වීදියෙ වීරයා
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
වීදියෙ වීරයා | |
---|---|
අධ්‍යක්ෂණය | සිරි කුලරත්න |
රචනය | සිරි කුලරත්න |
තිර රචනය | සිරි කුලරත්න |
කතාවස්තුව | පියල් බී. හේරත් |
නිශ්පාදනය | යූ. එස්. චිත්‍රපට(උපාලි රාජපක්ෂ), සිරි කුලරත්න |
සිනෙමාරූපණය | බන්දුල කුරේ |
සංස්කරණය | කොලින් පෙරේරා |
සංගීතය | සෝමපාල රත්නායක |
නිෂ්පාදන company | සරසවි චිත්‍රාගාරය
ටී.කේ.චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රංගනය
සංස්කරණය- සනත් ගුණතිලක
- සබීතා පෙරේරා
- බන්දු සමරසිංහ
- චිත්‍රා වාකිෂ්ඨ
- ටෙනිසන් කුරේ
- අජිත් ජිනදාස
- විල්සන් කරුණාරත්න
- සුනිල් හෙට්ටිආරච්චි
- රෝහිත මාන්නගේ
- ලයනල් දැරණියගල
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි, ජිනදාස එච්. ගමගේ කැමරා,
- සංස්කරණ සහාය - අසංග පෙරේරා, අංග රචනය - එස්. පී. කොස්තා
- කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
- සටන් අධ්‍යක්ෂණය - ගාමිණී කුමාර්
- නැටුම් අධ්‍යක්ෂණය - උපුලාංගනි නියංගොඩ
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, උපාලි අරම්පොල
- ශබ්ද පරිශීලන සහාය - ඩී. එච්. ජයමාන්න, නන්ද කුමාර, ඩබ්. ජී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය (සරසවි), පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන (ටී. කේ. ස්ටුඩියෝ)
- රසායනාගාර කටයුතු - තිලක් ෆොන්සේකා
- රසායනාගර කටයුතු සහාය - ශාන්ත අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඩී. ඩික්සන්, එස්. සුමිත්
- නිශ්චල ඡායාරූප - රංජිත් සමරවික්‍රම
ගීතයන්
සංස්කරණය- ගීත පටිගත කිරීම - ටී. කේ. චිත්‍රාගාරය, ජෝර්ජ් මනතුංග
- ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සිරි කුලරත්න. මෙයට ගීත 3 ක් ඇතුලත්ය.
- දුප්පත්කම අපට වටින්නේ - ආනන්ද පෙරේරා