අබා (චිත්‍රපටිය)
(අබා වෙතින් යළි-යොමු කරන ලදි)
අබා යනු ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටියකි. මෙහි කතා පුවත මෙයට අවුරුදු 2400 කට පෙර සිටි පණ්ඩුකාභය රජතුමාගේ අතීත කතාව පාදක කරගෙන නිර්මිතය. චිත්‍රපටියේ නම ප්‍රධාන චරිතයට යොදන තවත් නමක් වන "පඩු අබා" යන නමින් ලබා ගත්තකි. ජැක්සන් ඇන්තනි ගේ පුත් සජිත අනුත්තර මෙහි ප්‍රධාන චරිතය රග පාන අතර මාලිනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස් , සබීතා පෙරේරා සහ තවත් ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රංගනයේ යෙදේ.
අබා Aba | |
---|---|
ගොනුව:Aba- The Prince of Life (film).JPG | |
අධ්‍යක්ෂණය කලේ | ජැක්සන් ඇන්තනි |
නිෂ්පාදනය කලේ | ජස්ටින් බාලගමගේ රවින්ද්‍ර ජයසිංහ |
රඟ පාන්නේ | මාලිනී ෆොන්සේකා රවින්ද්‍ර රන්දෙණිය ශ්‍රියන්ත මෙන්ඩිස් සබීතා පෙරේරා |
සංගීතය සැපයුවේ | නදීක ගුරුගේ |
සංස්කරණය කලේ | රවින්ද්‍ර ගුරුගේ |
Release date | 2008 අගෝස්තු 8 |
Country | ![]() |
Language | සිංහල |
රංගනය සංස්කරණය
- පණ්ඩුකාභය ලෙසින් සජිත් අනුත්තර
- පණ්ඩුල බ්‍රාහ්මණයා ලෙසින් රවින්ද්‍ර රන්දෙණිය
- භද්‍රකච්ඡායනා ලෙසින් මාලිනී ෆොන්සේකා
- උන්මාද චිත්‍රා ලෙසින් සබීතා පෙරේරා
- දීඝ ගාමිණී ලෙසින් කාන්චන කොඩිතුවක්කු
- හබරා ලෙසින් සෞම්‍ය ලියනගේ
- පරුමකයා ලෙසින් ශ්‍රියන්ත මෙන්ඩිස්
- පණ්ඩුවාසදේව රජ ලෙසින් නීල් අලස්
- අභය ලෙසින් ලූෂන් බුලත්සිංහල
- බිමල් ජයකොඩි
චිත්‍රපට කාර්ය මණ්ඩලය සංස්කරණය
- අධ්‍යක්ෂක - ජැක්සන් ඇන්තනී
භාහිර සබැදි සංස්කරණය
[1] සංරක්ෂණය කළ පිටපත 2010-01-17 at the Wayback Machine
ආශ්‍රිත සංස්කරණය
මෙය තුලින් සදහන් වෙන්නෙ පණ්ඩුකාභය කුමරු රජු වූ ආකාරයයි...