විලයන එන්තැල්පිය
සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි).
උදාහරණය :
- Al(s) → Al(l) ; ∆H∅fus = 10.7 KJmol-1
- ∆H∅fus (Al) = 10.7 KJmol-1
සංයෝග කිහිපයක විලයන එන්තැල්පි
සංස්කරණයසංයෝගය | විලයන එන්තැල්පිය (cal/g) |
විලයන එන්තැල්පිය (J/g) |
---|---|---|
ජලය | 79.97 | 334.774 |
මෙතේන් | 13.96 | 58.99 |
ප්‍රොපේන් | 19.11 | 79.96 |
ග්ලිසරෝල් | 47.95 | 200.62 |
ෆෝමික් අම්ලය | 66.05 | 276.35 |
ඇසිටික් අම්ලය | 45.90 | 192.09 |
ඇසිටෝන් | 23.42 | 97.99 |
බෙන්සීන් | 30.45 | 127.40 |
මයිරිස්ටික් අම්ලය | 47.49 | 198.70 |
පැල්මිතික් අම්ලය | 39.18 | 163.93 |
ස්ටියරික් අම්ලය | 47.54 | 198.91 |
පැරෆින් ඉටි (C25H52) | 47.8-52.6 | 200–220 |
-
තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස
-
දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස