මූලද්‍රව්‍ය ලැයිස්තුව

මෙම ලිපියේ අඩංගු වන්නේ මූලද්‍රව්‍ය ලැයිස්තුවයි, මූලද්‍රව්‍ය පිළිබද බැලීමට රසායනික මූලද්‍රව්‍ය පිටුව බලන්න.

රසායනික ශ්‍රේණි ආඛ්‍යායිකාව සංස්කරණය

සිරස් පේළි නාම සදහා මාර්ගෝපදේශකය සංස්කරණය

ලැයිස්තුව සංස්කරණය


සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
1 H හයිඩ්‍රජන් 1 1 1.00794(7)2 3 4 0.00008988 14.175 20.28 14.304 2.20 1400
2 He හීලියම් 18 1 4.002602(2)2 4 0.0001785 n/a6 4.22 5.193 - 0.008
3 Li ලිතියම් 1 2 6.941(2)2 3 4 5 0.534 453.85 1615 3.582 0.98 20
4 Be බෙරිලියම් 2 2 9.012182(3) 1.85 1560.15 2742 1.825 1.57 2.8
5 B බෝරෝන් 13 2 10.811(7)2 3 4 2.34 2573.15 4200 1.026 2.04 10
6 C කාබන් 14 2 12.0107(8)2 4 2.267 3948.157 4300 0.709 2.55 200
7 N නයිට්‍රජන් 15 2 14.0067(2)2 4 0.0012506 63.29 77.36 1.04 3.04 19
8 O ඔක්සිජන් 16 2 15.9994(3)2 4 0.001429 50.5 90.20 0.918 3.44 461000
9 F ෆ්ලූවොරින් 17 2 18.9984032(5) 0.001696 53.63 85.03 0.824 3.98 585
10 Ne නියොන් 18 2 20.1797(6)2 3 0.0008999 24.703 27.07 1.03 - 0.005

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
11 Na සෝඩියම් 1 3 22.98976928(2) 0.971 371.15 1156 1.228 0.93 23600
12 Mg මැග්නීසියම් 2 3 24.3050(6) 1.738 923.15 1363 1.023 1.31 23300
13 Al ඇලුමිනියම් 13 3 26.9815386(8) 2.698 933.4 2792 0.897 1.61 82300
14 Si සිලිකන් 14 3 28.0855(3)4 2.3296 1683.15 3538 0.705 1.9 282000
15 P පොස්ෆරස් 15 3 30.973762(2) 1.82 317.25 553 0.769 2.19 1050
16 S සල්ෆර් 16 3 32.065(5)2 4 2.067 388.51 717.8 0.71 2.58 350
17 Cl ක්ලෝරීන් 17 3 35.453(2)2 3 4 0.003214 172.31 239.11 0.479 3.16 145
18 Ar ආගන් 18 3 39.948(1)2 4 0.0017837 83.96 87.30 0.52 - 3.5
19 K පොටෑසියම් 1 4 39.0983(1) 0.862 336.5 1032 0.757 0.82 20900
20 Ca කැල්සියම් 2 4 40.078(4)2 1.54 1112.15 1757 0.647 1 41500

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
21 Sc ස්කැන්ඩියම් 3 4 44.955912(6) 2.989 1812.15 3109 0.568 1.36 22
22 Ti ටයිටේනියම් 4 4 47.867(1) 4.54 1933.15 3560 0.523 1.54 5650
23 V වැනේඩියම් 5 4 50.9415(1) 6.11 2175.15 3680 0.489 1.63 120
24 Cr ක්‍රෝමියම් 6 4 51.9961(6) 7.15 2130.15 2944 0.449 1.66 102
25 Mn මැන්ගනීස් 7 4 54.938045(5) 7.44 1519.15 2334 0.479 1.55 950
26 Fe අයන් (යකඩ) 8 4 55.845(2) 7.874 1808.15 3134 0.449 1.83 56300
27 Co කෝබෝල්ට් 9 4 58.933195(5) 8.86 1768.15 3200 0.421 1.88 25
28 Ni නිකල් 10 4 58.6934(4) 8.912 1726.15 3186 0.444 1.91 84
29 Cu තඹ 11 4 63.546(3)4 8.96 1357.75 2835 0.385 1.9 60
30 Zn සින්ක් 12 4 65.38(2) 7.134 692.88 1180 0.388 1.65 70

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
31 Ga ගැල්ලියම් 13 4 69.723(1) 5.907 302.91 2477 0.371 1.81 19
32 Ge ජමේනියම් 14 4 72.64(1) 5.323 1211.45 3106 0.32 2.01 1.5
33 As ආසනික් 15 4 74.92160(2) 5.776 1090.157 887 0.329 2.18 1.8
34 Se සෙලීනියම් 16 4 78.96(3)4 4.809 494.15 958 0.321 2.55 0.05
35 Br බ්‍රෝමීන් 17 4 79.904(1) 3.122 266.05 332.0 0.474 2.96 2.4
36 Kr ක්‍රිප්ටොන් 18 4 83.798(2)2 3 0.003733 115.93 119.93 0.248 3 <0.001
37 Rb රුබීඩියම් 1 5 85.4678(3)2 1.532 312.79 961 0.363 0.82 90
38 Sr ස්ට්‍රොන්ටියම් 2 5 87.62(1)2 4 2.64 1042.15 1655 0.301 0.95 370
39 Y ඉට්ටි‍්‍රයම් 3 5 88.90585(2) 4.469 1799.15 3609 0.298 1.22 33
40 Zr සකෝනියම් 4 5 91.224(2)2 6.506 2125.15 4682 0.278 1.33 165

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
41 Nb නයෝබියම් 5 5 92.90638(2) 8.57 2741.15 5017 0.265 1.6 20
42 Mo මොලිබ්ඩිනම් 6 5 95.96(2)2 10.22 2890.15 4912 0.251 2.16 1.2
43 Tc ටෙක්නීෂියම් 7 5 [98]1 11.5 2473.15 5150 - 1.9 <0.001
44 Ru රුතේනියම් 8 5 101.07(2)2 12.37 2523.15 4423 0.238 2.2 0.001
45 Rh රෝඩියම් 9 5 102.90550(2) 12.41 2239.15 3968 0.243 2.28 0.001
46 Pd පැලේඩියම් 10 5 106.42(1)2 12.02 1825.15 3236 0.244 2.2 0.015
47 Ag සිල්වර් 11 5 107.8682(2)2 10.501 1234.15 2435 0.235 1.93 0.075
48 Cd කැඩ්මියම් 12 5 112.411(8)2 8.69 594.33 1040 0.232 1.69 0.159
49 In ඉන්ඩියම් 13 5 114.818(3) 7.31 429.91 2345 0.233 1.78 0.25
50 Sn ටින් 14 5 118.710(7)2 7.287 505.21 2875 0.228 1.96 2.3

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
51 Sb ඇන්ටිමනි 15 5 121.760(1)2 6.685 904.05 1860 0.207 2.05 0.2
52 Te ටෙලියුරියම් 16 5 127.60(3)2 6.232 722.8 1261 0.202 2.1 0.001
53 I අයඩීන් 17 5 126.90447(3) 4.93 386.65 457.4 0.214 2.66 0.45
54 Xe සෙනොන් 18 5 131.293(6)2 3 0.005887 161.45 165.03 0.158 2.6 <0.001
55 Cs සීසියම් 1 6 132.9054519(2) 1.873 301.7 944 0.242 0.79 3
56 Ba බේරියම් 2 6 137.327(7) 3.594 1002.15 2170 0.204 0.89 425
57 La ලැන්තනම් 6 138.90547(7)2 6.145 1193.15 3737 0.195 1.1 39
58 Ce සීරියම් 6 140.116(1)2 6.77 1071.15 3716 0.192 1.12 66.5
59 Pr පරෙසියොඩිමියම් 6 140.90765(2) 6.773 1204.15 3793 0.193 1.13 9.2
60 Nd නියෝඩිමියම් 6 144.242(3)2 7.007 1289.15 3347 0.19 1.14 41.5

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
61 Pm ප්‍රොමිතියම් 6 [145]1 7.26 1204.15 3273 - - <0.001
62 Sm සැමේරියම් 6 150.36(2)2 7.52 1345.15 2067 0.197 1.17 7.05
63 Eu යුරෝපියම් 6 151.964(1)2 5.243 1095.15 1802 0.182 1.2 2
64 Gd ගැඩොලිනිම් 6 157.25(3)2 7.895 1585.15 3546 0.236 1.2 6.2
65 Tb ට(ර්)බියම් 6 158.92535(2) 8.229 1630.15 3503 0.182 1.2 1.2
66 Dy ඩිස්ප්‍රෝසියම් 6 162.500(1)2 8.55 1680.15 2840 0.17 1.22 5.2
67 Ho හොල්මියම් 6 164.93032(2) 8.795 1743.15 2993 0.165 1.23 1.3
68 Er අ(ර්)බියම් 6 167.259(3)2 9.066 1795.15 3503 0.168 1.24 3.5
69 Tm තියුලියම් 6 168.93421(2) 9.321 1818.15 2223 0.16 1.25 0.52
70 Yb ඉට(ර්)බියම් 6 173.054(5)2 6.965 1097.15 1469 0.155 1.1 3.2

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
71 Lu ලුටෙටියම් 3 6 174.9668(1)2 9.84 1936.15 3675 0.154 1.27 0.8
72 Hf හැෆ්නියම් 4 6 178.49(2) 13.31 2500.15 4876 0.144 1.3 3
73 Ta ටැන්ටලම් 5 6 180.94788(2) 16.654 3269.15 5731 0.14 1.5 2
74 W ටංග්ස්ටන් 6 6 183.84(1) 19.25 3680.15 5828 0.132 2.36 1.3
75 Re රේනියම් 7 6 186.207(1) 21.02 3453.15 5869 0.137 1.9 <0.001
76 Os ඔස්මියම් 8 6 190.23(3)2 22.61 3300.15 5285 0.13 2.2 0.002
77 Ir ඊරිඩියම් 9 6 192.217(3) 22.56 2716.15 4701 0.131 2.2 0.001
78 Pt ප්ලැටිනම් 10 6 195.084(9) 21.46 2045.15 4098 0.133 2.28 0.005
79 Au ගෝල්ඩ් 11 6 196.966569(4) 19.282 1337.73 3129 0.129 2.54 0.004
80 Hg ම(ර්)කරි (රසදිය) 12 6 200.59(2) 13.5336 234.43 630 0.14 2 0.085

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
81 Tl තැලියම් 13 6 204.3833(2) 11.85 577.15 1746 0.129 1.62 0.85
82 Pb ලෙඩ් 14 6 207.2(1)2 4 11.342 600.75 2022 0.129 2.33 14
83 Bi බිස්මත් 15 6 208.98040(1) 9.807 544.67 1837 0.122 2.02 0.009
84 Po පොලෝනියම් 16 6 [210]1 9.32 527.15 1235 - 2 <0.001
85 At ඇස්ටටීන් 17 6 [210]1 7 575.15 610 - 2.2 <0.001
86 Rn රේඩොන් 18 6 [222]1 0.00973 202.15 211.3 0.094 - <0.001
87 Fr ෆ්‍රැන්සියම් 1 7 [223]1 1.87 300.15 950 - 0.7 <0.001
88 Ra රේඩියම් 2 7 [226]1 5.5 973.15 2010 - 0.9 <0.001
89 Ac ඇක්ටිනියම් 7 [227]1 10.07 1323.15 3471 0.12 1.1 <0.001
90 Th තෝරියම් 7 232.03806(2)1 2 11.72 2028.15 5061 0.113 1.3 9.6

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
91 Pa ප්‍රෝටැක්ටිනියම් 7 231.03588(2)1 15.37 1873.15 4300 - 1.5 <0.001
92 U යුරේනියම් 7 238.02891(3)1 18.95 1405.15 4404 0.116 1.38 2.7
93 Np නෙප්චූනියම් 7 [237]1 20.45 913.15 4273 - 1.36 <0.001
94 Pu ප්ලූටෝනියම් 7 [244]1 19.84 913.15 3501 - 1.28 <0.001
95 Am ඇමෙරිසියම් 7 [243]1 13.69 1267.15 2880 - 1.3 08
96 Cm කියුරියම් 7 [247]1 13.51 1340.15 3383 - 1.3 0
97 Bk බ(ර්)ක්ලියම් 7 [247]1 14.79 1259.15 983 - 1.3 0
98 Cf කැලිෆෝනියම් 7 [251]1 15.1 1925.15 1173 - 1.3 0
99 Es එයිනටිනියම් 7 [252]1 13.5 1133.15 - - 1.3 0
100 Fm ෆ(ර්)මියම් 7 [257]1 - - - - 1.3 0

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
101 Md Mendelevium 7 [258]1 - - - - 1.3 0
102 No Nobelium 7 [259]1 - - - - 1.3 0
103 Lr Lawrencium 3 7 [262]1 - - - - 1.3 0
104 Rf Rutherfordium 4 7 [261]1 18.1 - - - - 0
105 Db Dubnium 5 7 [262]1 39 - - - - 0
106 Sg Seaborgium 6 7 [266]1 35 - - - - 0
107 Bh Bohrium 7 7 [264]1 37 - - - - 0
108 Hs Hassium 8 7 [267]1 41 - - - - 0
109 Mt Meitnerium 9 7 [268]1 35 - - - - 0
110 Ds Darmstadtium 10 7 [271]1 - - - - - 0

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල
111 Rg Roentgenium 11 7 [272]1 - - - - - 0
112 Cn Copernicium 12 7 [285]1 - - - - - 0
113 Uut Ununtrium 13 7 [284]1 - - - - - 0
114 Uuq Ununquadium 14 7 [289]1 - - - - - 0
115 Uup Ununpentium 15 7 [288]1 - - - - - 0
116 Uuh Ununhexium 16 7 [292]1 - - - - - 0
117 Uus Ununseptium 17 7 [295]1 - - - - - 0
118 Uuo Ununoctium 18 7 [294]1 - - - - - 0

සං
නම
කාණ්
ආවර්
බර
ඝනත්වය
ද්‍රවිත්ත
නටන
තාපය
නිශේ
බහුල

බාහිර සබැඳි සංස්කරණය