සැකිලි සාකච්ඡාව:ආසියාව පිළිබඳ මාතෘකා

Latest comment: දින 30කට පෙර by VihirLak007 in topic New Temp code

New Temp code

සංස්කරණය

@Lee Asia topic සැකිල්ලේ errors හදලා අලුත් module, templates කීපයකින් run වෙන මේ කේතය මම develop කලා. බලන්න ඒකෙ කෝඩ් එක Asia topic එකේ කේතය replace කරන්න හොඳද කියලා.


Example: When added in an article like {{Asia topic Test|ආර්ථිකය}}

Output:


Example: When added empty {{Asia topic Test}}

Output:


හොඳනම් කියන්න මන් update කරන්නම් Asia topic සැකිල්ල VihirLak007hmu!/duh. 19:31, 23 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@VihirLak007, කලින් කේතයට වඩා නම් සුපිරි! හැබැයි prefix, suffix, 1, 2 පැරාමිති මොකක් හරි අවුලක් තියෙනවා නේ. අපේ එකේ ඒවාගේ පිළිවෙළ වෙනස් කර තිබුණා වත් ද? Lee (talk) 02:13, 24 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee prefix suffix වල ගන්න input 1/2 මාරු කලා. දැන් ඇතුල් කරන පලවෙමි input එක තමා suffix එකට යන්නෙ. prefix එනව අඩුයි නෙ මේ වගේ අවස්තාවල, ඒ නිසා වැඩිපුර භාවිතා වෙන suffix එකට 1 පැරා එක දුන්නා. VihirLak007hmu!/duh. 04:50, 24 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, දැන් නම් ගොඩක් test cases වලට වැඩ. සමහර තැන් වල පොඩි පොඩි අවුල් වගයක් තිබෙනවා: {{History of Myanmar}} සැකිල්ලේ වෙනසට හේතුව දන්නවා ද? -- Lee (talk) 03:36, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee මම ඒකෙ asia topic කොටසට මගේ asia topic Test එක දැම්මා. දාල suffix එක දැම්මා. දැන් හරි. Asia topic එකේ කේතය ම්න් තාම වෙනස් කරන්න ගියෙ නෑ අලුත් එකත් එක්ක. පරන එකේ ශ්‍රී ලංකාව සම්භන්ද වෙන පිටුවක් තියෙන නිසා එකට මොකද්ද කරන්නෙ කියල දන්නෙ නැති නිසා. VihirLak007hmu!/duh. 06:15, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, මට මෙහෙම අදහසක් ආවා. ඔබේ සැකිල්ල {{ආසියාව පිළිබඳ මාතෘකා}} වාගේ නමකට ගෙන යමු. ඊට පසු {{Asia topic}} භාවිතා වන තැන් ඔබගේ සැකිල්ල භාවිතා කරන්න වෙනස් කරමු. සෑම තැනම අවුලක් නැතුව වැඩ කරන්න ගත්තාට පසුව {{Asia topic}} ඔබේ සැකිල්ල වෙත ගෙන යමු. මොකද හිතන්නේ ඒ ක්‍රමය ගැන? -- Lee (talk) 08:03, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ඒක හොඳයි VihirLak007hmu!/duh. 08:06, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Return to "ආසියාව පිළිබඳ මාතෘකා" page.