ඉන්දියාවේ ආර්ථිකය

ආර්ථිකය

දකුණු ආසියාවේ කාලයක් සමග එරට පොදු ආර්ථික පද්ධතියට ‍දේශපාලන ඒකීයභාවය සහ යුධමය ආරක්ෂාව ලබාදුන්නා. තවද කෘෂිකාර්මික නිෂ්පාදනත් සමග වාණිජ සහ වෙළද ක්ෂේත්‍රය දියුණුවුනා. දහස් ගණන් වූ රාජධානි වලටත්, කුඩා කුඩා හමුදා කණ්ඩායම් වලටත් බලසම්පන්න ආගමික නායකයින්ටත් සහ විවිධ සුභසාධන සමිති වලට සම්බන්ධ වුනු පෙර තත්ත්වය කේන්ද්‍රිය විනයානු කුල බලතලත් ඇති කලා අස්වැන්න එකතු කරන ගොවීන්ට එම ආගමේ රජ්ජුරැවන් නිසින් බද්ධක් ඇති කලා. අර්තසාස්ත්‍ර නමැති ක්‍රමයේ පුතිපත්ති වලට අනුව ඔවුන්ට මුදල් අයකලා. චන්ද්‍රගුප්ත මයුර ඉන්දියාව හරහා තනි මුදල් ඒකකයක් ප්‍රකාශය‍ට පත් කලා. තවද ආගමික පාලකයින් බලධාරින් අතර සම්බන්ධතාවක් (ජාලයක් ) ඇතිකලා. මීට අමතරව මහරජන සේවය වෙළද හා ගොවීන් අතර ප්‍රචලිත කලා තවද මටුර‍යන් ‍හමුදාව විසින් අවරාළ කණ්ඩායම් පෞද්ගීක ආගමික හමුදාවක් සහ බලසම්පන්න නායකයින් මුලිනුපුටා දැම්මා. මයුරා නිෂ්පාදනය වැඩි කිරිමට වතුර මාර්ග සාදා පොදු ක්‍රම උපයෝගී කොට දායකත්වය ලබා ගත්තා. මේ ආකාර තුන ඉන්දියාවේ දේශපාලන ඒකීයතාව ය හා අභ්‍යන්තර සාමය නිසා එහි වෙළදාම පුළුල් වුනා. ඉන්දු - ග්‍රීක් සන්ධාන (ගිවිසුම්) යටතේ සහ අ‍ශෝක පාලන කාලය තුල ජාත්‍යන්තර වෙළදාම ප්‍රචලිත වුනා. පකිස්තානගේ පවතින නවීකරණ දේශසීමාවන හයිබන් පාස්, පිටතට හා ඇතුලට වෙලදාම කල හැකි වැදගත් සන්දිස්ථානයක් වුනා. වෙළදාමත් මැතේ අර්ධද්වීපය හා දකුණු දිග ආසියාව හරහා ප්‍රචලිත වුනා. ඉංදියාව රෙදිපිලි (සිල්ක්) භාණ්ඩ පොඩි වෙළද භාණ්ඩ හා බඹ, අපනයනය කලා. අධිරාජ්‍යයා යුරෝපයේ හා බටහිර ආසියාවේ දහස් සංඛ්‍යාත පාරවල් වතුර මාර්ග, ඇල මාර්ග, රෝහල් හා තානායම් හදා දෙමින් මෙයට දායක වුනා. බදු පැනවීම හා අස්වැන්න එකතු කිරිම නිෂ්පාදන වැඩි කිරිමට හේතු වුනා. විවිධ ක්‍රම වලින් මයුර අධිරාජ්‍යයේ ආර්ථික තත්වය පුළුප් සම්බන්ධතාවයක් සංවිධානවලට හා හවුල් ව්‍යාපාර වලට තිබුනා. රෝමාණු වැසියන්ට සංවිධානාත්මක පොදු රාජ්‍ය ත්‍රන්තික ව්‍යාපෘති පැවතියේ ද යමුරානු ඉංදියාවට නියමාකාර පෞද්ගලික වාණජමය ආයතන පැවතිනි. මෙය හේතු වුයේ මයුරා සදහා තරග වදින නිදහස් පෞද්ගලි ස්ථාරන පැවතීමයි.රොමානුවන්ට මෙවැනි නිදහස්ව පවතින වස්තුන් (ආයතන) නොමැති තාක්කල් ඔවුන්ට පුළුවන් තරගයට මුහුණ දී ඔවුන්ගේ සංවර්ධනය කරා යාමට.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියාවේ_ආර්ථිකය&oldid=471455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි