මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
මාතර මාතර නගරය මාතර කොටු තාප්පය 95 1974.01.18
මාතර මාතර නගරය මාතර තාරකා කොටුව 95 1974.01.18
මාතර උයන්වත්ත පැරණි ප්‍රාකාරය හා වෙඩි බෙහෙත් ගබඩාව තාරකා කොටුව ආසන්නයේ 1505 2007.07.06
මාතර නූපේ සරම්මුදලි වලව්ව මාතර රාහුල විද්‍යාල භූමිය 946 1996.10.18
මාතර නූපේ නූපේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල[1]
මාතර කඩේවීදිය නැගෙනහිර අංක 26 පැරණි නිවස අනගාරික ධර්මපාල මාවත 1505 2007.07.06
මාතර මාතර කොටුව වරිපනම් අංක 1 පැරණි නිවස විල්ප්‍රඩ් ගුණසේකර මාවත 1612 2009.07.24
මාතර මාතර කොටුව වරිපනම් අංක 42 පැරණි නිවස විල්ප්‍රඩ් ගුණසේකර මාවත 1612 2009.07.24
මාතර මාතර කොටුව ආණ්ඩුකාර නිල නිවස විල්ප්‍රඩ් ගුණසේකර මාවත, යුධ හමුදා කදවුරු භූමිය 1612 2009.07.24
මාතර මාතර කොටුව පැරණි වලව්ව සිරිධම්මාරාම පාර 1612 2009.07.24
මාතර මාතර කොටුව මාතර කෝස්ට්වීව් කොටුව හරස් පාර 1612 2009.07.24
මාතර මාතර කොටුව ප්‍රභූ නිවස ශ්‍රී ධම්මාරාම පාර, ජැම්සන් ගහ ගෙදර 1612 2009.07.24
මාතර 416 කොටුව මාතර කොටුව බන්ධනාගාර විශේෂ රැදවුම් මැදිරිය 1716 2011.07.22
මාතර මාතර කොටුව ඉඩම් ලියාපදිංචි නිරීමේ කාර්යාල ගොඩනැගිල්ල 1716 2011.07.22
මාතර 41 සී වල්පල වේරගම්පිට ගජමන් නෝනා විසූ නිවස 1739 2011.12.30
හක්මන රදාවෙල රදාවෙල අත්තදස්ස රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
හක්මන ගංගොඩගම හක්මන උමංගල රජ මහා විහාරය ගල් ලිඳ, පැරණි දාගැබ හා සෙල්ලිපි දෙක 1553 2008.06.06
හක්මන නරවැල්පිට දකුණ තෝරාවිට පුරාණ විහාරය පැරණි සිතුවම් හා මූර්ති සහිත ටැම්පිට විහාරය හා ආවාස ගෙය 1612 2009.07.24
දෙවුන්දර ගන්දර ගන්දර රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
තිහගොඩ කණුකැටිගොඩ කණුකැටිගොඩ පූර්වාරාම විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
කඹුරුපිටිය සපුගොඩ සපුගොඩ විද්‍යානිකේතන පිරිවෙන් විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
කඹුරුපිටිය නාරන්දෙණිය ගනේතැන්න කඹුරුපිටිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය පැරණි සංඝාවාසය 1612 2009.07.24
පිටබැද්දර එළමල්දෙණිය එළමල්දෙණිය රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
පිටබැද්දර දංගල බටහිර රුවන්කන්ද රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් විහාරය 1612 2009.07.24
මුලටියන දෙයියන්දර කලුගල පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
මුලටියන රංචාගොඩ පදින්නෝරුව විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
මුලටියන බමුණුගම නැගෙනහිර බමුණුගම රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් විහාරය 1612 2009.07.24
මුලටියන කිත්සිරිපුර පල්ලාවෙල කීර්ති ශ්‍රී තෙජෝවනාරාම විහාරය පැරණි පිරිත් මණ්ඩපය සහිත ධර්ම ශාලාව හා පැරණි සංඝාවාස ගොඩනැගිලි දෙක 1612 2009.07.24
අකුරැස්ස අස්මාගොඩ අස්මාගොඩ පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
අකුරැස්ස එමළදෙණිය රජ මහා විහාරය[2]
වැලිගම පොල්වත්ත පොල්වත්ත ගංගාරාම විහාරය පැරණි විහාර ගෙය 14312 1965.02.05
වැලිගම වැලිගම රාජකුලවඩන රජ මහා විහාරය පැරණි සිතුවම් හා මූර්ති සහිත විහාර ගෙය සහ දාගැබ 1486 2007.02.23
වැලිගම වැලිගම වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය[3]
දික්වැල්ල කොට්ටේගොඩ කෝට්ටේගොඩ සුදර්ශනාබිම්බාරාම විහාරය පැරණි විහාර ගෙය 1214 2001.12.07
දෙවිනුවර 443 සී දෙවිනුවර අංක 40 නිවස සිංහාසන මාවත 1505 2007.07.06
දෙවිනුවර 443 සී දෙවිනුවර දෙවිනුවර උපුල්වන් දේවාලය හා සිංහාසන දේවාලය පැරණි ගොඩනැගිලි 1597 2009.04.08
දෙවිනුවර දෙවිනුවර දෙවිනුවර රජ මහා විහාරය[4]
වැලිපිටිය පලල්ල වැලිගම කෝවිලකන්ද පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1505 2007.07.06
වැලිපිටිය 394 බී පැනෑටියන බටහිර පැනෑටියන වැලිපිටිය ශ්‍රී චේතියාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
පස්ගොඩ ගල්කැටිකන්ද රොටුඹ බුදුගල රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් විහාර දෙක 1612 2009.07.24
පස්ගොඩ දම්පහළ බටහිර දම්පහළ විලයාය රජ මහා විහාරය ටැම්පිට ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
පස්ගොඩ මොළොක්ගමුව මොළොක්ගමුව තුම්බැවුල විජයබාහු රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් විහාරය 1612 2009.07.24
කොටපොල 240 ඒ කොළවෙනිගම කොළවෙනිගම රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, බෝධි ඝරය, ප්‍රාකාරය හා නටඹුන් වූ විහාර මළුව 1612 2009.07.24
පැරණි ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
අතුරලිය තිබ්බටුවාව උතුර ගොඩපිටිය ගොඩපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1612 2009.07.24
අතුරලිය ඌරුමුත්ත රජ්ජුරු බණ්ඩාර දේවාලය ශිලා ලේඛනය හා කටාරම් සහිත ගෙන් විහාරය 1612 2009.07.24
අතුරලිය 308 ගොඩපිටිය ගොඩපිටිය ගොඩපිටිය ජුම්මා මස්ජිද් පල්ලිය දර්ගා කොටස 1739 2011.12.30

මූලාශ්‍ර සංස්කරණය

  1. "නූපේ වෙ‍ළඳ පොළ". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  2. "එමළදෙණිය රජමහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  3. "වැලිගම අග්‍ර‍බෝධි රජමහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  4. "දෙවිනුවර රජමහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.