පුදුචෙරි යනු දක්ෂිණ භාරතයේ ප්‍රංශ යටත් විජිතයක් ව පැවති ප්රදේශයකි. වර්තමානයේ එය භාරතයේ කේන්ද්‍රීය පාලන ප්රදේශයකි.