මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
හාරිස්පත්තුව | උඩුවාවල | උඩුවාවල රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
හාරිස්පත්තුව | 418 උඩුවාවල උතුර | උඩුවාවල | උඩුවාවල අම්බලම | 1589 | 2009.02.13 | ||
හාරිස්පත්තුව | වැවගම | බඹරගල රජ මහා විහාරය | පැරණි සිතුවම් හා ලෙන් විහාරය | 46 | 1973.02.09 | ||
පැරණි සිතුවම් හා ලෙන් විහාරය | 14865 | 1969.08.01 | |||||
හාරිස්පත්තුව | අත්තරගම | අත්තරගම රජ මහා විහාරය | දාගැබ, අටුවිහාරගෙය, පොත්ගුල් විහාරය | 1264 | 2002.11.22 | ||
හාරිස්පත්තුව | අත්තරගම | රජපිහිල්ල | පට්ටියවත්ත | 1612 | 2009.07.24 | ||
හාරිස්පත්තුව | කොණ්ඩදෙණිය | කොණ්ඩදෙණිය රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1486 | 2007.02.23 | ||
හාරිස්පත්තුව | හල්ලොළුව | කටාරම්ගල පුරාණ විහාරය | ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
හාරිස්පත්තුව | 483 බෝතොට | බෝතොට පත්තිනි දේවාලය | පැරණි දේවාලය | 1553 | 2008.06.06 | ||
හාරිස්පත්තුව | 580 මාවතුපොල | පෙතිගේපිටිය | පෙතිගේපිටිය පුරාණ විහාරය | පැරණි ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |
හාරිස්පත්තුව | මැදවල | මැදවල රජ මහා විහාරය | ටැම්පිට විහාරය, පෝය ගෙය, පුවරු ලිපිය, පර්වත ලිපිය, වාහල්කඩ, දාගැබ හා ප්‍රථිමා ගෘහය | 1612 | 2009.07.24 | ||
හාරිස්පත්තුව | දොරමඩලාව | දොරමඩලාව රජ මහා විහාරය | ලෙන් විහාරය, පිය ගැට පෙළ හා ඝාණ්ඨාර කුළුණ | 1723 | 2011.09.09 | ||
පාතදුම්බර | පිටියගෙදර | පිටියගෙදර රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
පාතදුම්බර | නත්තරන්පොත | ගල්මඩුව විහාරය | 9898 | 1948.08.27 | |||
පාතදුම්බර | දඹරාව | දඹරාව දේවාලය | ගල් කැටයම්, පැරණි දේවාලය | 14172 | 1964.09.18 | ||
පාතදුම්බර | මඩවල | මඩවල සෙල්ලිපිය | අකුරුකෙටූ ගලේ වත්ත | 1486 | 2007.02.23 | ||
පාතදුම්බර | පිහිල්ලදෙණිය | යහන්ගල | ප්රාග් එෙතිහාසික ගල් මෙවලම් හා නටඹුන් සහිත පර්වතය | 1486 | 2007.02.23 | ||
පාතදුම්බර | දොරගමුව | දොරගමුව | දොරගමුව ශෙෙලපබ්බතාරාම විහාරය | දෙමහල් ධර්ම ශාලාව, ටැම්පිට විහාරය, මැද මිදුල සහිත සංඝාවාසය, දාගැබ, ගලේ කෙටූ පියගැට පෙළ හා කණු පාදම් | 1612 | 2009.07.24 | |
පාතදුම්බර | 615 උඩතලවින්න | වෙහෙරගල | පැරණි දාගැබ | 1677 | 2010.10.21 | ||
පාතදුම්බර | ඉහල යටවර | පුංචිමෝල | වත්තේගම මළියදේව පුරාණ ලෙන් විහාරය | කටාරම් සහිත ලෙන | 1739 | 2011.12.30 | |
මැදදුම්බර | මැද මහනුවර | සෙනරත් මාළිගය | නුවර වත්ත ඉඩමේ පිහිටි | 1096 | 1999.09.03 | ||
මැදදුම්බර | රඹුක්වැල්ල | රඹුක්වැල්ල වලව්ව | නුවර වත්ත ඉඩමේ පිහිටි | 1486 | 2007.02.23 | ||
1553 | 2008.06.06 | ||||||
මැදදුම්බර | උඩිස්පත්තුව | උඩිස්පත්තුව | උඩිස්පත්තුව ශ්‍රී පුෂ්පාරාම විහාරය | ප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |
මැදදුම්බර | 789 කටුගොඩ | පොද්දල්ගොඩ | කටාරම් ලෙන් තුන හා කේතුකාවාට ත්‍රිශූල සළකුණු | කටුගොඩ දිගන කැලේ වත්ත | 1739 | 2011.10.30 | |
උඩුදුම්බර | මීමුරේ | මීමුරේ වලව්ව | උඩ වලව්ව, පහළ වලව්ව හා පැරණි ගල් බැමි | 1085 | 1999.06.18 | ||
උඩුදුම්බර | කයිකාවල | මුල් ගෙදර | කුඹුරේ ගෙදර ඉඩමේ | 1085 | 1999.06.18 | ||
උඩුදුම්බර | කයිකාවල | අළුගල්ගේ ලෙන | ප්රාග් ඓතිහාසික ගල්ලෙන | 1195 | 2001.07.27 | ||
උඩුදුම්බර | පමුණේතැන්න | කිණිකදුර දේවාලය | දේවාලය හා කටාරම් ලෙන | 1553 | 2008.06.06 | ||
උඩුදුම්බර | පහල පිටවල | පිටවල රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා ස්ථූපය | 1553 | 2008.06.06 | ||
උඩුදුම්බර | පහල පිටවල | පිටවල අම්බලම | 1553 | 2008.06.06 | |||
උඩුදුම්බර | කෙවුල්ගම | හුන්නස්ගිරිය | කෙවුල්ගම අම්බලම | 1553 | 2008.06.06 | ||
උඩුනුවර | දවුලගල | දවුලගල අම්බලම | 8-826 | 1974.08.30 | |||
උඩුනුවර | ගඩලාදෙණිය | ගඩලාදෙණිය විහාරය | පැරණි විහාරය, දේවාලය, ගිරි ලිපි | 10928 | 1956.05.11 | ||
උඩුනුවර | හියාරාපිටිය | ලංකාතිලක විහාරය | පැරණි විහාරය, දේවාලය හා සෙල්ලිපි සහ්ත ගල | 10054 | 1949.12.16 | ||
වාහල්කඩ | 14775 | 1967.11.17 | |||||
උඩුනුවර | උඩඅළුදෙණිය | උඩඅළුදෙණිය රජ මහා විහාරය | ලී උලුවස්ස, සෙල්ලිපි හා පැරණි සඳකඩ පහන | 14737 | 1967.02.23 | ||
උඩුනුවර | වේගිරිය | වේගිරිය නාථ දේවාලය | දේවාලය, සෙල්ලිපි සහිත ගල හා ලෙන | 14472 | 1965.08.06 | ||
උඩුනුවර | 9 සේන්දෙණිය බටහිර | සේන්දෙණිය රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය හා පෝය ගෙය | 1553 | 2008.06.06 | ||
උඩුනුවර | 121 වට්ටප්පොල | ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |||
උඩුනුවර | උරුලෑවත්ත | ගල්ලැන්ගොල්ල | පොත්ගුල් විහාරය | කටාරම් සහිත ලෙන්, තෙමහල් ප්‍රථිමා ගෘහය, දාගැබ, ධර්ම ශාලාව, පියගැටපෙළ | 1612 | 2009.07.24 | |
උඩුනුවර | උරුලෑවත්ත | උරුලෑවත්ත පුරාණ විහාරය හා පත්තිනි දේවාලය | කටාරම් සහිත ලෙන් විහාරය, දාගැබ, පියගැටපෙළ | 1677 | 2010.10.21 | ||
උඩුනුවර | දෙහිපාගොඩ නැගෙනහිර | දෙහිපාගොඩ | දෙහිපාගොඩ අග්‍රබෝධි විහාරය | ප්‍රථිමා ගෘහ දෙක, දාගැබ, පියගැටපෙළ, සඳකඩ පහන් 2 | 1677 | 2010.10.21 | |
යටිනුවර | සූරියගොඩ | සූරියගොඩ රජ මහා විහාරය | 10593 | 1953.10.01 | |||
යටිනුවර | දොඩන්වල | දොඩන්වල දේවාලය | 9886 | 1948.07.16 | |||
යටිනුවර | දන්තුරේ | දන්තුරේ ටැම්පිට විහාරය | 14958 | 1971.05.14 | |||
යටිනුවර | 180 ගිරාගම | ගිරාගම | ගිරාගම වලව්ව | 1486 | 2007.02.23 | ||
යටිනුවර | කඩුගන්නාව | කඩුගන්නාව නගරය | ඩෝසන් කුළුණ | 1505 | 2007.07.06 | ||
යටිනුවර | 362 කඩුගන්නාව | ධර්මසර පුරාණ විහාරය | ධර්ම ශාලාව හා ආවාස ගෙය | 1553 | 2008.06.06 | ||
යටිනුවර | දොඩම්පහල | මුරුතලාව | දියකෙළිනාව රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
යටිනුවර | කොබ්බෑකඩුව | කොබ්බෑකඩුව රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා කටාරම් සහිත ලෙන | 1553 | 2008.06.06 | ||
යටිනුවර | කොටලිගොඩ | කැටපිටිය පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
යටිනුවර | 133 ගන්නොරුව | ගන්නොරුව රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ | 1553 | 2008.06.06 | ||
යටිනුවර | දෙල්දෙණිය | දෙල්දෙණිය පුරාණ විහාරය | පැරණි දාගැබ | 1553 | 2008.06.06 | ||
යටිනුවර | 202 කැටකුඹුර | කුමාරගල | බලනකුමාර කන්දේ දෙවාලය | කටාරම් සහිත ලෙන | 1716 | 2011.07.22 | |
යටිනුවර | උඩරත්මීවල | උඩරත්මීවල | උඩරත්මීවල ශ්‍රී සද්දෝදයාරාම විහාරය | කටාරම් සහිත ලෙන | 1739 | 2011.12.30 | |
මහනුවර | මහනුවර නගරය | සෙන්කන්ද ගුහාව | ගල් ලෙන | 23 | 1972.10.01 | ||
මහනුවර | මහනුවර නගර සීමාව | මහනුවර කතරගම දේවාලය | පුරාණ දේවාලය | 14958 | 1971.05.14 | ||
1401 | 2005.07.08 | ||||||
මහනුවර | මහනුවර නගර සීමාව | අස්ගිරි ගෙඩිගේ විහාරය | පැරණි විහාර ගෙය | 14897 | 1970.03.13 | ||
මහනුවර | උඩගම | ගොඩමුණේ වලව්ව | මඩකොටුව ඉඩම | 1264 | 2002.11.22 | ||
1401 | 2005.07.08 | ||||||
මහනුවර | මහනුවර නගරය | මහනුවර මෙතෝදිස්ත පල්ලිය | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | ගිරාගම වලව්ව | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | ක්‍රිස්තියානි පල්ලිය | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | පුණ්‍ය සම්පාදක සමිති ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | දෙවන ස්වේච්ඡා සිංහ රෙජිමේන්තු නිළදාරී නිවස | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 104 ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 114, 116, 120 දරණ ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට අයත් මැද මිදුල සහිත ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | ජනපති මන්දිරය භාරකාර නිවස | ශ්‍රී දළදා තපෝවන මාවත | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | දුනුවිල වලව්ව | ශ්‍රී දළදා තපෝවන මාවත | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල | ශ්‍රී දළදා තපෝවන මාවත | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 9 ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 17 ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 24 ජාතික රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 42 ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 2 රාජ්‍ය ඔසුසල ගොඩනැගිල්ල | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 33 ගොඩනැගිල්ල | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 51 ගොඩනැගිල්ල | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 114 නිවස | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර ශාන්ත අන්තෝනි දේවස්ථානය | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | පැරණි වතුර මල | පන්සල් වීදිය, දේව වීදිය හන්දිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 5 සංවර්ධන සංස්ථා ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 17 සිට 33 ර් දක්වා ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 41, 43, 45 ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර ශාන්ත පාවුළු දේවස්ථානය | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර ලක්සල ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර එම්පයර් හෝටලය | පන්සල් වීදියේ වරිපනම් අංක 21 | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 2 නිවස | හරස් වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 105, 107, 109 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | ප්රෙස්බේටේරියන් පල්ලිය | ඩී. එස්. සේනානායක වීදියේ වරිපනම් අංක 127 දරණ ගොඩනැගිල්ල | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | පානබොක්කේ වලව්ව | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 227 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 32 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 34 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 46 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 120, 122, 124, 126, 128 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 138 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 142, 144, 146, 148 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 150, 152, 152/1 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 184 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 198, 200 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 202 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | අශෝකා විද්‍යාලයේ වූ පාරණි ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 01 දරණ මහනුවර හැටන් නැෂනල් බැංකුව ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 12, 14, 16, 20 දරණ ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර කාගීල්ස් ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 01 දරණ මහනුවර ඩෙවොන් ආපන ශාලාව | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර කාගීල්ස් හා ඩෙවොන් ආපන ශාලා අතර මැද පිහිටි ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර ලංකා බැංකුව ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | බැප්ටිස්ට් දේවස්ථානය | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 26, 28, 30, 32 දරණ ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 34 දරණ බේක්හවුස් ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | කොඩිතුවක්කු ආරච්චි ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 44, 46 දරණ ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 03 දරණ නිවස | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | ඇහැළේපොල වලව්ව | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 73 දරණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවාසය | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | දෙවන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 5 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 49 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 51, 53 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 85, 87, 89, 91 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 93, 95, 97 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 99, 101 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 103 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 111, 113, 115 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 209 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 215, 217 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 6 දරණ නීතිඥ කාර්යාල ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 22 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 26 දරණ ගැලවීමේ හමුදා ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 28 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 84, 86 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 88 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 90, 92 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 94, 96 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 108, 110 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 112, 114 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 120 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 138 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 142 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 150 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 154 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 174, 176, 178, 180, 182, 184 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 192, 192 බී දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 204, 206 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 208 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 34, 38, 40, 42, 44 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 66 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 80 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 96 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 111 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 225 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 227 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 265, 267 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 292, 294, 296 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 337 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | උසස් බාලිකා විදුහලේ වූ දේවස්ථානය | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 322 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 346 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 356, 358 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 409 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 457, 459 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
මහනුවර | මහනුවර නගරය | රජපිහිල්ල හා ආශ්රිත පුරාවස්තු | රජපිහිල්ල මාවත | 1486 | 2007.02.23 | ||
මහනුවර | මහනුවර නගරය | ශ්‍රී දළදා මාළිගාව | 1486 | 2007.02.23 | |||
මහනුවර | මහනුවර නගරය | මගුල් මඩුව | ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය | 1486 | 2007.02.23 | ||
මහනුවර | තිත්තවෙල | තිත්තවෙල රජ මහා විහාරය | සංඝාවාසය | 1553 | 2008.06.06 | ||
මහනුවර | තිත්තවෙල | ගලහිටියාව | පල්ලෙහිටියාව වත්ත ගංගාරාම විහාරය | පුරාවිදු සාධක, පැරණි අක්ෂර, ඉර, හඳ සළකුණු සහිත ගල් පර්වතය | 1553 | 2008.06.06 | |
මහනුවර | 228 වටපුළුව | ඇඹලව රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
මහනුවර | දෙයියන්නේ වෙල | බෝගම්බර පොලිස් නිල නිවාසය | 1553 | 2008.06.06 | |||
මහනුවර | මහනුවර නගරය | මහනුවර පත්තිනි දේවාලය | 1597 | 2009.04.08 | |||
මහනුවර | මහනුවර නගරය | මහනුවර නාථ දේවාලය | 1597 | 2009.04.08 | |||
මහනුවර | මහනුවර නගරය | මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය | 1597 | 2009.04.08 | |||
මහනුවර | 270 අම්පිටිය, උඩගම | දළුක්ගොල්ල | දළුක්ගොල්ල රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය හා සංඝාවාසය | 1612 | 2009.07.24 | |
මහනුවර | 267 හිඳගල | හිඳගල ලෙන් රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය, කටාරම් සහිත ලෙන් දෙක හා ශිලා ලිපි | 1612 | 2009.07.24 | ||
මහනුවර | මහනුවර නගරය | මහනුවර ශාන්ත අන්තෝනි දේවස්ථානය | රැස්වීම් ශාලාව | 1677 | 2010.10.21 | ||
මහනුවර | 257 මහනුවර | මහනුවර නගරය | මුලාදෑනි මන්දිරය | දේව වීදිය | 1677 | 2010.10.21 | |
මහනුවර | බූවැලිකඩ | බූවැලිකඩ | පැරණි උසාවි ගොඩනැගිල්ල හා උතුරු දෙස වූ ගොඩනැගිලි 4 | 1677 | 2010.10.21 | ||
මහනුවර | තල්වත්ත | තල්වත්ත | තල්වත්ත ගංගාරාම විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
මහනුවර | සුදුහුම්පොල | සුදුහුම්පොල | සුදුහුම්පොල රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
මහනුවර | වට්ටාරන්තැන්න | වට්ටාරන්තැන්න රජ මහා විහාරය | කටාරම් කෙටූ ලෙන හා ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | ||
මහනුවර | 254 මල්වත්ත | මහනුවර නගරය | මල්වත්ත පෝයමළු විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
මහනුවර | මල්වත්ත | මහනුවර නගරය | නාගවිමාන කන්ද විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
මහනුවර | මහනුවර | මහනුවර නගරය | බ්‍රිතාන්‍ය ගැරිසන් සූසාන භූමිය | 1716 | 2011.07.22 | ||
පන්විල | කුරුකුදේ | නියම්ගම්පාය රජ මහා විහාරය | පැරණි ගල් කැටයම් හා ගල් උළුවස්ස | 14958 | 1971.05.14 | ||
අටබාගේ | උඩගම | නාග ශ්‍රී බෝධි විහාරය | පැරණි විහාර ගෙය හා බිතු සිතුවම් | 14092 | 1964.05.22 | ||
හතරලියද්ද | දමුණුපොල | දේදුණුපිටිය | දේදුණුපිටිය කන්දේ විහාරය | ලෙන් විහාර ගෙය | 1264 | 2002.11.22 | |
හතරලියද්ද | 334, කලෝටුවාව | කලෝටුවාව කන්දේ විහාරය | ටැම්පිට විහාරය හා පැරණි ආවාසය | 1264 | 2002.11.22 | ||
හතරලියද්ද | වෙලගම | වෙලගම රජ මහා විහාරය | ලෙන් විහාරය, ආවාසය, 1843 සටහන් ශිලාලිපිය හා කටාරම් සහිත ලෙන් තුන | 1264 | 2002.11.22 | ||
හතරලියද්ද | වැලිගොඩපොල | ශ්‍රී ධර්මාරාම පිරිවෙණ | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
හතරලියද්ද | වැලිවිට ඉහලගම | සාංඝිකාරාම විහාරය | ටැම්පිට විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
හතරලියද්ද | මුරුද්දෙණිය | කන්දේපිටිය විහාරය | ටැම්පිට විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
හතරලියද්ද | සිවුරුපිටිය | සුවුරුපිටිය බෝධිරුක්ඛාරාම විහාරය | ටැම්පිට විහාර ගෙය | 1401 | 2005.07.08 | ||
හතරලියද්ද | වැලිවිට පහලගම | වේගොල්ල | ශ්‍රී සරණංකර සංඝරාජ විහාරය | පැරණි ආවාස ගෙය හා පිළිම ගෙය | 1401 | 2005.07.08 | |
හතරලියද්ද | අලුත්ගම පහළ | අලුත්ගම | නාගහමුල හේන | කටාරම් සහිත ලෙන | 1553 | 2008.06.06 | |
හතරලියද්ද | දංකුඹුර | දංකුඹුර පුරාණ විහාරය | ටැම්පිට විහාරය හා පැරණි ආවාස ගෙය | 1677 | 2010.10.21 | ||
ගලගෙදර | මිණිගොමුව | මිණිගොමුව පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
ගලගෙදර | ඉඩමේගම | දළුගල්ලේ රජ මහා විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
ගලගෙදර | පරණගම | පරණගම් වලව්ව | 1401 | 2005.07.08 | |||
ගලගෙදර | ගලබාව | වෙහෙරගල රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන, ලෙන් විහාරය, පර්වත ලිපිය හා පැරණි පඩිපෙල | 1553 | 2008.06.06 | ||
කටුගස්තොට | පල්කුඹුර | පල්කුඹුර රජ මහා විහාරය | ගෙඩිගේ පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
කටුගස්තොට | බෝතොට | බෝතොට පුරාණ විහාරය | විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
කටුගස්තොට | තිත්තපජ්ජල | ගලේ පුරාණ විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
කටුගස්තොට | උඩුවාවල-බටහිර | උඩුවාවල පුරාණ විහාරය | ආවාස ගෙය | 1264 | 2002.11.22 | ||
කටුගස්තොට | යටිවාවල | රාජසිංහාරාම රජ මහා විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
උඩ පළාත | ඇල්පිටිය | පානබොක්ක වලව්ව | වලව්ව හා අටුගෙය | 1401 | 2005.07.08 | ||
උඩ පළාත | පොත්ගුල් විහාරය | ප්‍රථිමා ගෘහය හා දාගැබ | 1401 | 2005.07.08 | |||
උඩ පළාත | 1018 සිංහාපිටිය දකුණ | සිංහාපිටිය | මාලතීමාල ශෙෙලය මත | සීමා මාළකය | 1553 | 2008.06.06 | |
උඩ පළාත | 1121 උණම්බුව | උණම්බුව පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1553 | 2008.06.06 | ||
උඩ පළාත | බෝතලාපිටිය | ගංගාතිලක රජ මහා විහාරය | හෙණකද බිසෝ බණ්ඩාර සොහොන | 1553 | 2008.06.06 | ||
උඩ පළාත | ගම්පොල | නගරය | කදිරේශන් කෝවිල | ටැම්පිට විහාරය | 1723 | 2011.09.09 | |
දොළුව | 1159 මෙගොඩ කලුගමුව | පැදුරුගල්පොත්ත | මහනුවර යුගයේ අක්ෂර සහිත සෙල්ලිපිය | 1486 | 2007.02.23 | ||
දොළුව | වැවතැන්න | පැරණි ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |||
දොළුව | 1159 ගනේගොඩ | කතරගම දේවාලය | පැරණි ගොඩනැගිලි | 1597 | 2009.04.08 | ||
කුණ්ඩසාලේ | අලවතු හිරිගම | හීපිටිය පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1486 | 2007.02.23 | ||
පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1553 | 2008.06.06 | |||||
කුණ්ඩසාලේ | 633 සිරිමල්වත්ත, පල්ලේගම | අමුණුගම | දෙගල්දොරුව රජ මහා විහාරය | පොහොය ගෙය, සංඝාවාසය හා බෝධි ප්‍රාකාරය | 1612 | 2009.07.24 | |
පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 14040 | 1964.05.22 | ගොනුව:මාරපරාජය.jpg | ||||
පූජාපිටිය | කහවත්ත | කහවත්ත | අමුණේවෙල රජ මහා විහාරය | සෙල්ලිපි හා කටාරම් සහිත ලෙන් විහාරය | 1553 | 2008.06.06 | |
පූජාපිටිය | බඩගල්ල | බඩගල්ල | බඩගල්ල ගලේ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, ගලේ කෙටූ පියගැටපෙල හා ඔළිදපෝරුව | 1553 | 2008.06.06 | |
පූජාපිටිය | 498 මොලගොඩ | මොලගොඩ | කොටමුදුන්ගල රජ මහා විහාරය | ලෙන් විහාරය, ලෙන් ලිපිය සහිත ලෙන, ජල කාණුව හා දෝවනය | 1739 | 2011.12.30 | |
පූජාපිටිය | බටගල්ල උතුර | බටගල්ල | බටගල්ල ශ්‍රී සුධර්මාරාම රජ මහා විහාරය | දෙමහල් ප්‍රථිමා ගෘහය | 1739 | 2011.12.30 | |
පාතහේවාහැට | බුටාවත්ත දකුණ | බුටාවත්ත | ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | ||
පාතහේවාහැට | හේවාවිස්ස නැගෙනහිර | පස්ගම | පස්ගම නාථ දේවාලය | පැරණි ඉදිකිරීම් | 1597 | 2009.04.08 | |
අකුරණ | අලවතුගොඩ | අලවතුගොඩ | අලවතුගොඩ සමන් දේවාලය | පැරණි ඉදිකිරීම් | 1597 | 2009.04.08 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |