මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
මාතර | මාතර නගරය | මාතර කොටු තාප්පය | 95 | 1974.01.18 | |||
මාතර | මාතර නගරය | මාතර තාරකා කොටුව | 95 | 1974.01.18 | |||
මාතර | උයන්වත්ත | පැරණි ප්‍රාකාරය හා වෙඩි බෙහෙත් ගබඩාව | තාරකා කොටුව ආසන්නයේ | 1505 | 2007.07.06 | ||
මාතර | නූපේ | සරම්මුදලි වලව්ව | මාතර රාහුල විද්‍යාල භූමිය | 946 | 1996.10.18 | ||
මාතර | නූපේ | නූපේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල[1] | |||||
මාතර | කඩේවීදිය නැගෙනහිර | අංක 26 පැරණි නිවස | අනගාරික ධර්මපාල මාවත | 1505 | 2007.07.06 | ||
මාතර | මාතර කොටුව | වරිපනම් අංක 1 පැරණි නිවස | විල්ප්‍රඩ් ගුණසේකර මාවත | 1612 | 2009.07.24 | ||
මාතර | මාතර කොටුව | වරිපනම් අංක 42 පැරණි නිවස | විල්ප්‍රඩ් ගුණසේකර මාවත | 1612 | 2009.07.24 | ||
මාතර | මාතර කොටුව | ආණ්ඩුකාර නිල නිවස | විල්ප්‍රඩ් ගුණසේකර මාවත, යුධ හමුදා කදවුරු භූමිය | 1612 | 2009.07.24 | ||
මාතර | මාතර කොටුව | පැරණි වලව්ව | සිරිධම්මාරාම පාර | 1612 | 2009.07.24 | ||
මාතර | මාතර කොටුව | මාතර කෝස්ට්වීව් | කොටුව හරස් පාර | 1612 | 2009.07.24 | ||
මාතර | මාතර කොටුව | ප්‍රභූ නිවස | ශ්‍රී ධම්මාරාම පාර, ජැම්සන් ගහ ගෙදර | 1612 | 2009.07.24 | ||
මාතර | 416 කොටුව | මාතර කොටුව | බන්ධනාගාර විශේෂ රැදවුම් මැදිරිය | 1716 | 2011.07.22 | ||
මාතර | මාතර කොටුව | ඉඩම් ලියාපදිංචි නිරීමේ කාර්යාල ගොඩනැගිල්ල | 1716 | 2011.07.22 | |||
මාතර | 41 සී වල්පල | වේරගම්පිට | ගජමන් නෝනා විසූ නිවස | 1739 | 2011.12.30 | ||
හක්මන | රදාවෙල | රදාවෙල අත්තදස්ස රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
හක්මන | ගංගොඩගම | හක්මන | උමංගල රජ මහා විහාරය | ගල් ලිඳ, පැරණි දාගැබ හා සෙල්ලිපි දෙක | 1553 | 2008.06.06 | |
හක්මන | නරවැල්පිට දකුණ | තෝරාවිට පුරාණ විහාරය | පැරණි සිතුවම් හා මූර්ති සහිත ටැම්පිට විහාරය හා ආවාස ගෙය | 1612 | 2009.07.24 | ||
දෙවුන්දර | ගන්දර | ගන්දර රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
තිහගොඩ | කණුකැටිගොඩ | කණුකැටිගොඩ පූර්වාරාම විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
කඹුරුපිටිය | සපුගොඩ | සපුගොඩ විද්‍යානිකේතන පිරිවෙන් විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
කඹුරුපිටිය | නාරන්දෙණිය | ගනේතැන්න | කඹුරුපිටිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය | පැරණි සංඝාවාසය | 1612 | 2009.07.24 | |
පිටබැද්දර | එළමල්දෙණිය | එළමල්දෙණිය රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
පිටබැද්දර | දංගල බටහිර | රුවන්කන්ද රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය | 1612 | 2009.07.24 | ||
මුලටියන | දෙයියන්දර | කලුගල පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
මුලටියන | රංචාගොඩ | පදින්නෝරුව විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
මුලටියන | බමුණුගම නැගෙනහිර | බමුණුගම රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය | 1612 | 2009.07.24 | ||
මුලටියන | කිත්සිරිපුර | පල්ලාවෙල | කීර්ති ශ්‍රී තෙජෝවනාරාම විහාරය | පැරණි පිරිත් මණ්ඩපය සහිත ධර්ම ශාලාව හා පැරණි සංඝාවාස ගොඩනැගිලි දෙක | 1612 | 2009.07.24 | |
අකුරැස්ස | අස්මාගොඩ | අස්මාගොඩ පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
අකුරැස්ස | එමළදෙණිය රජ මහා විහාරය[2] | ||||||
වැලිගම | පොල්වත්ත | පොල්වත්ත ගංගාරාම විහාරය | පැරණි විහාර ගෙය | 14312 | 1965.02.05 | ||
වැලිගම | වැලිගම | රාජකුලවඩන රජ මහා විහාරය | පැරණි සිතුවම් හා මූර්ති සහිත විහාර ගෙය සහ දාගැබ | 1486 | 2007.02.23 | ||
වැලිගම | වැලිගම | වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය[3] | |||||
දික්වැල්ල | කොට්ටේගොඩ | කෝට්ටේගොඩ සුදර්ශනාබිම්බාරාම විහාරය | පැරණි විහාර ගෙය | 1214 | 2001.12.07 | ||
දෙවිනුවර | 443 සී | දෙවිනුවර | අංක 40 නිවස | සිංහාසන මාවත | 1505 | 2007.07.06 | |
දෙවිනුවර | 443 සී | දෙවිනුවර | දෙවිනුවර උපුල්වන් දේවාලය හා සිංහාසන දේවාලය | පැරණි ගොඩනැගිලි | 1597 | 2009.04.08 | |
දෙවිනුවර | දෙවිනුවර | දෙවිනුවර රජ මහා විහාරය[4] | |||||
වැලිපිටිය | පලල්ල | වැලිගම | කෝවිලකන්ද පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1505 | 2007.07.06 | |
වැලිපිටිය | 394 බී පැනෑටියන බටහිර | පැනෑටියන | වැලිපිටිය ශ්‍රී චේතියාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
පස්ගොඩ | ගල්කැටිකන්ද | රොටුඹ බුදුගල රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් විහාර දෙක | 1612 | 2009.07.24 | ||
පස්ගොඩ | දම්පහළ බටහිර | දම්පහළ | විලයාය රජ මහා විහාරය | ටැම්පිට ප්‍රථිමා ගෘහය | 1612 | 2009.07.24 | |
පස්ගොඩ | මොළොක්ගමුව | මොළොක්ගමුව | තුම්බැවුල විජයබාහු රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය | 1612 | 2009.07.24 | |
කොටපොල | 240 ඒ කොළවෙනිගම | කොළවෙනිගම රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, බෝධි ඝරය, ප්‍රාකාරය හා නටඹුන් වූ විහාර මළුව | 1612 | 2009.07.24 | ||
පැරණි ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |||||
අතුරලිය | තිබ්බටුවාව උතුර | ගොඩපිටිය | ගොඩපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1612 | 2009.07.24 | |
අතුරලිය | ඌරුමුත්ත | රජ්ජුරු බණ්ඩාර දේවාලය | ශිලා ලේඛනය හා කටාරම් සහිත ගෙන් විහාරය | 1612 | 2009.07.24 | ||
අතුරලිය | 308 ගොඩපිටිය | ගොඩපිටිය | ගොඩපිටිය ජුම්මා මස්ජිද් පල්ලිය | දර්ගා කොටස | 1739 | 2011.12.30 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "නූපේ වෙළඳ පොළ". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "එමළදෙණිය රජමහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "දෙවිනුවර රජමහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.