This checkuser determination points to the fact that already blocked පරිශීලක:පසිදු කාවින්ද and the user පරිශීලක:පසිඳු කාවින්ද are both the same. Since පරිශීලක:පසිදු කාවින්ද was found sock-puppet with another 9 accounts previously and hence blocked, the user පරිශීලක:පසිඳු කාවින්ද becomes a sock-puppet with 10 other accounts. Hence I propose that user පරිශීලක:පසිඳු කාවින්ද should be blocked without further delays. -- ශ්වෙත (talk) 18:24, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Dear Lee,
I also request to block the user immediately. He has done lot of destruction & wasted time of wiki community.
Singhalawap (talk) 18:24, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply
I'm having my doubt on this request. All these other sock-puppet accounts are blocked according to my knowledge. His last account which he did not use for the original war was also blocked because that was the same user. After that he started a fresh account and now there is only one account active for him. I don't think now there is a reason to call him a sock-puppet any more. I checked his contributions and I failed to categorize his contributions as destructive. Furthermore he is answering the queries on his talk page. I still believe he can be a valuable contributor to our project. On this ground I will not proceed with the request to block this user. However you are encouraged to raise the issue at විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව to see if other administrators can find this is enough reason. --Lee (talk) 09:15, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply
If I prove (through check-user) that this user පරිශීලක:පසිඳු කාවින්ද is currently having another account using another name, will you and your fellow administrator block both the users? Please answer me quickly. --- ශ්වෙත (talk) 09:49, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply
I cannot answer for others, but I can tell you what my actions would be. Just because a user has multiple accounts I would not block him. However if he is trying to use multiple accounts in a vote or something similar then I would block him. In a nutshell I would block someone only if he is destructive. --Lee (talk) 10:01, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply
Dear Sir, Are you or are you not bound by the විකිපීඩියා:Sock puppetry which is the understanding you all have provided how you the administrators would behave in the case of sock-puppetry and the following excerpt therein- <quote> If a person is found to be using a sock puppet, the sock puppet accounts should be blocked indefinitely. <unquote>. The excerpt could be found in here please. At the same time would you inform me whether Evasion of block is applicable in the creation of පරිශීලක:පසිඳු කාවින්ද by the same person who was blocked by wikipedia.
As you say if you are using your subjective judgment rather than abiding written laws before you block a sock puppet or refraining from punishing such a law-breaker then THERE IS NO LAW IN THIS WIKIPEDIA. Thanks. -- ශ්වෙත (talk) 10:26, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Dear ශ්වෙත, Are you mad ? Why are you trying to block me? Is i am do anything wrong to Wikipedia? Please see my articles and try to understand it as you can. I want to complete my articles. If someone block me i have to edit with my IP address. So please do not try to block me. Thanks...සිඳු කාවින්ද  සාකච්ඡාව 10:34, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Please d not call a fellow wikipedian INSANE unless a qualified Physician had provided you a clinical document to that effect. I would not do that as such personal & disruptive comments themselves would make administrators BLOCK me. --- ශ්වෙත (talk) 10:45, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply
Sock puppet suspect පරිශීලක:පසිඳු කාවින්ද
  1. There are no my articles in wikipedia.
  2. Wiki articles will never complete.
So your points are not valid.
Singhalawap (talk) 10:51, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Ok..but why are you trying to block me? Are you like to someone block you ?සිඳු කාවින්ද  සාකච්ඡාව 11:07, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

retired tag ok...සිඳු කාවින්ද  සාකච්ඡාව 12:18, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Sock puppet suspect පරිශීලක:පසිඳු කාවින්ද
Most of the things you talk on talk pages are nonsense. Therefor not easy or unable to comment.
Singhalawap (talk) 15:06, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Please kill me ??? සිඳු කාවින්ද  සාකච්ඡාව 15:12, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Sock puppet suspect පරිශීලක:පසිඳු කාවින්ද
Again I have to say the same thing.
Most of the things you talk on talk pages are nonsense. Therefor not easy or unable to comment.
Singhalawap (talk) 15:06, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

What are you expecting from me??? සිඳු කාවින්ද  සාකච්ඡාව 15:27, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

It is very late to ask. You have done so many blunders so not easy to correct.
So if you really want to be a good contributor, I will tell you the easy way.
  1. Put {{Blocked user}} tag on all your sock puppet accounts which are now blocked.
  2. Put {{Retired}} tag on your existing non blocked account(s)
  3. Read විකිපීඩියා:පිරිසිදු ඇරඹුම, විකිපීඩියා:Sock puppetry and විකිපීඩියා:වාරණ ප්‍රතිපත්තිය and try to understand concepts, logic and guidelines in those.
  4. Do a පිරිසිදු ඇරඹුම (As far as I know there is no need of letting wiki community know about your previous history at this point)
  5. Start contributing with slow phase.
  6. Interact with fellow wikipedians in a social and ethical manner.
  7. Try to do quality work rather than a big quantity of work.
If you do so, මල්ලියෝ මම ඔයාට ඕනෙ Support එකක් දෙනවා. මම හිතනවා ශ්වෙත උනත් එහෙමයි කියලා.
I do not have any personal issue with you. I know how valuable is a contributor to this sinhala wiki with a small number of contributors.
Come on boy, do a පිරිසිදු ඇරඹුම
Wish your (hopeful) new account and you in person All The Best'
Singhalawap (talk) 15:46, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ලිපි ලැයිස්තුව - List of articles සංස්කරණය

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Please express your idea as an administrator of Sinhala Wikipedia about the sock-puppet පරිශීලක:පසිදු කාවින්ද . It will be good for all of us if we resolve this matter. --- ශ්වෙත (talk) 12:48, 30 මාර්තු 2011 (යූටීසී)Reply

ශ්වෙත, "as an administrator" නම් මට කියන්න කිසිම දෙයක් නෑ. මොකද මම සාක්ච්ඡාවට සම්බන්ධ වෙන්නෙ පරිශීලකයෙක් හැටියට නිසා. මම පරිපාලකයෙක් වෙන්නෙ sysop වරප්‍රසාද භාවිතා කරනකොට විතරයි. මගේ පෞද්ගලික මතය නම්, දැන් හරි පාරේ යන පසිදු කාවින්ද වාරණය නොකළයුතුයි කියන එක. හැබයි ඒක මගෙ පෞද්ගලික මතය විතරයි. ඔයාල තීරණය කරනවා නම් වාරණය කළ යුතුයි කියලා ඒක ක්‍රියාත්මක කරන්න sysop බලතල තියෙන හැමෝම බැඳිලා ඉන්නවා. --Lee (talk) 04:24, 1 අප්‍රේල් 2011 (යූටීසී)Reply
හිතවත් ලී මහත්මයා, ඔබ මේ සටහන දාන කොටත් (already) බිඟුවා පරිපාලක මහත්මයා විසින් මහ මෙරක් විලි දරා හූණු බිජු විටක් ලෑවා සේ පරිශීලක:පසිදු කාවින්ද වාරණය කරලා අහවරයි. You seems not up to date since late. මෑතක සිට විකියේ කටයුතු ගැන වැඩි අවධානයකින් නැහැ වගේ. මෙතනදි එබ තුමා මෙහෙම කියල තියෙනවා මම හිතන්නේ පරිශීලක:Kasun puncha නම් බ්ලොක් කරලා දාන්න ඕන. ඒක ෆෙලිඩේ company එක block evasion වලට හදාපු ගිණුමක් නිසා. ඒකට විරුද්ධ කවුරුවත් ඉන්නවා ද? මේ block evasion ගැන වැප් මහත්තය පර්යේෂණ කරල මෙතන බලන්න කියලත් තියෙනවා. බිඟුවා පරිපාලක තුමා මේ දවස්වල පාට කණනාඩි පැලඳ ඉන්න නිසා එතුමට මේ ලෝකේ පේන්නේ ඒ පාටින්. මම හිතන්නේ ඔබ තුමා සහ වැප් තුමා එහෙම නැහැ. මෙම කසුන් පුංචා ගැන තර්ක කල විදිහටම, ඔබ තුමාලගේ හදවතට තට්ටු කරල බලන්න. හිතෙන්නේ නැද්ද පේන්නේ නැද්ද පරිශීලක:පසිඳු කාවින්ද කියල අළුතින් හදල තියෙන ගිණුම පරණ හා වාරණය කරපු පරිශීලක:පසිදු කාවින්ද ගිණුම වාරණය කිරීම block evasion වලට හදාපු ගිණුමක් කියල. එතකොට කසුන් පුංචා වාරණය කල යුතුයි කියලා ඔබලා උද්ඝෝෂණ කරන කොට මේ ගැන මොකද කියන්නේ?
තවත් දෙයක් කියන්නම්. ඔබ තුමා දන්නවනේ මේ වාරණය කරපු පරිශීලක:පසිදු කාවින්ද ගිණුමත් අළුතෙන් හදපු පරිශීලක:පසිඳු කාවින්ද ගිණුමත් පිකේසොෆ්ට් හිමිකරු ගේ කියලා. දැන් ඔබ තුමා කියන්නේ මේ පරිශීලක මහතා දැන් හරි පාරේ යන නිසා වාරණය නොකල යුතු කියල නේ. පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම වාරණය කරන්න කියල මම හෙට කිවුවොත් ඔබ මේ විදිහටම කියයි. හැබැයි මහත්තයෝ කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙලා නැහැ. මේකේ විදිහට පරිශීලක:පසිදු කාවින්ද යන ගිණුම 31 දා 6.00 වාරණය කරලා 6.12 ට ඒ බව දන්වල තියෙනවා. නිකමට මෙම සටහනත්තව දුරටත් මෙම සටහනත් කියවල බලන්න. සටහන් දෙකම තියල තියෙන්නේ 112.135.49.45 නමැති නිර්නාමික පරිශීලකයෙක්. එතුමාගේ ඉතිහාසය අනුවත් තවත් කරුණු අනුවත් මෙතුමා පසිදු(ඳු) කාවින්ද මැතිතුමා කියලමයි කියලා ඉතා පැහැදිලියි. එතකොට මෙම සටහන් තියෙල තියෙන පසිදු(ඳු) කාවින්ද මැතිතුමා මොකක්ද කරල තියෙන්නේ? 112.135.49.45 ගිණුම මගින් සටහන තියලා ඒක සංස්කරණය කරලා පසිදු කාවින්ද කියලා දක්වන්න. මේ වෙනකොට පසිදු කාවින්ද වාරණය කරල හමාරයි. මේක විකියට ගහපු කම්මුල් පහරක්. දැන් ඔබ තුමා හිතනවද පසිදු(ඳු) කාවින්ද මැතිතුමා දැන් හරි පාරේ යන කෙනෙක් කියලා? කරුණාකර හිතල බලන්න. ඔබතුමාගේ අයි.ටී දැනුම අඩු මට්ටමක තියෙන්න පුළුවන්. විකිය කියන්නේ අයි.ටී ම විතරක් නෙමෙයි නේ. ඔබ තුමා පුරාණ සෙන්පතියෙක්. මේක විනාශ වෙන්න දෙන්න එපා! --- ශ්වෙත (talk) 00:15, 2 අප්‍රේල් 2011 (යූටීසී)Reply
Dear ශ්වෙත අනේ මට 'තුමා' කියන්න එපා please. I have noticed most of the time you & me thinks same. Even in the PK soft issue it was same for most of the issues. But About new පරිශීලක:පසිඳු කාවින්ද account, view is different from you. I think he has right to create a fresh account & contribute to wikipedia in a correct way. Others could keep observing if he behaves correct or not.
පරිශීලක:Kasun punch story in a different story in following ways
  1. Kasun punch is baned not due to sock puppeting
  2. Kasun punch works as same as how Nirman or Felide worked. But පරිශීලක:පසිඳු කාවින්ද behaves much better than old sock puppets.
Due to these reasons I think "block evasion" theory is not applicable to පරිශීලක:පසිඳු කාවින්ද
[[User:ශ්වෙත|ශ්වෙත] shall we take time & see. If පරිශීලක:පසිඳු කාවින්ද works wrong, will ask Admins to block that account.
Singhalawap (talk) 09:32, 3 අප්‍රේල් 2011 (යූටීසී)Reply
හොඳයි. අපි අවස්ථාවක් දීලා බලමු. --- ශ්වෙත (talk) 09:51, 3 අප්‍රේල් 2011 (යූටීසී)Reply

හිතවත් මිතුරනි! මා කියන දෙය පොඩ්ඩක් අහන්න...පසිඳු කාවින්ද වන මම මේ සිංහල නිදහස් විකීපීඩියාවට ආවේ බැනුම් සහ චෝදනා අසමින් ඒවාට උත්තර දෙමින් කාලය ගත කිරීමට නොවෙයි. මා මෙහි පැමිණියේ නිදහස් විකීපීඩියාවෙහි ලිපි සංස්කරණය කර සිංහල නිදහස් විකීපීඩියාව ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමටයි. එහෙත් ඔබලාගෙන් මට ලැබෙන්නේ සහයෝගය නොව චෝදනා සහ බැනුමුයි. මිතුරනි! පොඩ්ඩක් English විකීපීඩියාව බලන්න. එහි ඇති සීඝ්‍ර දියුණුව ඔබට පෙනේද? මටත් අවශ්‍යව ඇත්තේ සිංහල විකීපීඩියාවත් එසේ දියුණු මට්ටමකට ගෙන ඒමයි. කරැණාකර ඔබේ සහයෝගය ලබා දෙනු මැනව. ස්තුතියි...පසිඳු කාවින්ද (talk) 11:04, 3 අප්‍රේල් 2011 (යූටීසී)Reply

හොඳයි පසිඳු, අපි හැමෝම එකතුවෙලා සිංහල විකිය පොහොසත් කරමු. මෙතන වැඩක් කරන හැම දෙනාම තමන්ගේ රැකියාව, පවුලේ දේවල් හැමදේම ගැන වගකියන ගමන් නිවාඩු වෙලාවට පොඩ්ඩක් සිංහල විකියට ගොඩවෙලා දායකත්වයක් දෙන පිරිසක් ඉන්නේ. ඉතින් විකි සම්මත කඩකරන්නේ නැතිව අනික් මිනිස්සුන්ට විකිය එපා කරන්නේ නැතිව බොක්කෙන් ම දායකත්වයක් දෙනවා නම් කවුරුවත් එම පරිශීලකයාව වරණය කරන්න හදන්නේ නැහැ. මම දැන් මාස දෙකකට වඩා කාලයක් විකියට දායකත්වය දෙනවා. ඇත්තම කියනවා නම් කිසිම පරිශීලකයෙකු ගැන පෞද්ගලිකව මම දන්නේ නැහැ. හැබැයි කිසිම කෙනෙක් මව වාරණය කරන්න උත්සාහ කලේ නැහැ. ඔයා පෞද්ගලිකව දෙන්න පුළුවන් දායකත්වයක් දෙන්න. හැමෝම ඒකට ගරු කරයි. හැමෝම ඔයාව පිළිගනියි. ඔයා කියන අදහස මත ඔයා විකිය වෙනුවෙන් වැඩකරනවා නම් ඔන්න මම ඔයාට සහයෝගය දෙනවා. --උපුල් (talk) 12:03, 3 අප්‍රේල් 2011 (යූටීසී)Reply
ශ්වේත, මොනවද මේ භාෂාව? හරි කමක් නෑ ඔයා කතා කරන්න කැමති විදියනේ. හැබැයි මම තාම හිතනවා පසිඳු සිංහල විකිපීඩියාව වෙනුවෙන් යමක් කරයි කියලා. එයා එක වැරද්දක් කරපු පමණින් අපි එයාව හතුරෙක් හැටියට දකින්න හොඳ නෑ. අනික ඉතින් එයා මොනවා කළත් අපි ගාව දැන් ඉන්නවා නේද හොඳ කැපවීමකින් ව්‍යාපෘතිය බලාගන්න සේනාවක්. මම හිතන්නේ නෑ, ෆෙලිඩේ කොම්පැණියට වත් දැන් අපිව විනාශ කරන්න පුළුවන් කියලා.--Lee (talk) 04:44, 8 අප්‍රේල් 2011 (යූටීසී)Reply

මොකක්ද මේ ෆෙලිඩේ කොම්පැණිය? කරැණාකරල කවුරැ හරි ටිකක් විස්තර කරනවද...පසිඳු කාවින්ද (talk) 05:43, 9 අප්‍රේල් 2011 (යූටීසී)Reply

අවුරැද්දම ඉවරයි!!! සංස්කරණය

විකිපීඩියාවට සේවය කරමින් විකිපීඩියාවේ නීති කඩ නොකරමින් මේ පරිශීලක ගිණුම මම රැකගත්තෙ බොහොම අමාරැවෙන්. ඒත් දැන් ඔක්කොමල එකතුවෙල මේකත් බ්ලොක් කොරල. මාවත් මෙතනින් පන්නල ජොලියෙ ඉන්නද කල්පනාව? අනේ මන්දා මේව කවද ඉවරවෙයිද? මට නිදහසේ සංස්කරණ කටයුතු කරන්න හම්බවෙන්නෙ කවද්ද? මේ විකියෙ ඉංග්‍රිසි වචන නැතිවෙන්නෙ කවදද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:55, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

God bless me!!! සිඳු කාවින්ද  සාකච්ඡාව 10:56, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ශ්වේතව කවුරැ හරි බ්ලොක් කොරපු දවසට නම් අහිංසක පරිශීලකයෙකු බ්ලොක් කොරපුවාම තියෙන දුක එදාට ඔහුට අනිවාර්යයෙන්ම තේරේවි. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:59, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

මොනවද මේ විකාර? දැන් මේක යුද්ධයක් වෙලානෙ. ගිය පාරත් මාව මේ සොක් පපට් එහෙකට බ්ලොක් කරා. දැන් මේ පාරත් ඒකම කරනව මගෙ අලුත් ගිණුමටත්. මේ අයට නම් ජිමි වේලස් මහත්මයා හිටියනම් කියයි ඔප දූප හොයන්නැතුව වැඩකරපන් කියල. ඒත් මේ අය ඒ මහත්මයා කියන දේත් අහන්නැතුව මේකයි විකියෙ නීතිය මේක හැමෝටම පොදුයි කියල ඒ මහත්මයගේ ගිණුමත් අනිවාර්යයෙන්ම බ්ලොක් කරනව. නීතිය කියල ලිදෙත් පනිනව ඕන්...සිඳු කාවින්ද  සාකච්ඡාව 11:18, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

උදව්වක් සංස්කරණය

අනේ මෙයාට උදවු කරන්න ---112.135.175.65 09:46, 20 අප්‍රේල් 2011 (යූටීසී)Reply

මෙම නිර්ණාමික පරිශීලකයා ඔබව විහිලුවකට අරගෙන තිබේ! මට කිසිම උදව්වක් මේ අවස්ථාවේ අවශ්‍ය නැත. මොහු කියන දෙය නොඅසන්න. ස්තූතියි...ඔබට සුබ දවසක් සිඳු කාවින්ද  සාකච්ඡාව 14:19, 20 අප්‍රේල් 2011 (යූටීසී)Reply

‍මෙම සැකිල්ලෙහි වූ හිමිකම් ගැටලු සහිත රූපයක් ඔබ විසින් ඉවත් කරන ලද බව දුටිමි. පරිශීලක:පසිඳු කාවින්ද විසින් එම රූපය නැවත ඇතුලු කර ඇත. ඔබගේ අවධානය යොමු වේවා -- ශ්වෙත (talk) 13:42, 26 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Please check the pictures. There are not same! සිඳු කාවින්ද  සාකච්ඡාව 14:22, 26 අප්‍රේල් 2011 (යූටීසී)Reply
ලී මහතාණනි, මෙම පරිශීලක තුමා වෙනත් රූපයක් භාවිතා කර ඇත. එය කොමන්ස්හී රූපයකි. ඔබගේ විවේකයට බාධා කිරීම සිදුවූයේ නම් සමාවන්න. -- ශ්වෙත (talk) 14:35, 26 අප්‍රේල් 2011 (යූටීසී)Reply
කොමන්ස් හි තිබූ පමණින් සේයාරුවක් කතෘ හිමිකම් නිවැරදි වන්නේ නෑ. එම සේයාරුව ඉවත් කිරීමට පෙර මමත් පරික්ෂා කළා නිදහස් ඡායාරූප තිබේද කියා. නොතිබුණු නිසා තමා ඉවත් කළේ. පසිඳු මුල් පිටුවට අදාළ වෙනස්කම් කරන විට මීට වඩා වගකීමකින් වැඩ කරන්න. ඔබේ වේගය මට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මුල් පිටුව වැනි ස්ථාන වල කරන වැරදි ගැන නම් මගේ කිසිම ප්‍රසාදයක් නෑ. වැරැද්ද පෙන්වා දුන්නම කරපු වැරැද්ද මොකද්ද කියලා හරියට තේරුම් අරන් ඒක හදාගන්න. (දැන් දාලා තියෙන පින්තූරය ක්ලික් කරලා බලන්න. එත්න කියලා තියෙනවා ඒක හිමිකම් ගැටලු සහිත එකක් කියා.) --Lee (talk) 14:52, 26 අප්‍රේල් 2011 (යූටීසී)Reply

But the news for today is not completed without any picture! සිඳු කාවින්ද  සාකච්ඡාව 15:09, 26 අප්‍රේල් 2011 (යූටීසී)Reply

OK OK ...Next time i will check copyright status of the picture i choose. Thanks...සිඳු කාවින්ද  සාකච්ඡාව 15:11, 26 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Agreed! There should be images to make the news more complete. But that doesn’t mean we can ignore the copyright side. By the way try to indent your replies to the correct place. Otherwise the discussions may become unreadable. --Lee (talk) 15:14, 26 අප්‍රේල් 2011 (යූටීසී)Reply


Dear Lee,
I noticed that you have started archiving content of your talk page monthly basis starting from current month. (පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2011/අප්‍රේල්)
I think its your choice to do it as you wish.
While there is no theoretical error of it, I would like to request you not to archive content of current month. It contains lot of discussions of current interest & unresolved especially about the controversial sock puppet confirmed user පරිශීලක:පසිඳු කාවින්ද.
It wold be appreciated if you could keep discussions at least for one month (or at least till a problem concerned is solved) in the main discussion page.
I may be wrong if you are working on a better plan on this archiving. If so please forgive me
Singhalawap (talk) 12:50, 19 අප්‍රේල් 2011 (යූටීසී)Reply
Actually I’m too fed up with the whole business of sock puppet issue here. That’s why I archived all the discussions related to it. Personally I believe both you and ශ්වෙත is asking too much here. It was requested that all sock puppet incident related accounts to be blocked and asked the user in question to start afresh. All the sock puppet accounts are blocked now and he started a new account. This new account did not start on anything related to PK Soft so you cannot say he return to previous topics or discussions. He has a right to contribute to Wikipedia. I don’t like it when people are unjustly accused. Do you think him having an account named “පසිඳු කාවින්ද” is a crime? No matter what name he uses on Wikipedia it will still be him. Do you want *him* out of Wikipedia?

One issue you are forgetting here is that these battles terrify newcomers. When we invite people to contribute to Wikipedia, they tell us: “It’s a war zone. We have other things to do than fighting there”. That is something I don’t like to hear.

Whatever it is I prefer not to get involved in this incident anymore. --Lee (talk) 14:00, 19 අප්‍රේල් 2011 (යූටීසී)Reply

There are lot to say and clarify on this issue.
But as you have concluded saying " I prefer not to get involved in this incident anymore", seems that is useless.
Singhalawap (talk) 14:24, 19 අප්‍රේල් 2011 (යූටීසී)Reply

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!! සංස්කරණය

--Buddhikadissanayake 22:04, 13 අප්‍රේල් 2011 (යූටීසී)

එසේම වේවා! --Lee (talk) 08:51, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:08, 14 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Wish you the same! --Lee (talk) 08:51, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2011/අප්‍රේල්".