රන්
රන් (ඉංග්‍රීසි: Gold) යනු රසායනික මූලද්‍රව්‍යය කි. එහි සංකේතය Au (ලතින්: aurum වෙතින්) වේ. එසේම පරමාණුක ක්‍රමාංකය 79 වේ.
Gold | ||||||
---|---|---|---|---|---|---|
Appearance | metallic yellow | |||||
Standard atomic weight Ar°(Au) | ||||||
Gold in the periodic table | ||||||
| ||||||
Group | group 11 | |||||
Period | period 6 | |||||
Block | d-block | |||||
Electron configuration | [Xe] 4f14 5d10 6s1 | |||||
Electrons per shell | 2, 8, 18, 32, 18, 1 | |||||
Physical properties | ||||||
Phase at STP | solid | |||||
Melting point | 1337.33 K (1064.18 °C, 1947.52 °F) | |||||
Boiling point | 3243 K (2970 °C, 5378 °F) | |||||
Density (near r.t.) | 19.3 g/cm3 | |||||
when liquid (at m.p.) | 17.31 g/cm3 | |||||
Heat of fusion | 12.55 kJ/mol | |||||
Heat of vaporization | 342 kJ/mol | |||||
Molar heat capacity | 25.418 J/(mol·K) | |||||
Vapor pressureසැකිල්ල:Center block | ||||||
Atomic properties | ||||||
Oxidation states | −3, −2, −1, 0,[1] +1, +2, +3, +5 (an amphoteric oxide) | |||||
Electronegativity | Pauling scale: 2.54 | |||||
Ionization energies |
| |||||
Atomic radius | empirical: 144 pm | |||||
Covalent radius | 136±6 pm | |||||
Van der Waals radius | 166 pm | |||||
Other properties | ||||||
Natural occurrence | primordial | |||||
Crystal structure | face-centered cubic (fcc) | |||||
Thermal expansion | 14.2 µm/(m⋅K) (at 25 °C) | |||||
Thermal conductivity | 318 W/(m⋅K) | |||||
Electrical resistivity | 22.14 nΩ⋅m (at 20 °C) | |||||
Magnetic ordering | diamagnetic[2] | |||||
Molar magnetic susceptibility | −28.0×10−6 cm3/mol (at 296 K)[3] | |||||
Tensile strength | 120 MPa | |||||
Young's modulus | 79 GPa | |||||
Shear modulus | 27 GPa | |||||
Bulk modulus | 180 GPa[4] | |||||
Speed of sound thin rod | 2030 m/s (at r.t.) | |||||
Poisson ratio | 0.4 | |||||
Mohs hardness | 2.5 | |||||
Vickers hardness | 188–216 MPa | |||||
Brinell hardness | 188–245 MPa | |||||
CAS Number | 7440-57-5 | |||||
History | ||||||
Naming | from Latin aurum, meaning gold | |||||
Discovery | In the Middle East (before 6000 BCE) | |||||
Symbol | "Au": from Latin aurum | |||||
Isotopes of gold | ||||||
Template:infobox gold isotopes does not exist | ||||||
සම්භවය
සංස්කරණයවිශ්වය තුළ රන් නිෂ්පාදනය
සංස්කරණයsupernova nucleosynthesis මගින්, සහ න්‍යුට්‍රෝන තරු ඝට්ටන මගින්,[5] රන් නිපදවෙන බව සැලකෙන අතර සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමට හේතු වූ දුහුවිලි තුළ අන්තර්ගත වී තිබී ඇති බවට සැලකෙයි.[6]
පෙර දී, supernova nucleosynthesis හි r-process (rapid neutron capture) මගින් විශ්වය තුළ රන් නිෂ්පාදනය සිදුවන බව සැලකුණ මුත්,[7] මෑත දී රන් සහ වෙනත් යකඩ වලට වඩා බරැති මූල ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් න්‍යුට්‍රෝන තරු ඝට්ටන වලදී r-process මගින් නිපදවෙන බවට යෝජනා වී ඇත.[8] මෙම ආකාර දෙකෙහි දී ම satellite spectrometers මගින් මුලින් ම හඳුනාගෙන ඇත්තේ නිෂ්පාදිත රන්, වක්රාකාරවලින් පමණකි.[9] නමුත්, 2017 අගෝස්තු මස දී, රන් ඇතුළු බර මූලද්‍රව්‍යවල spectroscopic සලකුණු, GW170817 neutron star merger සිදුවීම ආශ්රිත ව, අදාළ සිදුවීම gravitational wave detectors මගින් neutron star merger එකක් බවට සහතික කිරීමෙන් අනතුරුව electromagnetic observatories මගින් හඳුනා ගැනිණ.[10] වත්මන් astrophysical models යෝජනා කරන්නේ එක් neutron star merger සිදුවීමක් පෘථිවි ස්කන්ධ 3 සහ 13 අතර රන් ප්‍රමාණයක් නිපදවන බවය. මෙම ප්‍රමාණය, neutron star merger සිදුවීම් විශ්වය තුළ සිදුවන සීඝ්‍රතාවය පිළිබඳව ඇති ඇස්තමේන්තු සමඟ ගත් කළ, විශ්වය තුළ මෙතරම් ප්‍රමාණයක් මෙම මූලද්‍රව්‍යය පැවතීම පැහැදිලි කරයි.[11]
Asteroid origin theories
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
Mantle return theories
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්රිත
සංස්කරණය- Bulk leach extractable gold, for sampling ores
- Chrysiasis (dermatological condition)
- Digital gold currency, form of electronic currency
- GFMS business consultancy
- Goldbacks, a popular form of local currency-gold embedded in polymer 'notes'
- Gold fingerprinting, use impurities to identify an alloy
- Gold standard in banking
- List of countries by gold production
- Tumbaga, alloy of gold and copper
- Iron pyrite, fool's gold
- Nordic gold, non-gold copper alloy
මූලශ්‍ර
සංස්කරණය- ^ Mézaille, Nicolas; Avarvari, Narcis; Maigrot, Nicole; Ricard, Louis; Mathey, François; Le Floch, Pascal; Cataldo, Laurent; Berclaz, Théo; Geoffroy, Michel (1999). "Gold(I) and Gold(0) Complexes of Phosphinine‐Based Macrocycles". Angewandte Chemie International Edition. 38 (21): 3194–3197. doi:10.1002/(SICI)1521-3773(19991102)38:21<3194::AID-ANIE3194>3.0.CO;2-O. PMID 10556900.
- ^ Lide, D. R., ed. (2005). "Magnetic susceptibility of the elements and inorganic compounds". CRC Handbook of Chemistry and Physics (PDF) (86th ed.). Boca Raton (FL): CRC Press. ISBN 0-8493-0486-5.
- ^ Weast, Robert (1984). CRC, Handbook of Chemistry and Physics. Boca Raton, Florida: Chemical Rubber Company Publishing. pp. E110. ISBN 0-8493-0464-4.
- ^ Kelly, P. F. (2015). Properties of Materials. CRC Press. p. 355. ISBN 978-1-4822-0624-1.
- ^ "Earth's Gold Came from Colliding Dead Stars". David A. Aguilar & Christine Pulliam. cfa.harvard.edu. 17 July 2013. සම්ප්‍රවේශය 18 February 2018.
- ^ Seeger, Philip A.; Fowler, William A.; Clayton, Donald D. (1965). "Nucleosynthesis of Heavy Elements by Neutron Capture". The Astrophysical Journal Supplement Series. 11: 121. Bibcode:1965ApJS...11..121S. doi:10.1086/190111.
- ^ "Supernovas & Supernova Remnants". Chandra X-ray Observatory. සම්ප්‍රවේශය 28 February 2014.
- ^ Berger, E.; Fong, W.; Chornock, R. (2013). "An r-process Kilonova Associated with the Short-hard GRB 130603B". The Astrophysical Journal Letters. 774 (2): 4. arXiv:1306.3960. Bibcode:2013ApJ...774L..23B. doi:10.1088/2041-8205/774/2/L23. S2CID 669927.
- ^ "we have no spectroscopic evidence that [such] elements have truly been produced," wrote author Stephan Rosswog.Rosswog, Stephan (29 August 2013). "Astrophysics: Radioactive glow as a smoking gun". Nature. 500 (7464): 535–536. Bibcode:2013Natur.500..535R. doi:10.1038/500535a. PMID 23985867. S2CID 4401544.
- ^ "LIGO and Virgo make first detection of gravitational waves produced by colliding neutron stars" (PDF). LIGO & Virgo collaborations. 16 October 2017. 2017-10-31 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Neutron star mergers may create much of the universe's gold". Sid Perkins. Science AAAS. 20 March 2018. සම්ප්‍රවේශය 24 March 2018.
භාහිර සබැඳි
සංස්කරණය- "Gold". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 11 (11th ed.). 1911.