මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ස්මාරකය රූපය ස්ථානය ග්‍රාම
නිළදාරී
කොට්ඨාශය
ප්‍රාදේශීය
ලේකම්
කොට්ඨාශය
ස්ථාපනය විස්තරය මූලාශ්‍ර
අලකොලඇල නටඹුන් අලකොලඇල මාතලේ 16 ජූලි 1948 පුරාණ ස්තූපය, පිළිම ගෙය හා අනෙක් නටඹුන් [1]
අලකොලහෙල විහාරය මොරගස්පිටිය පල්ලෙපොල 8 ජූලි 2005 පුරාණ ස්තූපය හා අනෙකුත් සම්බන්ධිත ගොඩනැගිලි [2]
අලුවිහාරේ අලුවිහාරේ මාතලේ 11 ඔක්තෝබර් 1974 පුරාණ සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් [3]
අම්බොක්ක රජ මහා විහාරය අම්බොක්ක පල්ලෙපොල 30 දෙසැම්බර් 2011 ලෙන් විහාරය, සෙල් ලිපිය, පිහිටි ගලෙහි කෙටූ පියගැට පෙල, සහ අනෙකුත් නටඹුන් [4]
අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය, කුමාර බණ්ඩාර දේවාලය, රිට්ටාගෙය හා කප්සිටවූ ගෙය අංක. 422-E-අම්බොක්ක පල්ලෙපොල 6 ජූනි 2008 [5]
ඇවරියපතහ රජ මහා විහාරය වලස්වැව ගලේවෙල 23 ජනවාරි 2009 පුරාණ බුදු මැදුර, කටාරම් සහිත ලෙන්, කණු පාදම්, ශිලා ලිපි, පුරාණ ස්තූපය සහ ඇතුළුවීමේ පියගැට [6]
දඹුල්ල ලෙන් විහාරය දඹුල්ල දඹුල්ල 30 අගෝස්තු 1957 [7]
දඹුලුගල සෙල්ලිපි දඹුල්ල දඹුල්ල 20 අගෝස්තු 1976 පුරාණ සෙල්ලිපි [8]
දූල්ලෑව වලව්ව දූල්ලෑව යටවත්ත 30 දෙසැම්බර් 2011 [4]
ඇඹිල්ල රජ මහා විහාරය හුළංගමුව හුළංගමුව මාතලේ 12 ජූනි 2015 පුරාණ සිතුවම් සහිත ලෙන් විහාරය [9]
ගනේගොඩ පුරාණ රජ මහා විහාරය තැන්න මාතලේ 13 නොවැම්බර් 1998 පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති [10]
ගනේතැන්න පුරාණ රජ මහා විහාරය ගනේතැන්න රත්තොට 13 නොවැම්බර් 1998 පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති [10]
ගැරඩිගල පුරාණ විහාරය දමුණුමුල්ල ගලේවෙල 6 ජූනි 2008 කටාරම් සහිත ලෙන් විහාරය, කටාරම් සහිත ලෙන් පහ සහ පර්වත ලිපි දෙක [5]
ගුරුබෑවිල පුරාණ රජ මහා විහාරය ගුරුබෑවිල අඹන්ගඟ කෝරලේ 13 නොවැම්බර් 1998 පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති [10]
හුළංගමුව මහ වලව්ව හුළංගමුව No. 33/බී, හුළංගමුව උතුර මාතලේ 12 ජූනි 2015 මොනරවිල කැප්පෙටිපොල හුළංගමුව මහ වලව්ව [9]
ඉබ්බන්කටුව මෙෙගලිතික සොහොන් ඉබ්බන්කටුව ගලේවෙල 23 ඔක්තෝබර් 2009 [11]
කළුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිත පෙදෙස කුඹුක්කඳන්වල දඹුල්ල දක්ඛිණඝිරි විහාරය ලෙස පුරාණයේ හැඳින්වූ [12]
කුඩා රිදිලෙන් රජ මහා විහාරය කිතුල්වත්ත හොරගහපිටිය උකුවෙල 24 ජූලි 2009 සියළුම කටාරම් කෙටූ ලෙන් සහ ලෙන් විහාරය [13]
මහවෙහෙර පුරාණ විහාරය මඩිපොල ගලේවෙල 6 ජූනි 2008 පුරාණ බුද්ධ මන්දිරය [5]
මාතලේ කැරැල්ල ස්මාරකය කොහොබිලිවල කොහොබිලිවල උකුවෙල 24 මාර්තු 2016 මාතලේ වාරියපොල හන්දියේ පිහිටුවා ඇති ස්මාරක ඵලකය [14]
නාගොල්ල පුරාණ පින්තාලිය නාගොල්ල උකුවෙල 6 ජූලි 2007 [15]
  1. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 9886. 16 ජූලි 1948.
  2. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
  3. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10–258. 11 ඔක්තෝම්බර් 1974.
  4. ^ a b Gazette 1739 30 දෙසැම්බර් 2011, පිටු අංකය: 1092.
  5. ^ a b c Gazette 1553 6 ජූනි 2008, පිටු අංකය: 526.
  6. ^ Gazette 1586 23 ජනවාරි 2009, පිටු අංකය: 108.
  7. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 11164. 30 අගෝස්තු 1957.
  8. ^ "Gazette". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 227. 20 අගෝස්තු 1976.
  9. ^ a b Gazette 1919 12 ජූනි 2015, පිටු අංකය: 393.
  10. ^ a b c "Gazette". The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. 1054. 13 November 1998.
  11. ^ Gazette 1625 23 ඔක්තෝම්බර් 2009, පිටු අංකය: 6.
  12. ^ "කළුදිය පොකුණ". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 11 ජූනි 2016.
  13. ^ ගැසට් 1612 24 ජූලි 2009, පිටු අංකය: 1022.
  14. ^ ගැසට් 1960 25 මාර්තු 2016, පිටු අංකය: 227.
  15. ^ ගැසට් 1505 6 ජූලි 2007, පිටු අංකය: 10.

මූලාශ්‍ර

සංස්කරණය