හායි මාස්ටර්
අධ්‍යක්‍ෂණයරංජිත් සිරිවර්ධන
රචනයරංජිත් සිරිවර්ධන
තිර රචනයරංජිත් සිරිවර්ධන
කතාවස්තුවරංජිත් සිරිවර්ධන
නිශ්පාදනයසුරංග ද අල්විස්
රංගන ශිල්පීන්ජීවන් කුමාරතුංග සබීතා පෙරේරා
සිනෙමාරූපණයබන්දුල කුරේ
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
සංගීතයග්‍රේෂන් ආනන්ද
බෙදාහැරීමෆිල්ම් ලොකේෂන් සර්විස් ටී.කේ.එන්ටර්ප්‍රයිසස්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 3, 2007 (2007-08-03)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • ජීවන් කුමාරතුංග
  • සබීතා පෙරේරා
  • බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ
  • නිහාල් සිල්වා
  • ලයනල් දැරණියගල
  • සුනිල් හෙට්ටිආරච්චි
  • විල්සන් කරුණාරත්න
  • ලාල් සේනාධීර
  • කිෂානි ඉද්දමල්ගොඩ
  • එම්.එස්. ප්‍රනාන්දු
  • ශ්‍රියානි මහවත්ත
  • ඡායා මල්කාන්ති
  • සුසිලා කූරගම
  • දයා රත්නායක
  • රෝයි ජයවර්ධන
  • විපුල විදානගමගේ
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • සරත් සිල්වා
  • ගාමිණී කුමාර
  • රේණුකා කුමාරගේ
  • සුමිත් මුදන්නායක
  • ලාල් කුමාර
  • උපසේන සුභසිංහ
  • ලක්ෂ්මන් ද සිල්වා
  • සුනිල් සතරසිංහ
  • ප්‍රියන්ත මාරසිංහ
  • ෂර්ලි ප්‍රේමලාල්
  • සිසිර කුමාර මැදගෙදර
  • සිරිල් විතානආරච්චි

ගීතයන් සංස්කරණය

තේමා සංගීතය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ශ්‍රීමා ආනන්ද

  1. හායි අහන්න ලස්සන නෝනා - එම්.එස්. ප්‍රනාන්දු
  2. තනම් තනම් දෙන - චම්පා කල්හාරි ජයසේකර
  3. සීත හද අරණේ - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා
  4. රජුන්ගේ ඔටුන්නේ - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
  5. පාලු හද අරණේ - මායා දමයන්ති පෙරේරා

නිෂ්පාදනය සංස්කරණය

  • සම නිෂ්පාදනය - විජිතා පුෂ්පරාණි, සමන් ධනංජය, ජයන්ත දර්ශන දිසානායක
  • කැමරා සහාය - රෝච් මිසියර්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, ෆ්රැන්ක්ලීන්
  • සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන
  • අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් නන්දන
  • කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
    • කලා සහාය - සරත් දහනායක, අනිල් ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න ප්‍රදීප්
  • සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
    • ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ ඒ. ධර්මසිරි, සශික රුවන්, සුමිත් ප්‍රියංක, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ
      • දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (ටී. කේ. චිත්‍රාගාරය)
        • පටිගත කිරිම් සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
  • පසුබිම් සංගීතය පටිගත කිරීම - ඩොනල්ඩ් අයිවන් (ජෝනෙත් ශබ්දාගාරය)
  • අතිරේක සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
  • නිශ්චල ඡායාරූප - ඩොනල්ඩ් ජෑන්ස්
"https://si.wikipedia.org/w/index.php?title=හායි_මාස්ටර්&oldid=374514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි