චෙන්කලඩි

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති නගරයකි

චෙන්කලඩි යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව නගරයට කිලෝ මීටර 15 ක් පමණ වයඹ දෙසින් පිහිටා තිබෙන නගරයකි.

චෙන්කලඩි
Chenkalady
සුළු නගරය
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර
දිස්ත්‍රික්කයමඩකලපුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයඑරාවුර් පත්තු
"https://si.wikipedia.org/w/index.php?title=චෙන්කලඩි&oldid=353055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි