගැසට් 1612 24 ජූලි 2009, පිටු අංකය: 1022.
- ^ ගැසට් 1960 25 මාර්තු 2016, පිටු අංකය: 227.
- ^ ගැසට් 1505 6 ජූලි 2007, පිටු අංකය: 10.
මූලාශ්‍ර
සංස්කරණය- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1553. 6 ජූනි 2008.
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1586. 23 ජනවාරි 2009.
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1739. 30 දෙසැම්බර් 2011.
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |