ද්වාරය:ඉන්දියාව
හැඳින්වීම
ඉන්දියාව දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි.2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
ජාතික සත්ත්වයා | ඉන්දියානු
අලියා |
![]() |
---|---|---|
ජාතික පක්ෂියා | ඉන්දිය මොණරා | ![]() |
ජාතික වෘක්ෂය | නුග ගස | ![]() |
ජාතික පුෂ්පය | නෙළුම් මල | ![]() |
ජාතික පළතුර | අඹ |
- ආන්ද්‍රා ප්‍රදේශ්
- අරුණාචල් ප්‍රදේශ්
- ඇසෑම්
- බිහාර්
- ඡත්තීස්ගඪ්
- ගෝව
- ගුජරාතය
- හර්යානා
- හිමාචල් ප්‍රදේශ්
- ජම්මු හා කාශ්මීරය
- ඣාර්ඛණ්ඩ්
- කර්ණාටක
- කේරළය
- මධ්‍ය ප්‍රදේශ්
- මහාරාෂ්ට්‍ර
- මණිපුර
- මේඝාලය
- මිසෝරාම්
- නාගලන්තය
- ඔරිස්සා
- පන්ජාබය
- රාජස්ථාන්
- සිකිම්
- තමිල්නාඩුව
- ත්‍රිපුරා
- උත්තර් ප්‍රදේශ්
- උත්තරාඛණ්ඩ්
- බටහිර බෙංගාලය
- තෙලගානා
- අන්දමන් හා නිකොබාර් දූපත්
- චණ්ඩීගඪ්
- දාද්‍රා සහ නගර් හවේලී
- දමණ් හා දීව්
- ලක්ෂද්වීප්
- දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය
- පොන්ඩිචෙරි
තෝරාගත් ලිපි
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ඉන්දියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.