වීදියෙ වීරයා
අධ්‍යක්‍ෂණයසිරි කුලරත්න
රචනයසිරි කුලරත්න
තිර රචනයසිරි කුලරත්න
කතාවස්තුවපියල් බී. හේරත්
නිශ්පාදනයයූ. එස්. චිත්‍රපට(උපාලි රාජපක්ෂ), සිරි කුලරත්න
සිනෙමාරූපණයබන්දුල කුරේ
සංස්කරණයකොලින් පෙරේරා
සංගීතයසෝමපාල රත්නායක
Production
company
සරසවි චිත්‍රාගාරය ටී.කේ.චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මැයි 17, 1996 (1996-05-17)

රංගනය සංස්කරණය

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි, ජිනදාස එච්. ගමගේ කැමරා,
  • සංස්කරණ සහාය - අසංග පෙරේරා, අංග රචනය - එස්. පී. කොස්තා
  • කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය - ගාමිණී කුමාර්
  • නැටුම් අධ්‍යක්ෂණය - උපුලාංගනි නියංගොඩ
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, උපාලි අරම්පොල
    • ශබ්ද පරිශීලන සහාය - ඩී. එච්. ජයමාන්න, නන්ද කුමාර, ඩබ්. ජී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය (සරසවි), පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන (ටී. කේ. ස්ටුඩියෝ)
  • රසායනාගාර කටයුතු - තිලක් ෆොන්සේකා
  • රසායනාගර කටයුතු සහාය - ශාන්ත අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඩී. ඩික්සන්, එස්. සුමිත්
  • නිශ්චල ඡායාරූප - රංජිත් සමරවික්‍රම

ගීතයන් සංස්කරණය

  • ගීත පටිගත කිරීම - ටී. කේ. චිත්‍රාගාරය, ජෝර්ජ් මනතුංග
  • ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සිරි කුලරත්න. මෙයට ගීත 3 ක් ඇතුලත්ය.
  • දුප්පත්කම අපට වටින්නේ - ආනන්ද පෙරේරා
"https://si.wikipedia.org/w/index.php?title=වීදියෙ_වීරයා&oldid=374439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි