සුජාතා
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයඇන්ටන් අල්විස්
තිර රචනයඇන්ටන් අල්විස්
කතාවස්තුවඇන්ටන් අල්විස්
නිශ්පාදනයසිනෙමා බුදිධි(බුද්ධි කීර්තිසේන)
රංගන ශිල්පීන්සනත් ගුණතිලක සබීතා පෙරේරා
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයදයා විමලවීර
සංගීතයසරත් දසනායක
Production
company
ටී.කේ.චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජුනි 15, 1994 (1994-06-15)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • සනත් ගුණතිලක
  • සබීතා පෙරේරා
  • කමල් අද්දරාරච්චි
  • ඩිලානි අබේවර්ධන
  • ලීනා ද සිල්වා
  • අමිත් වල්පොල
  • බන්දු සමරසිංහ
  • නවනන්දන විජේසිංහ
  • කිංස්ලි මාන්නප්පෙරුම
  • පියදාස විජේකෝන්
  • ලිලියන් එදිරිසිංහ
  • මැණිකේ අත්තනායක
  • ශ්‍රීමති රාගිනි
  • උදය කුමාරි
  • පාලිකා සමන්ති
  • රංජිත් පෙරේරා
  • ජයලත් ප්‍රනාන්දු
  • ඊබට් විජේසිංහ
  • චන්න පෙරේරා
  • ඇග්නස් සිරිසේන
  • චිත්‍රා වාකිෂ්ඨ
  • සෝමවතී වැලිවිට කුමාරිහාමි
  • ලලිත් මාපලගම
  • ආනන්ද වීරරත්න
  • රන්ජන් ජයසේකර
  • ගුණපාල කරුණාපතිරණ
  • සර්ධා ජයලත්
  • මේරි කැලිස්ටා ප්‍රනාන්දු
  • මාධව ජනකාන්ත
  • දිල්කි රිෂානි ආශා

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - සිරිසේන විමලවීර, ආනන්ද සමරකෝන්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ

  1. මනරංජන දර්ශනීය ලංකා - ලතා වල්පොල
  2. මෙන්න මැණිකෝ මෙතන - බන්දුල විජේවීර, රූපා ඉන්දුමතී
  3. පෙම් රැල්ල නගී - කලාවතී, අමිත් වල්පොල
  4. එක මව් තුරුලේ - චන්ද්‍රිකා සිරිවර්ධන
  5. පිපෙන්නේ මේ මල් ලතාවෝ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
  6. ගංගා එක දවසක - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
  7. නාරිලතා පුෂ්පේ - මොහිදීන් බෙග්


නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණ සහාය - ශිරන්ති විමලවීර
  • කැමරා සහාය - ජී. නන්දසේන, ඩබ්ලිව්. මාටින්, නිලන්ත පෙරේරා, අනුර සුජිත් සුභසිංහ, බන්දුල කේ. ඒකනායක, ඊ. එම්. ප්‍රියන්ත
  • අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් පෙරේරා
  • කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන සහාය - සුමිත් ප්‍රනාන්දු
  • සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ලක්ෂ්මන් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - පියසාර ශිල්පාධිපති, නවාස් ඩීන්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන
  • රසායනාගාර පාලක - එස්. ගමගේ
  • ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්
  • ගීත පටිගත කිරීම - ලාල් දිසානායක - ටරිටා ශබ්දාගාරය
  • කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
  • සහාය - අසංක හෙට්ටිආරච්චි
  • නිෂ්පාදන සහාය - සරත් වීරසිංහ, කුමාරදාස ජයසිංහ
  • නිෂ්පාදන කළමනාකරු - කේ. මහින්ද
  • නාමාවලිය - සිරිල් ප්‍රේමරත්න, ගාමිණී කුරුවිට
"https://si.wikipedia.org/w/index.php?title=සුජාතා&oldid=374495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි