සෙනෝන්

සෙනෝන් ආවර්තිතා වගුවේ 18 වන කාණ්ඩයට අයත් ය. එය අවර්ණ වන අතර ගන්ධයක් නොමැත. සෙනෝන් ලේසර් තාක්ෂණයට, පරමාණු බෝම්බ සෑදීමට, වෛද්‍ය විද්‍යාවට යොදා ගනියි.[1]

  1. ^ සෙනෝන්
"https://si.wikipedia.org/w/index.php?title=Xenon&oldid=728038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි