ජෝර්ජියාව
නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි
(ජෝජියාව වෙතින් යළි-යොමු කරන ලදි)
ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඔස්සේය.
Georgia საქართველო Sakartvelo | |
---|---|
Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green. | |
අගනුවර සහ විශාලතම නගරය | ටිබිලිසි[a] |
නිල භාෂා(ව) | Georgian[1] |
Spoken languages[2] |
|
ජනවාර්ගික කණ්ඩායම් (2002[2]) |
|
ජාති නාම(ය) | Georgian |
රජය | Unitary parliamentary republic |
Salome Zurabishvili | |
Irakli Garibashvili | |
Shalva Papuashvili | |
ව්‍යවස්ථාදායකය | Parliament |
Establishment history | |
13th c. BC – 580 AD | |
786–1008 | |
1008 | |
1463–1810 | |
12 September 1801 | |
26 May 1918 | |
25 February 1921 | |
• Independence from the Soviet Union • Declared • Finalized | 9 April 1991 25 December 1991 |
24 August 1995 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 69,700 km2 (26,900 sq mi) (119th) |
ජනගහණය | |
• 2022 ඇස්තමේන්තුව | 3,688,647[a][3] 4,012,104[b] (128th) |
• 2014 ජන සංගණනය | 3,713,804[a][4] |
• ඝණත්වය | 57.6/km2 (149.2/sq mi) (137th) |
දදේනි (ක්‍රශසා) | 2021 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $61.58 billion[a][5] (110th) |
• ඒක පුද්ගල | $16,590[a][5] (83rd) |
දදේනි (නාමික) | ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $17.85 billion[a][5] |
ගිනි (2020) | 34.5[a][6] මධ්‍යම |
මාසද (2019) | 0.812[a][7] ඉතා ඉහළ · 61st |
ව්‍යවහාර මුදල | Georgian lari (₾) (GEL) |
වේලා කලාපය | UTC+4 (Georgia Time GET) |
දින ආකෘති | dd.mm.yyyy |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +995 |
ISO 3166 code | GE |
අන්තර්ජාල TLD | .ge, .გე |
වෙබ් අඩවිය gov.ge/ | |
|
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Article 8", Constitution of Georgia. In Abkhazia, also Abkhazian.
- ^ a b c "CIA Factbook Georgia". Cia.gov. සම්ප්‍රවේශය May 2, 2016.
- ^ "Demographic Portal". සම්ප්‍රවේශය 2022-05-07.
- ^ "2014 General Population Census Main Results General Information — National Statistics Office of Georgia" (PDF). 8 August 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 May 2016.
- ^ a b c "World Economic Outlook Database, October 2021". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 6 March 2022.
- ^ "GINI index (World Bank estimate) - Georgia". data.worldbank.org. World Bank. 20 July 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 March 2020.
- ^ "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. December 15, 2020. සම්ප්‍රවේශය December 15, 2020.