මැග්නීසියම් ( /mæɡˈniːziəm/ mag-NEE-zee-əm) යනු රසායනික මූලද්‍රව්‍යකි. එහි සංකේතය Mg වන අතර, පරමාණුක ක්‍රමාංකය 12 වේ. සුලබ ඔක්සිකරණ අංකය +2 වේ. එය ක්ෂාරීය පාංශු ලෝහයකි. පෘථිවි පෘෂ්ඨයේ අටවන වඩාත්ම බහුල මූලද්‍රව්‍ය වේ. එය ස්කන්ධය අනුව 2% පමණ වේ. එමන්ම සමස්තයක් ලෙස දැනට හදුනාගෙන ඇති විශ්වයේ නවවන ස්තානයේ පවතී.[2] මැග්නීසියම් අයනය සතු ජලය තුල අධික ද්‍රාව්‍යතාවය නිසා එය මුහුදු ජලයේ තෙවනියට වැඩිම මූලද්‍රව්‍ය වේ.[3]

සෝඩියම්මැග්නීසියම්ඇලුමිනියම්
Be

Mg

Ca
මුහුණුවර
ඝන අළු දිලිසෙන


මැග්නීසියම් වර්ණාවලි රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය මැග්නීසියම්, Mg, 12
උච්චාරණය /mæɡˈnziəm/
mag-NEE-zee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය ක්ෂාරීය පාංශු ලෝහ
කාණ්ඩය, ආවර්තය, ගොනුව 23, s
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24.3050(6) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය ඝන
ඝනත්වය (කා.උ. දී) 1.738 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 1.584 g·cm−3
ද්‍රවාංකය 923 K, 650 °C, 1202 °F
තාපාංකය 1363 K, 1091 °C, 1994 °F
විලයන එන්තැල්පිය 8.48 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 128 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 24.869 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 701 773 861 971 1132 1361
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 2, 1[1]
(ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව 1.31 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 737.7 kJ·mol−1
2වන: 1450.7 kJ·mol−1
3වන: 7732.7 kJ·mol−1
පරමාණුක අරය 160 pm
සහසංයුජ අරය 141±7 pm
වැන්ඩ වාල්ස් අරය 173 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය ෂඩාස්‍රාකාර ආසන්න
චුම්බකත්වය දුර්වල චුම්භක ආකර්ශක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 43.9 nΩ·m
තාප සන්නායකතාව (300 K) 156 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 24.8 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (කා.උ.) (annealed)
4940 m·s−1
යං මාපාංකය 45 GPa
ව්‍යාකෘති මාපාංකය 17 GPa
නිකර මාපාංකය 45 GPa
පොයිසෝන් අනුපාතය 0.290
මෝ දැඩියාව 2.5
බි‍්‍රනල් දැඩියාව 260 MPa
CAS ලේඛනගත අංකය 7439-95-4
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: මැග්නීසියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
24Mg 78.99% 24Mg is stable with 12 neutrons
25Mg 10.00% 25Mg is stable with 13 neutrons
26Mg 11.01% 26Mg is stable with 14 neutrons
මැග්නීසියම්

මේවාත් බලන්න

සංස්කරණය
  1. ^ Bernath, P. F., Black, J. H., & Brault, J. W. (1985). "The spectrum of magnesium hydride" (PDF). Astrophysical Journal. 298: 375. Bibcode:1985ApJ...298..375B. doi:10.1086/163620. 2012-01-11 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-09-12.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  2. ^ Ash, Russell (2005). The Top 10 of Everything 2006: The Ultimate Book of Lists. Dk Pub. ISBN 0756613213.
  3. ^ Anthoni, J Floor (2006). "The chemical composition of seawater".
"https://si.wikipedia.org/w/index.php?title=මැග්නීසියම්&oldid=592932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි