උතුර දකුණ
අධ්‍යක්‍ෂණයහේමසිරි සෙල්ලප්පෙරුම
රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
තිර රචනයහේමසිරි සෙල්ලප්පෙරුම ටෝනි රණසිංහ
කතාවස්තුවහේමසිරි සෙල්ලප්පෙරුම
නිශ්පාදනයජාගොඩ චිත්‍රපට(ලාල් ජාගොඩ)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයඑම් එස් අලිමාන්
සංගීතයමොහාන් රාජ්
නිකුත්වූ දිනය
  • ජනවාරි 18, 1991 (1991-01-18)


සරත් ද සිල්වා

  • ලාල් ජාගොඩ
  • ලාල් කුමාර
  • ගාමිණී කුමාර
  • සංජය ලීලාරත්න
  • සුරේනි සෙනරත්
  • ශාලිකා සුභසිංහ
  • කපිල සිගේරා
  • සඳුනි ජාගොඩ
  • බර්ටි සුනිල් හරේන්ද්‍ර
  • සංඛ පීරිස්
  • පියරත්න එම්. සෙනරත්
  • දේව් පින්නදූව
  • පියතිලක අතපත්තු
  • ජිනදාස පෙරේරා
  • රම්‍යජිත් වීරතුංග
  • ශ්‍රීනාත් මල්දෙණිය
  • ප්‍රසන්න ගිනිගේ
  • ෂෙල්ටන් පෙරේරා
  • සෝමා ලියනගේ
  • තිලක් රණතුංග


ගීතයන්

සංස්කරණය

ගීත ප්‍රබන්ධය – එච්. එස්. පෙර්රා, ප්‍රේමනාත් ජයතිලක

  1. ජීවන සයුරේ හබල බිඳ – චන්ද්‍රිකා සිරිවර්ධන
  2. සතුට නැත හැම දින එන්නේ – ලතා වල්පොල
  3. මම මහරාජා උතුරු කරේ - ටෝනි හසන්, ග්‍රේෂන් ආනන්ද
  4. කාගේදෝ මල්රාණි - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
  5. ආලෝකේ දීලා නෙත් අඳ කළා - නුවන් ගුණවර්ධන

නිෂ්පාදනය

සංස්කරණය
  • සහාය අධ්‍යක්ෂණය – ධනේශ් ලංකා පීරිස්
  • කැමරාකරණය - එම්. ඒ. ගෆූර්
    • කැමරා සහාය – ජී.නන්දසේන, එම්. අනුර, සරත් කරුණාරත්න, නිලන්ත වීරසිංහ, ප්‍රේමදාස, පියසේන, තංගයියා, ජිනදාස ගමගේ
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය – අජිත් අශෝක
  • සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්
  • ශබ්ද සංකලනය - ජෝර්ජ් මනතුංග
  • දෙබස් පටිගත කිරීම – ආර්. ඒ. ඩබ්ලිව්. පෙරේරා, මහින්ද මිලන්,
    • සහාය - සමන්, ලියනගේ
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • රසායනාගාර කටයුතු – අයි. ඒ. ජොහාර්, ජෙරාඩ් ජයවර්ධන
    • රසායනාගාර සහාය – ටයිටස් සමරවීර, ශාන්තා අත්තනායක, කේ. ඩී. ජයවර්ධන, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, තිලක් ෆොන්සේකා
  • සැකසුම - සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
  • කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
  • කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන, ළසඳා ජයවර්ධන
  • දළ සේයා පට සැපයුම – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්
  • ප්‍රචාරක කටයුතු - සැන්ඩිස් ඇඩ්වර්ටයිසින්
  • වෙඩි පිපිරවීම – කරුණාදාස අතුරුගිරිය
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

මූලාශ්‍ර

සංස්කරණය

[1]

  1. ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/11/13/?fn=sa14111351, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
"https://si.wikipedia.org/w/index.php?title=උතුර_දකුණ&oldid=597582" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි