ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියෙහි මහාමාර්ග ලැයිස්තුව යනු, මහා මාර්ග අංකය අනුව වර්ග කෙරුනු ශ්‍රී ලංකාවෙහි මහා මාර්ග ලැයිස්තුවකි. මෙම ශ්‍රේණියේ AA, AB, AC යනුවෙන් වර්ග තුනක් පවති. මෙම මාර්ග කාණ්ඩයේ සියලූම තාක්ෂණික හා සාම්ප්‍රදායික වාහන ගමන් කිරීමට අවසර ඇත.

මහා මාර්ග හා දුර සංස්කරණය

AA වර්ගය සංස්කරණය

මාර්ග අංකය දිවෙන ප්‍රදේශ දුර (km)
000 කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර 07.12
001 කොළඹ - මහනුවර 115.85
002 කොළඹ - ගාල්ල - හම්බන්තොට - වැල්ලවාය 317.78
003 පෑලියගොඩ - පුත්තලම 126
004 කොළඹ - රත්නපුරය - වැල්ලවාය - මඩකලපුව 430
005 පේරාදෙණිය - බදුල්ල - චෙන්කලඩි 276
006 අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය 199
007 අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය 119
008 පානදුර - රත්නපුර 68
009 මහනුවර - කටුගස්තොට - දඹුල්ල - යාපනය 321
010 කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම 125
011 මරදන්කඩවල - ත්‍රිකන්ඩිමඩු 129
012 පුත්තලම - අනුරාධපුරය - ත්‍රිකුණාමලය 177
013 ගල්කුලම - අනුරාධපුරය 17
014 මැදවච්චිය - තලෙයිමන්නාරම 114
015 මඩකලපුව - ත්‍රිකුණාමලය 131
016 බෙරගල - හාලි ඇල 40
017 ගාල්ල - අකුරැස්ස - දෙනියාය - මාදම්පේ 144
018 පැල්මඩුල්ල - නෝනාගම 88
019 පොල්ගහවෙල - කෑගල්ල 12
020 අනුරාධපුරය - රඹෑව 14
021 කෑගල්ල - කරවනැල්ල 42
022 පස්සර - මොණරාගල 34
023 වැල්ලවාය - ඇල්ල - කුඹල්වෙල 31
024 මාතර - අකුරැස්ස 20
025 සියඹලාණ්ඩුව - අම්පාර 57
026 මහනුවර - පදියතලාව 105
027 අම්පාර - මහඔය 58
028 අනුරාධපුරය - පාදෙනිය 84
029 වවුනියාව - හොරොව්පතාන 46
030 වවුනියාව - පරයනාලන්කුලම් 36
031 කරයිතිව් - අම්පාර 24
032 නාවට්කුලි - මන්නාරම 98
033 ජා ඇල - ඒකල - ගම්පහ - යක්කල 17
034 මාන්කුලම - මුලතිව් 49
035 පරන්තන් - මුලතිව් 52

AB වර්ගය සංස්කරණය

මාර්ග අංකය දිවෙන ප්‍රදේශ / මාර්ගයේ නම දුර (km)
AB001 අම්පාර - ඉගිනියාගල 19.79
AB002 අනුරාධපුර නව නගර මාවත 12.66
AB003 ගම්පොළ පාලමට ප්‍රවේශ මාර්ගය 0.48
AB004 කඩුවෙල පාලමට ප්‍රවේශ මාර්ගය 0.77
AB005 ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ප්‍රවේශ මාර්ගය 2.46
AB006 අවිස්සාවේල්ල නගර මාවත (කෑගල්ලට හා නුවරඑළියට විකල්ප මාර්ගය) 0.06
AB007 බලංගොඩ විකල්ප මාර්ගය 1.13
AB008 බණ්ඩාරවෙල විකල්ප මාර්ගය 0.51
AB009 කැනඩා මිත්‍ර මාවත (කටුනායක 18 කණුව හන්දියේ සිට ගුවන්තොටුපොළ දක්වා) 2.4
AB010 කොළඹ - හංවැල්ල ලෝලෙවල් මාර්ගය (මාදම්පිටිය - හංවැල්ල) 24.94
AB011 ගාලු පාරට එක්කළ විකල්ප මාර්ගය (කටුකුරුන්ද, එගොඩ උයන, පානදුර පාලම හරහා) 6.98
AB012 කොළඹ ක්‍රම මාවත (මැරීන් ඩ්‍රයිව්) 1.22
AB013 ගම්පොළ - නාවලපිටිය 17.54
AB014 එස්ප්ලානේඩ් මාවත, රත්නපුර 1.66
AB015 ඇතුල් වටරවුම් මාර්ගය 3.8
AB016 යාපනය - කන්කසන්තුරෙයි 18.5
AB017 යාපනය - මනිපායි - කරෙයිනගර් 27.21
AB018 යාපනය - පලාලි 17.3
AB019 යාපනය - පන්නයි - කයිට්ස් 19.31
AB020 යාපනය - පේදුරු තුඩුව 33.79
AB021 යාපනය - පොන්නාලෛ - පේදුරු තුඩුව 55.38
AB022 බන්ධනාගාර මාවත, හම්බන්තොට 0.43
AB023 කලත්තාව - මාතලේ 6.44
AB024 දඹුල්ල ලින්ක් මාවත 1
AB025 සිංහ මාවත - ශ්‍රී මහ බෝධි මාර්ගය 1.21
AB026 මාතලේ - උඩුපිහිල්ල 6.03
AB027 පරණ ගාලු පාර, පානදුර 1.9
AB028 පරණ පුත්තලම් පාර, ජා ඇල 0.95
AB029 පස්යාල - මීරිගම - ගිරිඋල්ල 19.31
AB030 පූනකරි - සංගුපිඩ්ඩි 8.85
AB031 පූලොලි - කොඩිකාමම් - කච්චෛ 18.91
AB032 පුතුර් - මීසාලෛ 13.68
AB033 සමන්තුරෙයි ගම්මාන පාර 1.85
AB034 ගාල්ල සමුද්‍ර මාවත 0.16
AB035 රත්නපුර A B අංශ මාවත 1.85
AB036 ගාල්ල තලපිටිය පාර 0.98
AB037 ඉහල ගම්පොළ පාර 2.57
AB038 වාලච්චේනි - නසලතිව් - නවලඩි 5.12
AB039 වලුක්කයිරාරු - පුන්කුඩුතිව් - කුරිකඩ්ඩුවන් 24.54
AB040 වත්තල විකල්ප මාර්ගය 0.64
AB041 වැලිගම විකල්ප මාර්ගය 4.18
AB042 ගැටඹේ - මහනුවර විකල්ප මාර්ගය 3.8
AB043 වැල්ලවාය විකල්ප මාර්ගය 1.15
AB044 මහියංගනය - දිඹුලාගල - දළුක්කනේ 72.6
AB045 අවිස්සාවේල්ල විකල්ප මාර්ගය (රත්නපුරට) 0.88
Total Distance 466.92 km

AC වර්ගය සංස්කරණය

Road Number Route Length (km)
AC002 බෞද්ධාලෝක මාවත 2.77
AC003 සෙන්ට්‍රල් මාවත, ජින්තුපිටිය 0.6
AC004 කොටා පාර 1.37
AC005 වෛද්‍ය ඩැනිස්ටර් දි සිල්වා මාවත (බේස්ලයින් පාර) 2.56
AC006 ඩී.ආර්. විජේවර්ධන මාවත (මැකලම් මාවත) 1.9
AC007 ඩී.එස් සේනානායක මාවත (කනත්ත පාර) 0.53
AC008 ඇල්විටිගල මාවත (නාරාහේන්පිට පාර, කනත්ත හන්දිය සිට) 1.88
AC009 පස්වන හරස් වීදිය 0.32
AC010 ගෑස් පහ මාවත 0.34
AC011 ජෝර්ජ් ආර්.ඩී. සිල්වා මාවත (ස්කින්නර්ස් මාවත) 1.09
AC012 හැව්ලොක් මාවත - මායා මාවත හංදියේ සිට පාමංකඩ පාලම තෙක් 1.13
AC013 ජයන්ත වීරසේකර මාවත 0.77
AC014 ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාවත - බාබර් ස්ට්‍රීට් සිට ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවත දක්වා 0.26
AC015 ලෝටස් මාවත 0.93
AC016 බාබර් ස්ට්‍රීට් මහවිද්‍යාල මාවත 0.53
AC017 Main Street from Lotus road to Reclamation road 0.23
AC018 මාලිගාවත්ත පාර - ජයන්ත වීරසේකර මාවත සිට ශ්‍ර්‍රී සද්ධර්ම මාවත දක්වා 0.27
AC019 මරදාන පාර 2.59
AC020 එන්. එච්. එම්. අබ්දුල් කාදර් මාවත (Reclamation road) 0.51
AC021 පාමංකඩ පාර 0.32
AC022 පංචිකාවත්ත පාර - මරදාන පාර සිට ජයන්ත වීරසේකර මාවත දක්වා 0.14
AC023 ශ්‍රී රාමනාදන් මාවත - (K'boam St. සිට ස්කින්නර්ස් පාර දක්වා) 0.31
AC024 ප්‍රින්ස් ඔෆ් වේල්ස් පටුමග 2.25
AC025 දුම්රිය මාවත 0.32
AC026 මුහුදු වෙරළ පාර 0.45
AC027 ශ්‍රී ධර්මාරාම මාවත (ඇල්බියන් මාවත) 0.48
AC028 ශ්‍ර්‍රී සද්ධර්ම මාවත (ඇතුල් පාර) 0.88
AC029 ශ්‍රී සංඝරාජ මාවත ස්කින්නර්ස් පාර දකුණ 0.93
AC030 ශ්‍රී සුමනතිස්ස මාවත (ආමර්වීදිය) 0.66
AC031 ශා. ඇන්තනි මාවත (කොච්චිකඩේ පාර) 0.34
AC032 ඩබ්. ඒ. ඩී. සිල්වා මාවත (High Street) 0.92
Total Distance 30.19 km

මෙයද බලන්න සංස්කරණය

  • මාර්ග හා මහා මාර්ග ලැයිස්තුව
  • ශ්‍රී ලංකාවේ B ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව