තිථි
තිථි (ඒක වචනය:තිථිය) යනු චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එක් දිනයකට අනුරූපී සංකල්පයකි. පුර පක්ෂයට පසළොසක් (15) ක් හා අව පක්ෂයට පසළොසක් (15) ක් ලෙස, තිථි තිහක් (30), මාසයක් සතු වෙයි. පුර පක්ෂය යනු සඳු පිරීගෙන එන කාලයයි. අමාවක දිනයෙන් පටන් ගෙන පුර පසළොස්වක දිනය දක්වා පුර පක්ෂය වේ. අව පක්ෂය යනු පසළොස්වක දින සිට අමාවක දින දක්වා කාලයයි.
පුර පක්‍ෂය සංස්කරණය
අව පක්‍ෂය සංස්කරණය
ආශ්‍රිත ලිපි සංස්කරණය
භාහිර සබැඳි සංස්කරණය
තිථි , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.