ඉන්දියානු සාගරය
(ඉන්දියන් සාගරය වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්දියානු සාගරය යනු පංච මහා සාගරවලින් එකකි. ඉන්දියානු උප මහාද්වීපයත්, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව හා ඇන්ටාර්ක්ටිකාව මැදි කරෙගන පිහිටි මෙම සාගරය දකුණින් අත්ලාන්තික් සාගරයට සම්බන්ධ වේ.