කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
කඩුවෙල | කොතලාවල | කොතලාවල සංඛපිට්ඨි විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
කඩුවෙල | කොරතොට | කොරතොට රජ මහා විහාරය | කටාරම් කෙටූ ගල්ලෙන් හා ශිලාලිපි | 1264 | 2002.02.22 | ||
කඩුවෙල | නවගමුව | නවගමුව දේවාලය | පැරණි විහාර ගෙය, ගල් කණු, දේවාලය, පත්තිනි, විශ්ණු, කතරගම, දැඩිමුණ්ඩ දේවාල, පැරණි ආවාස ගෙය හා නාගස් සහිත මළුව | 1264 | 2002.02.22 | ||
කඩුවෙල | 470 ඒ නවගමුව දකුණ | නවගමුව | ඇඬූදොල කන්ද | කටාරම් කෙටූලෙන ප්රාග් එෙතිඑාසික සාධක සහිත ලෙන් දෙක | 1739 | 2011.12.30 | |
නුගේගොඩ | රාජගිරිය | ඔබේසේකර වලව්ව | අංක 137 ඉඩම | 1992.11.13 | |||
නුගේගොඩ | කෝට්ටේ | පැරණි උමග | ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ | 10418 | 1952.06.27 | ||
නුගේගොඩ | කෝට්ටේ | පැරණි දිය අගල | 14970 | 1971.08.12 | |||
නුගේගොඩ | කෝට්ටේ | සිරි පැරකුම්බා පිරිවෙන | 14958 | 1971.05.14 | |||
නුගේගොඩ | 521 ඇතුල්කෝට්ටේ | ඇතුල් කෝට්ටේ ප්‍රාකාර නටඹුන් | පැරණි කොටු බැම්ම, ඇතුලු දිය අගල | 1486 | 2007.02.23 | ||
කොළඹ | කුප්පියාවත්ත | කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරය | පැරණි විහාර ගෙය, ආවාස ගෙය හා දේවාලය | 1085 | 1999.06.18 | ||
කොළඹ | මාලිගාකන්ද | මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන | පැරණි විහාර ගෙය හා ආවාස ගෙය | 1085 | 1999.06.18 | ||
කොළඹ | මාලිගාකන්ද | මාළිගාකන්ද මහාබෝධි විහාරය | 1085 | 1999.06.18 | |||
කොළඹ | පිටකොටුව | පරම විඥානාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය | ඕල්කට් ගොඩනැගිල්ල | 1085 | 1999.06.18 | ||
කොළඹ | පිටකොටුව | කොළඹ ඕලන්ද කෞතුකාගාරය | 1085 | 1999.06.18 | |||
කොළඹ | පිටකොටුව | කයිමන් දොරකඩ | ඕලන්ද ඝණ්ඨාර කුළුණ | 1116 | 2000.01.21 | ||
කොළඹ | දෙමටගොඩ | දෙමටගොඩ පධානඝර විහාරය | පැරණි විහාර ගෙය, ආවාස ගෙය හා දේවාලය | 1085 | 1999.06.18 | ||
කොළඹ | කොටහේන | කොටහේන දීපදුත්තාරාම විහාරය | 1085 | 1999.06.18 | |||
කොළඹ | කොටහේන | කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර | 1085 | 1999.06.18 | |||
කොළඹ | කොටහේන | පැරණි කෝවිල, විශ්‍රාම ශාලාව හා මාර්ගය | ජින්තුපිටිය මාවත | 1264 | 2002.02.22 | ||
කොළඹ | මරදාන | මරදාන දුම්රිය ස්ථානය | පැරණි දුම්රියපොළ බඩු ගබඩාව | 1085 | 1999.06.18 | ||
කොළඹ | කොළඹ කොටුව | ඕලන්ද බඩු ගබඩාව | ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය | 1085 | 1999.06.18 | ||
කොළඹ | කොළඹ කොටුව | කාගිල්ස් ගොඩනැගිල්ල | යෝර්ක් වීදියේ පිහිටි | 1736 | 2011.12.09 | ||
කොළඹ | කොළඹ කොටුව | ඩෙල්ෆ්ට් දොරටුව | බ්‍රිස්ටල් වීදියේ පිහිටි | 1739 | 2011.12.30 | ||
කොළඹ | කොළඹ කොටුව | කොළඹ ඕලන්ද රෝහල | රෝහල් පටුමග හා කැනල්රෝ පටුමග අතර | 1401 | 2005.07.08 | ||
කොළඹ | කොළඹ කොටුව | පැරණි මුරගෙය | පැරණි පාර්ලිමේන්තුව අසල | 10589 | 1953.01.16 | ||
කොළඹ | කොළඹ | පැරණි වයඹ ප්‍රදීපාගාරය | ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | පැරණි උතුරු ප්‍රදීපාගාරය | ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | රේගු මන්දිර ගොඩනැගිල්ල | ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | පැරණි කොටු බැම්ම | ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය | ශ්‍රී ලංකා වරාය යෝක් වීදියේ පිහිටි | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල | ශ්‍රී ලංකා වරාය ජනාධිපති මාවතේ පිහිටි | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | ක්ලීෆන් බර්ග් නිවස | ශ්‍රී ලංකා වරාය නාවික හමුදා මූලස්ථාන භූමියේ පිහිටි | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | පැරණි චාටඩ් බැංකු ගොඩනැගිල්ල | ජනාධිපති මාවතේ පිහිටි | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | පැරණි වොර්කස් ගොඩනැගිල්ල | ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | සීමාසහිත ලංකා මැකනින් මැකන්සි සහ සමාගම් ගොඩනැගිල්ල | ලේඩික් බැස්ටියන් මාවතේ පිහිටි | 1116 | 2000.01.21 | ||
කොළඹ | කොළඹ | පැරණි පෝට්ලන්ඩ් ගොඩනැගිල්ල | ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි | 1116 | 2000.01.21 | ||
කොළඹ | මැද කොළඹ, නැගෙනහිර | වරිපනම් අංක 184 නිවස | කේ.බී. ක්‍රිස්ටි පෙරේරා මාවතේ පිහිටි | 1486 | 2007.02.23 | ||
කොළඹ | 21 කොම්පඤ්ඤ වීදිය | හමුදා ආධුනිකයින් බදවාගන්නා ගොඩනැගිල්ල | මැලේ වීදියේ පිහිටි | 1553 | 2008.06.06 | ||
කොළඹ | මාලිගාවත්ත | මාලිගාවත්ත දුම්රිය ධාවනාගාර පරිශ්‍රය | කාර්යාල සංකීර්ණය, රියදුරන්ගේ පැරණි විවේකාගාරය, පැරණි දොඹකර ගොඩනැගිල්ල, ධාවනාගාර ගොඩනැගිල්ල, පැරණි ජල ටැංකි හතර හා දුම්රිය එංජින් බර කිරණ ගොඩනැගිල්ල | 1589/1 | 2009.02.16 | ||
කොළඹ | ඉබ්බන්වල | ශාන්ත ජේමිස් ගොඩනැගිල්ල | තරුණ ක්‍රිස්තියානි කාන්තා සමාජයට අයත් අංක 393 ගොඩනැගිල්ල | 1612 | 2009.07.24 | ||
කොළඹ | අලුත්කඩේ බටහිර | අලුත්කඩේ මහාධිකරණය | මහාධිකරණ, දිසා අධිකරණ, වාණිජ අධිකරණ ගොඩනැගිලි | 1716 | 2011.07.22 | ||
මැද කොළඹ | මාලිගාවත්ත | මාලිගාවත්ත මුස්ලිම් සූසාන භූමිය | හුසේන් ලබ්බේ, සේතාන් මවුලානා ගේ සෙහොන්, අෂ්ඨාකාර සෙහොන් ගෙය හා පැරණි නිවස | 1505 | 2007.07.06 | ||
හෝමාගම | හෙරලියාවල | හෙරලියාවල ශ්‍රී සුධර්මාරාම විහාරය | පැරණි විහාර ගෙය, ආවාස ගෙය හා අනෙකු නටඹුන් | 1264 | 2002.02.22 | ||
හෝමාගම | හේන්පිට | ඇඹුල්ගම රජ මහා විහාරය | උඩ මළුවේ කටාරම් සහිත ගල්ලෙන් දෙක හා පහත මළුවේ ආවාස ගෙය | 1505 | 2007.07.06 | ||
තිඹිරිගස්යාය | බොරැල්ල දකුණ | බොරැල්ල නගරය | තිලකරත්නාරාම පුරාණ විහාරය | පැරණි දාගැබ | 1401 | 2005.07.08 | |
තිඹිරිගස්යාය | තිඹිරිගස්යාය | ජාවත්ත පොදු සූසාන භූමිය | පැරණි සූසාන ගල් පුවරු හා කබොක් ලිඳ | 1401 | 2005.07.08 | ||
තිඹිරිගස්යාය | කුරුඳු වත්ත | කොළඹ මහ නගර සීමාව | කොළඹ ජාතික කෞතුකාගාරය | පැරණි කෞතුකාගාර ගොඩනැගිල්ල | 2002.10.18 | ||
තිඹිරිගස්යාය | කුරුඳු වත්ත | කොළඹ මහ නගර සීමාව | සීමා ප්‍රාකාරය | කොළඹ ජාතික කෞතුකාගාරය | 1739 | 2011.12.30 | |
තිඹිරිගස්යාය | කුරුඳු වත්ත | ශේක් උස්මාන් වලි උලාහ් දර්ගා හා දවටගහ පල්ලිය | 1739 | 2011.12.30 | |||
තිඹිරිගස්යාය | සුදුවැල්ල | ඩාර්ලි ගොඩනැගිල්ල | ආචාර්ය කොලුවින් ආර් ද සිල්වා මාවතේ වරිපනම් අංක 457, 456 ගොඩනැගිල්ල | 1486 | 2007.02.23 | ||
තිඹිරිගස්යාය | බාන්ස් හෝල් නිවස | බාන්ස් පෙදෙසේ පිහිටි | 1505 | 2007.07.06 | |||
තිඹිරිගස්යාය | 87 ගෝතමීපුර | ගෝතමීපුර | ගෝතමී විහාරය | පැරණි සිතුවම් හා මූර්ති සහිත විහාර ගෙය | 1505 | 2007.07.06 | |
තිඹිරිගස්යාය | නැගෙනහිර පාමංකඩ | පාමංකඩ | බලපොකුණ විහාරය | පැරණි පොකුණ | 1553 | 2008.06.06 | |
තිඹිරිගස්යාය | මිලාගිරිය | වරිපනම් අංක 9 ගොඩනැගිල්ල | අශෝක උද්‍යානය | 1586 | 2009.01.23 | ||
මහරගම | වත්තේගෙදර | විපශ්‍යාරාම විහාරය | පැරණි විහාර ගෙය | 1401 | 2005.07.08 | ||
කැස්බෑව | 533 බී බොරලැස්ගමුව | පරමධම්ම නිවස පිරිවෙන | ප්‍රථිමා ගෘහය හා පැරණි සංඝාවාසය | 1486 | 2007.02.23 | ||
කැස්බෑව | 535 පැපිලියාන බටහිර | පැපිලියාන | සුනේත්රාදේවී රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා ආවාස ගෙය | 1486 | 2007.02.23 | |
කැස්බෑව | මඩපාත | මඩපාත | මඩපාත ශ්‍රී ශෙෙලතලාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
දෙහිවල | කරගම්පිටිය | කරගම්පිටිය | කරගම්පිටිය සුබෝධාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, සත්සති මන්දිරය, ධර්ම ශාලාව, ආවාස ගෙය හා ධාතු මන්දිරය | 1486 | 2007.02.23 | |
රත්මලාන | 546 බී රත්මලාන විහාර කොට්ඨාසය | රත්මලාන පුෂ්පාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1486 | 2007.02.23 | ||
රත්මලාන | 546 ඒ වෙඩිකන්ද | ගල්කිස්ස | ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය | ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
රත්මලාන | දෙහිවල දකුණ | ක්‍රිස්තු දේවස්ථාන සූසාන භූමිය | පැරණි සෙහොන් ලිපි හතර | 1553 | 2008.06.06 | ||
රත්මලාන | රත්මලාන බටහිර | දේවාල වත්ත | පැරණි දේවාල ගෘහය හා අනෙකුත් නටඹුන් | 1586 | 2009.01.23 | ||
රත්මලාන | රත්මලාන නගරය | අන්ධවිද්යාල භූමිය | පැරණි දෙමහල් ගොඩනැගිල්ල | 1723 | 2011.09.09 | ||
හංවැල්ල | 432 | සීතා ලෙන | ඇන්විල්වත්ත ඉඩමේ කටාරම් කෙටූ ගල්ලෙන | 1505 | 2007.07.06 | ||
හංවැල්ල | නගරය | පැරණි ඕ්ලන්ද බලකොටුව තිබූ ස්ථානය වටා | ආරක්ෂිත දිය අගලේ කොටස් | 1459 | 2006.08.18 | ||
හංවැල්ල | 443 බී හංවැල්ල නගරය | හංවැල්ල තානායම් භූමිය | පැරණි ආසන දෙක | 1553 | 2008.06.06 | ||
හංවැල්ල | 443 බී හංවැල්ල නගරය | හංවැල්ල තානායම් භූමිය | කොස්ගස | 1588 | 2009.02.06 | ||
හංවැල්ල | 434 අකරවිට | අකරවිට | අකරවිට රජ මහා විහාරය | කටාරම් සහිත ගල්ලෙන් | 1553 | 2008.06.06 | |
හංවැල්ල | 434 අකරවිට | අකරවිට | අකරවිට ලෙනවර විහාරය | පැරණි ආවාස ගෙය | 1586 | 2009.01.23 | |
හංවැල්ල | 435 කහටපිටිය | කහටපිටිය අස්මඩල ලෙන | කටාරම් සහිත ගල්ලෙන් | 1553 | 2008.06.06 | ||
හංවැල්ල | 435 ඒ ගිරාඉඹුල | ගිරාඉඹුල දැව පාලම | පැරණි දැව පාලමේ කොටස් | 1553 | 2008.06.06 | ||
හංවැල්ල | 439 දිද්දෙණිය උතුර | කොහොලන්කන්ද ආරණ්‍ය සේනාසනය | කටාරම් සහිත ලෙන් විහාරය, ආවාස ගෙය | 1586 | 2009.01.23 | ||
හංවැල්ල | 440 නෙළුවන්තුඩුව | කටාරම් සහිත ගල්ලෙන් දෙක | බන්දාවන්වත්ත | 1586 | 2009.01.23 | ||
පාදුක්ක | කූරගල | කූරගල කන්ද | ප්රාග් එෙතිහාසික මානව ජනාවාස සාධක සහිත ස්වභාවික ලෙන | 1505 | 2007.07.06 | ||
පාදුක්ක | 458 නැගෙනහිර | තුම්මෝදර | ප්රාග් එෙතිහාසික ගල්ලෙන | පල්හොරුකන්ද උතුරු බෑවුම | 1586 | 2009.01.23 | |
මොරටුව | ලක්ෂපතිය | ක්ෂේත්රාරාම මහා විහාරය | පැරණි බුද්ධ මන්දිරය, සීමා මාලකය සහ භික්ෂු ආවාසය |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |