තමිල්නාඩු

(තමිල්නාඩුව වෙතින් යළි-යොමු කරන ලදි)

භාරතයේ දකුණු කෙළවරෙහි පිහිටි ප්‍රාන්තයකි. මෙම ප්‍රාන්තෙයේ විශාලතම නගරය සහ අගනුවර චෙන්නායි නගරය යි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් කේරළය  ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද , උතුරින් කර්ණාටක සහ ආන්ධ්‍රා ප්‍රදේශ්  යන ප්‍රාන්ත, මායිම් වී ඇත.

දෙමළ නාඩු
தமிழ்நாடு
State
උද්යෝග පාඨය(න්): வாய்மையே வெல்லும்
වාය්මෛයේ වෙල්ලුම්
(සත්‍යය පමණක් ජය ගනී)
ජාතික ගීය(ගී): தமிழ்த்தாய் வாழ்த்து
ටැමිල් ටය් වල්ත්තු
(දෙමළ මවට ආරාධනා කිරීම)#
Location of Tamil Nadu in India
Location of Tamil Nadu in India
රටඉන්දියාව භාරතය
Regionදක්ෂිණ භාරතය
Established26 January 1950
Capitalචෙන්නායි
Largest cityචෙන්නායි
Districts32
සරිය
 • මුළු130,058 කිමී2 (50,216 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය11th
ජනගහණය(2011)[2]
 • මුළු77 881 463[1]
 • අනුස්ථිතිය7th
වේලා කලාපIST (UTC+05:30)
ISO 3166 කේතයIN-TN
HDIIncrease 0.570 (medium)[3]
HDI rank6th (2011)[4]
Literacy80.3 per cent (2011 census)
Official languageදෙමළ
වෙබ් අඩවියtn.gov.in
Symbols
Dance
භරතනාට්‍යම්
Bird
එමරල්ඩ් පරවියා
Insect
Tamil Yeoman
Flower
නියඟලා
Fruit
කොස්
Tree
තල් ශාකය
Sport
Kabaddi
^† Established in 1773; Madras State was formed in 1950 and renamed as Tamil Nadu on 14 January 1969[5]

මුලාශ්‍ර

සංස්කරණය
  1. ^ "CENSUS OF INDIA 2011" (PDF). http://www.censusindia.gov.in/default.aspx. {{cite web}}: External link in |publisher= (help)
  2. ^ Census of India 2002.
  3. ^ "India government economic survey" (PDF). 10 January 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 December 2012.
  4. ^ "Inequality adjusted Human Development Index for India's States 2011, United Nations Development Program" (PDF).
  5. ^ Tamil Nadu Legislative Assembly history 2012.
  6. ^ a b MOPSI 2004.
"https://si.wikipedia.org/w/index.php?title=තමිල්නාඩු&oldid=597621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි